ඇමරිකාවට බඩු යවන්නෙ කොහොමද?

egura

Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    ඇමරිකාවට බඩු යවන්නෙ කොහොමද?

    යාලුවනේ දන්න කෙනෙක් මට කියල දෙනවද ඇමරිකාවෙ ඉන්න මගෙ හිතවතෙක්ට එයා කන්න කැමති කැම යවන්න ඕනෙ( අච්චාරු, චට්නි ) වගේ දේවල් ටිකක්. මෙහෙම යවන අය මට පොඩ්ඩක් කියල දෙනවද ලාබෙට. පරිස්සමට, ඉක්මනින් යවන්න පුලුවන් ක්‍රමයක්.

    ස්තුතියි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    අච්චාරු, chatney නම් පොඩ්ඩක් අමාරු වෙය්
    වීදුරු බෝතල් බෑ යවන්න

    1)ඉස්සරලම යවන්න one දේවල් හොදට polythene bag වලට දාල, සීල් කරගන්න.( එක්කෝ polythene sealer එකකකින් නැත්තං කියත් පටියක් ඉටිපන්දමක් ආදාරයෙන්)
    ඊටපස්සේ ඒ වගේ තව 2පරක් 3 පාරක් හොදට seal කරන්න තව polythene වලින්
    ඊටපස්සේ bubble wrap එකක් දාලා wrap කරන්න.
    පෙට්ටියකට දාල පොස්ට් office එකට ගෙනියන්න
    මතක තියාගන්න පොස්ට් office එකට සහීමක් තියාන්ව නම් parcel එක pack කරලා තියන විදිහ ඒගොල්ලෝ පොස්ට් කරය. යවන්න කලින් parcel එකේ අතුල බලන්නේ එකට
    අනික තහනම් article ඒ ඒ රට අනුව වෙනස් වෙනවා. ඒවා තියනවද කියලත් බලනවා
    මුලිකම දේ parcel එක මගදී කැඩිලා ඉසිරිලා ඒගොල්ලන්ගේ අනිත් parcel වලට ලීක් වෙනවද කියන එක ඒගොල්ලන්ට ගොඩක් වැදගත්.

    2 යවන්න one කෑම රාජගිරියේ එදින්බෝරෝ එකට ගෙනිච්චා නම් ටින් කරන්න පුළුවන්.
    එතකොට ලොකු අමාරුවක් නැතිව යවන්න පුළුවන් ඕනෑම post / courier එකකින්
    package එකේ බර වැඩි වෙන එක තමා අවාසිය

    පලවෙනි පාර නිසා පොඩි ප්‍රමාණයක් යවල බලන්න.
    පොස්ට්මන් අතේ තමා 90% වැඩේ තියෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Frosty

    thank you info walata
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63

    thanks
     
    • Like
    Reactions: wqe123

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    Nawe yawanna puluwan (1-2 months). 30 Kg walata Rs.15,000 wage mataka widihata. Dan nam poddak wadi athi. 10 Kg walata 5,000 - 6,000 wage. Glass bottles yawala tiyenawa. awulak wela nam naa..