ඇමරිකාවට බඩු යවන්නෙ කොහොමද?
යාලුවනේ දන්න කෙනෙක් මට කියල දෙනවද ඇමරිකාවෙ ඉන්න මගෙ හිතවතෙක්ට එයා කන්න කැමති කැම යවන්න ඕනෙ( අච්චාරු, චට්නි ) වගේ දේවල් ටිකක්. මෙහෙම යවන අය මට පොඩ්ඩක් කියල දෙනවද ලාබෙට. පරිස්සමට, ඉක්මනින් යවන්න පුලුවන් ක්රමයක්.
ස්තුතියි