ඇමරිකාවට ගිය බැසිල් නැවතත් දිවයිනට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    @nicjosh83 = @jcj = @ElaMalli

    @nicjosh83 ඇත්තද බං මෙහ් සීන් එක? :unsure: උබයි @jcj @ElaMalli කියන්නෙ එකම එකාද? උඹ අවුරුදු 5ක් ගිහිල්ලත් තාම hey කියල ටයිප් කරන්න දන්නෑ නෙහ්. කොහෙන්ද phd උබ එක ගත්තේ?

    View attachment 153343
    View attachment 153344
    View attachment 153345
    View attachment 153346
    View attachment 153347
    View attachment 153348

    View attachment 153349
    ------ Post added on Jan 1, 2022 at 1:22 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සාකටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවද වාර්තා වනවා.
    මු නිල සංචාරයක් ගිහින්ද එන්නේ පිළිගන්න ?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,098
    54,769
    113
    Colombo
    ලොකු ස ඇවිල්ල.දැන් ස රට හදල ආර්තිකේ දියුනු කරද්දි ගුප්‍යන්ගෙ රෙදි ගැලවෙයි... :lol:

    වෙල්කම් බැක් ස :love:
     
    • Haha
    Reactions: zid2021 and SLK_sri

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113

    දින කිහිපයක් ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එම සංචාරය නිමා කර නැවතත් දිවයිනට පැමිණ තිබෙනවා.

    ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් පෙරවරු 08.05ට ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබෙනවා.

    බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සාකටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවද වාර්තා වනවා.
    Onna aga mati kama ganna awilla, lol
     
    • Haha
    Reactions: SLK_sri

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113


    වියාකරණය පාඩම්-12

    උක්තය ගෞරවාර්තයෙන් තැබීම. උක්තයට "හු" පත්ය එකතුවූ කල ක්‍රියාව බහුවචනයෙන් තැබිය යුත්තේය.

    උදා: බැසිල් කයි, එය ගෞරවාර්ත ගැන්වුපසු

    බැසිල්+හු කයි
    =බැසිල්හු කති ලෙස වියරනය වේ
    ------ Post added on Jan 1, 2022 at 2:17 PM
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔන්න බලපල්ලා මේ රට ගොඩ දාන හැටි පොර. අවුරුද්දට හාල් 80/= බිත්තර 15/= ගන්න පුළුවන් වෙනවා. කිරි පිටි ඩිලිවරි කරන උන් වැලලේනව උන්ගෙනුත් ගන්න කියල 🤭 🤭
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    "සිය මව්රට බලා ගිය බැසිල් නැවත ලංකාවේ සංචාරයක "