ලංකාවෙ CT 100 වලට මොකද වෙලා තියෙන්නෙ බං

EON

Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    පුදුම යැමක්නෙ ය්න්නෙ . අරිශ්ට බීල වගේ . අපිට එහෙම යන්න බෑනෙ . එකෙක් වත් හෙමින් යන්නෙ නෑ . මුන් CT 100 එකට වෙන එන්ජින් තියනවද
    ehema thamai ikmanata marenna inna ewun
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    පුදුම යැමක්නෙ ය්න්නෙ . අරිශ්ට බීල වගේ . අපිට එහෙම යන්න බෑනෙ . එකෙක් වත් හෙමින් යන්නෙ නෑ . මුන් CT 100 එකට වෙන එන්ජින් තියනවද
    ජිල් බෝල ටිකක් දාපන් ඉස්සරහට
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    පරණ CT 100 එන්ජින් වලට නම් එන්ජිම පලු කරලා, බෝර් කරලා, වෙනම පිස්ටන් රිං සෙට් එකක් දාලා, ස්ලීව් කපලා මොකද්ද මගුලක් කරනවා නේද යකඩ හීන picco ප්‍රෆෝමන්ස් වැඩි කරගන්න?
     
    • Wow
    Reactions: KDH

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පරණ CT 100 එන්ජින් වලට නම් බෝර් කරලා ස්ලීව් කපලා මොකද්ද මගුලක් කරනවා නේද යකඩ හීන picco ප්‍රෆෝමන්ස් වැඩි කරගන්න?
    ඒක තමා . මොකක් හරි කරනව . උන් මාර යෑමක් යන්නෙ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,773
    113
    ඒ ගිහින් නාවනවා නැවිල්ලක් අහක ඉන්න අපිට හික් ගැවෙන්න

    මොනවට වෙනවටද මන්ද මෙච්චර වේගෙන් යන්නේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,731
    1
    51,596
    113
    ප*යාගල
    sorry.com
    ඒ ගිහින් නාවනවා නැවිල්ලක් අහක ඉන්න අපිට හික් ගැවෙන්න

    මොනවට වෙනවටද මන්ද මෙච්චර වේගෙන් යන්නේ.
    බය නැද්ද දන්නෙ නැ බන් මට නම් 40 පැන්නත් ගූ බයයි :eek:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ ගිහින් නාවනවා නැවිල්ලක් අහක ඉන්න අපිට හික් ගැවෙන්න

    මොනවට වෙනවටද මන්ද මෙච්චර වේගෙන් යන්නේ.
    උන් නම් සැබෑම මරුවො . පුදුම තේජසකින් පදින්නෙ
     
    • Like
    Reactions: snm1990

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    සමහර එවුන් බයික් එකට නැග්ගම මැරුනත් කමන්නෑ කියලා හිතාගන තමයි ඒක පදින්නේ. එච්චර උන්ට ජීවිතේ වටිනාකමක් නෑ. අනිත් උන් තමයි උන්ගේ ජීවිත බේරන්න ඕනේ. සමහර එවුන් වංගුව ගන්නේ මැද සුදු ඉර උඩ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Tikak aluth eka pick up wenawa wedi wage ..matath iye oka theruna mama 60km/h yaddi ekek issara kara kiyapanko ..u aduma 75-80 atara yanna athi kiyala hithuna
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    ඕ... ඔහොම ගිහිල්ලා බ්‍රේක් ගහපුවාම කිලෝමීටරයක් විතර ගිහිල්ලා තමයි නවතින්නේ... 🤦‍♂️
    බ්‍රේක් ගහපු ගමන් නවතින්න අනුර ගේ ජපන් බයික් කියලා හිතුව ද
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බ්‍රේක් ගහපු ගමන් නවතින්න අනුර ගේ ජපන් බයික් කියලා හිතුව ද
    ජපන්ද ඉන්දියන් ද කියන එක නෙමෙයි නේ බන් ප්‍රශ්නේ... පදින එකාගේ... :yes:
     
    • Like
    Reactions: HKavinda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,860
    113
    බය නැද්ද දන්නෙ නැ බන් මට නම් 40 පැන්නත් ගූ බයයි :eek:
    CD100 පැදලා තියෙන්නේ එක දවසයි, අශ්වයා වගේ පැන පැන යන්නේ... break නැහැ