kapruka eken shipping estimate danne tax ekkada?Ebay list karanna kiyapan
Uba buy karapan kapruka eken
Wade iwarai
Enakota genalla thiyenawa .ewa wedaඇමරිකාවෙන් ජපානයෙන් පෝන් ගේන්න එපා,
නෙට්වර්ක් චෙක් කරලා ගේන්න, ලංකාවේ සමහර බෑන්ඩ් නෑ. Blackberry ගෙනාවා ඒකේ සිග්නල් කේස් එකක් ආවා.
PBI (Pitney Bowes) එකෙන් ගෙනාවේ.
Meeta issara genapuwa wedaUS වල තියන frequency එක ලංකාවේ support කරන්නේ නෑ. සමහර phone ඒ නිසා ලංකාවේ වැඩ නොකරන්න පුළුවන්. ගන්න කලින් phone එකේ support band (frequency) බලන්න.
TRC Approval illuwata samaharawita lebena eka ne.Enakota genalla thiyenawa .ewa weda
------ Post added on Nov 3, 2021 at 11:53 PM
Meeta issara genapuwa weda
------ Post added on Nov 3, 2021 at 11:53 PM
DHL eken kiwwa eyala document set ekak dhenawa .eken temporary import license ekak aran .trcl gihilla clear karanna puluwan kiyala.TRC Approval illuwata samaharawita lebena eka ne.
US apple store ekakin ipad ekak gattoth mobile data walata awulk wena ekak na nedaඇමරිකාවෙන් ජපානයෙන් පෝන් ගේන්න එපා,
නෙට්වර්ක් චෙක් කරලා ගේන්න, ලංකාවේ සමහර බෑන්ඩ් නෑ. Blackberry ගෙනාවා ඒකේ සිග්නල් කේස් එකක් ආවා.
PBI (Pitney Bowes) එකෙන් ගෙනාවේ.
US apple store ekakin ipad ekak gattoth mobile data walata awulk wena ekak na neda
Eken balanne kohomada machan![]()
Model Number/SKU eken balanna one
ඔයා ඇමරිකාවේ යනවද නැත්තං කාටහරි කියලද ගෙන්නගන්නේ?Eken balanne kohomada machan
Pbi කියන්නේ මොකක්ද බන්.බඩු ගෙන්වන කොම්පැනි එකක් දඇමරිකාවෙන් ජපානයෙන් පෝන් ගේන්න එපා,
නෙට්වර්ක් චෙක් කරලා ගේන්න, ලංකාවේ සමහර බෑන්ඩ් නෑ. Blackberry ගෙනාවා ඒකේ සිග්නල් කේස් එකක් ආවා.
PBI (Pitney Bowes) එකෙන් ගෙනාවේ.
US inna kenek me awrudda aga eddi genawaඔයා ඇමරිකාවේ යනවද නැත්තං කාටහරි කියලද ගෙන්නගන්නේ?