ඇමරිකානු යුධ උපකරණ කටුනායකට

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇමරිකන් වහලෙක් අගමැතිවෙලා ඉදිද්දී,අසුර කල්ලිය රට පාලනය කරද්දි මෙහෙම දේවල් නොවුනොත් තමයි පුදුමේ..ලoකාවත් පාකිස්තානයක් වෙලයි නවතින්නේ .ඇමරිකාව ආවොත් දුම්මල ගැහුවත් යන්නෙනම් නෑ :angry::angry::angry:

    END OF SRI LANKA
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක ලංකාව නොකර නම් ඉන්දියාව හරි බන්ගලියෝ හරි කරනවා. ඔකේ රටට හානියකුත් නෑ සල්ලිත් හම්බ වෙනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඇමරිකන් වහලෙක් අගමැතිවෙලා ඉදිද්දී,අසුර කල්ලිය රට පාලනය කරද්දි මෙහෙම දේවල් නොවුනොත් තමයි පුදුමේ..ලoකාවත් පාකිස්තානයක් වෙලයි නවතින්නේ .ඇමරිකාව ආවොත් දුම්මල ගැහුවත් යන්නෙනම් නෑ :angry::angry::angry:

    END OF SRI LANKA

    ඔය අස්සේ ඕකුං දඩුමොනරපොසිල ටිකයි සීගිරියේ රහස් ටිකයි උස්සයි ද දන්නේ නෑ රාවණ ඇල්ල හරියේ අද ඇමරිකන් කාරයෝ සෙට් එකක්ම හිටියලු
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    ඔය අස්සේ ඕකුං දඩුමොනරපොසිල ටිකයි සීගිරියේ රහස් ටිකයි උස්සයි ද දන්නේ නෑ රාවණ ඇල්ල හරියේ අද ඇමරිකන් කාරයෝ සෙට් එකක්ම හිටියලු
    :rofl:
    චීනගෙන් හැම රෙද්දම කරගන්න උන්ට ඇමරිකාව ඇලජික්.:lol:
    පකේ ලොජික් මේවා:rolleyes:

    Similar threads