ඇමරිකාවත් පුදුම වෙන ජෝජියාවේ කතාව

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි. සල්ලි නැත්නම් හිගාකාපන්.
    උබලට මොන රජය ආවත් තමන්ගෙ දේශපාලන පක්ෂය එතැනට එනකම් ප්‍රශ්න හොයන එක කරන්නෙ. කිසිම හොදක් දකින්නෙ නෑ. කුහක හැත්ත.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113

    හිගන්නා
     
    Sen-lu

    Well-known member
  • මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි. සල්ලි නැත්නම් හිගාකාපන්.
    උබලට මොන රජය ආවත් තමන්ගෙ දේශපාලන පක්ෂය එතැනට එනකම් ප්‍රශ්න හොයන එක කරන්නෙ. කිසිම හොදක් දකින්නෙ නෑ. කුහක හැත්ත.
    මේ දාලා තියෙන කතාවෙ නම් වරදක් නෑ හැබැයි.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    LOL it says that Geogia is still poor at the end :ROFLMAO: :ROFLMAO:
    දුප්පත් වෙලා තියෙන්නේ වැරදි පාලකයන් පිරිසට නැවත බලය ගිය නිසා
    2019 ලංකාවට උනෙත් ඒ දේනේ. අපුරුවට රට හැදීගෙන ආව. 2019දි ඔක්කොම විනාස උනා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,369
    113
    දුප්පත් වෙලා තියෙන්නේ වැරදි පාලකයන් පිරිසට නැවත බලය ගිය නිසා
    2019 ලංකාවට උනෙත් ඒ දේනේ. අපුරුවට රට හැදීගෙන ආව. 2019දි ඔක්කොම විනාස උනා
    LOL ok, so Pathum thinks the Yaha palanaya did a good job :ROFLMAO: :ROFLMAO: . Katin panna wage neh?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි. සල්ලි නැත්නම් හිගාකාපන්.
    උබලට මොන රජය ආවත් තමන්ගෙ දේශපාලන පක්ෂය එතැනට එනකම් ප්‍රශ්න හොයන එක කරන්නෙ. කිසිම හොදක් දකින්නෙ නෑ. කුහක හැත්ත.
    හැම එකටම නිකන් බැනගෙන බැනලෙන යන්නෙ නැතු ඩේට තියනවනම් මේක ටිකක් බලපන්
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    දුප්පත් වෙලා තියෙන්නේ වැරදි පාලකයන් පිරිසට නැවත බලය ගිය නිසා
    2019 ලංකාවට උනෙත් ඒ දේනේ. අපුරුවට රට හැදීගෙන ආව. 2019දි ඔක්කොම විනාස උනා
    ශුවර්ද 2015 නෙමෙයි කියලා
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ශුවර්ද 2015 නෙමෙයි කියලා
    නැහැ මචං
    2019 දී
    පැතුම් ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළා
    විය යුතුව තිබුනේ 2019 යහපලනය ඉවර වෙලා මහේශ් සේනානායක ජනාධිපති වෙන එක. එජාපය ප්‍රධාන විපක්ශය වෙලා මහින්ද ප්‍රධාන නඩය සිරගත කරන එක.
    නමුත් ඒක උනේ නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    LOL ok, so Pathum thinks the Yaha palanaya did a good job

    4f7pt0.jpg
     
    • Dislike
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    තර්ක කරන්න කරුණු නැතිවෙනකොට මිනිස්සුන්ට අපහාස කරන්න එපා
     
    • Like
    Reactions: skymicro