ඇමරිකානු_යුද නෞකා කොරියානු කලාපයට නොයයි?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇමරිකානු_යුද නෞකා කොරියානු කලාපයට නොයයි?

    ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු සෙසු යුද නෞකා උතුරු කොරියාව දෙසට නොගොස් ප්‍රතිවිරුද්ධ දිශාවට යාත්‍රා කොට ඇතැයි වාර්තා වේ.උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන මුල් කර ගනිමින් කොරියානු අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම හමුවේ යුඑස්එස් කාල් වින්සන් නෞකාව ප්‍රමුඛ නාවික ප්‍රහාරක කණ්ඩායමක් එම කලාපයට යාත්‍රා කරමින් සිටින බව ඇමරිකානු නාවික හමුදාව අප්‍රේල් 08 වෙනිදා නිවේදනය කළේය.පසුගිය සතියේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ යුද නෞකා සමූහය කොරියානු අර්ධද්වීපය වෙත යවනු ඇති බවය.එනමුත් සති අන්තයේදී නෞකා සමූහය ඊට ඈතින් පිහිටි ජාවා කලාපයේ ඉන්දුනීසියානු සහ සුමාත්‍රා දූපත් ඔස්සේ සුන්ඩා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය සාගරය දෙසට යාත්‍රා කොට තිබේ.

    _95555835_mediaitem95555831.jpg


    USS කාල් වින්සන් නෞකාව​

    ඇමරිකානු හමුදාවේ ශාන්තිකර කලාපීය විධානය ඊයේ (අප්‍රේල් 18) කියා සිටියේ ඕස්ට්‍රේලියාවේ පර්ත් වරාය සංචාරය අවලංගු කොට ඇති බවය.අප්‍රේල් 08 වෙනිදා සිංගප්පූරුවෙන් පිටත් වීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාව සමග එරට වයඹ දිග වෙරළේ පැවැත්වීමට පෙර සැලසුම් කොට තිබූ පුහුණු වැඩසටහන සම්පූර්ණ කොට ඇති බවත් ඇමරිකානු හමුදාවේ ශාන්තිකර කලාපීය විධානය නිවේදනය කළේය.

    ප්‍රහාරක යුද නෞකා කණ්ඩායම "නියෝග කළ පරිදි ශාන්තිකර සාගරයේ බටහිර කලාපයට ගමන් ආරම්භ කොට ඇත."

    එම ක්‍රියාමාර්ගය උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් බියගැන්වීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක්ද, සැලසුම වෙනස් කිරීමක් හෝ සරල සන්නිවේදන දෝෂයක් දැයි පැහැදිලි නැති බව කොරියානු කලාපයේ බීබීසී වාර්තාකරු ස්ටීවන් එවන්ස් පැවසීය.
    මේ අතර ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වුවත් තම මිසයිල අත්හදාබැලීම් දිගටම ක්‍රියාත්මක කරන බව උතුරු කොරියාව අවධාරණය කරයි.



    BBC
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    භය වෙලා :lol: :lol:
    ඇමරිකාවට ගැහුවෙ නැති වුනාට ලඟට ආවොත් ගහයි කියල භය වුනා අපරාදෙ තුන් වෙනි ලෝක යුද්දෙ :sorry: :sorry:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    භය වෙලා :lol: :lol:
    ඇමරිකාවට ගැහුවෙ නැති වුනාට ලඟට ආවොත් ගහයි කියල භය වුනා අපරාදෙ තුන් වෙනි ලෝක යුද්දෙ :sorry: :sorry:

    :lol:බල්ලෙක් ගෙරෙව්වත් හපයි කියලා බයේ වෙඩි තියන උන් නේ.:rofl:මුන් වියට්නාම් යුද්දේ කාලේ උන්ගෙන් කාපු කෑම හිතාගන්න පුළුවන්.:rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol:බල්ලෙක් ගෙරෙව්වත් හපයි කියලා බයේ වෙඩි තියන උන් නේ.:rofl:මුන් වියට්නාම් යුද්දේ කාපු කෑම හිතාගන්න පුළුවන්.:rofl:

    ඒ වගේ හමුදාව බැස්සුවොත් නං වියට්නාමෙ නෙමේ සෝමාලියාවත් ඇමරිකාවට කෙලිනව උඩින් ඇවිත් ගහන එකනෙ ලොකුම අවුල :sorry: :sorry:
    උ කොරියාව එක්ක ලේසි වෙන්නෑ :D :D
    නැවකට කෙලියත් භයානක කම සලකල සමහර විට ඇමරිකාව හරවං යන්න ඉඩ තියෙනව :yes: :yes:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒ වගේ හමුදාව බැස්සුවොත් නං වියට්නාමෙ නෙමේ සෝමාලියාවත් ඇමරිකාවට කෙලිනව උඩින් ඇවිත් ගහන එකනෙ ලොකුම අවුල :sorry: :sorry:
    උ කොරියාව එක්ක ලේසි වෙන්නෑ :D :D
    නැවකට කෙලියත් භයානක කම සලකල සමහර විට ඇමරිකාව හරවං යන්න ඉඩ තියෙනව :yes: :yes:

    :yes:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඒ වගේ හමුදාව බැස්සුවොත් නං වියට්නාමෙ නෙමේ සෝමාලියාවත් ඇමරිකාවට කෙලිනව උඩින් ඇවිත් ගහන එකනෙ ලොකුම අවුල :sorry: :sorry:
    උ කොරියාව එක්ක ලේසි වෙන්නෑ :D :D
    නැවකට කෙලියත් භයානක කම සලකල සමහර විට ඇමරිකාව හරවං යන්න ඉඩ තියෙනව :yes: :yes:


    machan man danna tharamin north korea thaniyama kela gathtoth un peyak athulatha flat wei

    without nuclear attack

    habei itin china,russia nida gena inna wenawa nethrham amaru wei :oo:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,151
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිමා බොක්ක පත්තුවෙලා ඉන්න ටිකේ රෑට රෑ වෙලා ඒ පැත්තට අහස් ගුණ්ඩුවක් වත් යැව්වනම් බලාගන්න තිබුන ආතල් එක. කොහෙද එහෙම ෆන් එකක් ගන්න එකෙක්වත් ඒ කලාපේ නෑ.....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    machan man danna tharamin north korea thaniyama kela gathtoth un peyak athulatha flat wei

    without nuclear attack

    habei itin china,russia nida gena inna wenawa nethrham amaru wei :oo:

    ඔව් උන්ටත් කන්න වෙනව තමා ඒත් උන්ගෙන් එක බෝම්බයක් හරි ඇමරිකාවෙ නගරෙකට වැටුනොත් ඇමරිකාවට විඳින්න වෙන පාඩුව ? ඇමරිකාව ගිහිං ගැහුවොත් කොරියාවත් ඒව තියං නිකං ඉන්නෑනෙ අනිවා අරිනවනෙ. ඉතිං ඇමරිකාවත් ලෝක බලවතා කියල කෑගහගෙන දැඟලුවට භය තියෙනව :yes: :yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    මචන් රනිල්, අනුර කුමාර ට්‍රුම්ප්ට කිව්වා උතුරු කොරියාවත් එක්ක පරිස්සමින් උපායශීලිව කටයුතු කරන්න කියල. එකයි හැරිලා ගියේ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොරෝන තරමට වහින්නේ නැහැ බන් :lol::lol:

    මේකේ ඉන්න සමහරු කිව්වා 3 ලෝක යුද්දේ පටන්ගනියි කියල :)