ඇමරිකාවෙන් ෆෝන් ගේන්නේ කොහොමද

Nish969

Active member
  • Mar 3, 2008
    275
    48
    28
    අයියා ඇමරිකාවෙන් ෆෝන් එකක් ඒවන්නම් කිව්වා .හැබැයි එහේ fed ex එකෙන් ඇහුවම යුස්ඩ් යවන්න බෑ කිව්වාලු ..ගෙන්න ගත්තු කව්රුහරි ඉන්නවද ? කොහොමද යවන්න කියන්න ඕනේ ?
     
    • Like
    Reactions: lpwicrama

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඇමරිකාවෙන් ජපානයෙන් පෝන් ගේන්න එපා,
    නෙට්වර්ක් චෙක් කරලා ගේන්න, ලංකාවේ සමහර බෑන්ඩ් නෑ. Blackberry ගෙනාවා ඒකේ සිග්නල් කේස් එකක් ආවා.
    PBI (Pitney Bowes) එකෙන් ගෙනාවේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    US වල තියන frequency එක ලංකාවේ support කරන්නේ නෑ. සමහර phone ඒ නිසා ලංකාවේ වැඩ නොකරන්න පුළුවන්. ගන්න කලින් phone එකේ support band (frequency) බලන්න.
     
    • Like
    Reactions: shenat and Tom Cat

    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    Bump

    Bum
    ඇමරිකාවෙන් ජපානයෙන් පෝන් ගේන්න එපා,
    නෙට්වර්ක් චෙක් කරලා ගේන්න, ලංකාවේ සමහර බෑන්ඩ් නෑ. Blackberry ගෙනාවා ඒකේ සිග්නල් කේස් එකක් ආවා.
    PBI (Pitney Bowes) එකෙන් ගෙනාවේ.
    Enakota genalla thiyenawa .ewa weda
    ------ Post added on Nov 3, 2021 at 11:53 PM

    US වල තියන frequency එක ලංකාවේ support කරන්නේ නෑ. සමහර phone ඒ නිසා ලංකාවේ වැඩ නොකරන්න පුළුවන්. ගන්න කලින් phone එකේ support band (frequency) බලන්න.
    Meeta issara genapuwa weda
    ------ Post added on Nov 3, 2021 at 11:53 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඇමරිකාවෙන් ජපානයෙන් පෝන් ගේන්න එපා,
    නෙට්වර්ක් චෙක් කරලා ගේන්න, ලංකාවේ සමහර බෑන්ඩ් නෑ. Blackberry ගෙනාවා ඒකේ සිග්නල් කේස් එකක් ආවා.
    PBI (Pitney Bowes) එකෙන් ගෙනාවේ.
    US apple store ekakin ipad ekak gattoth mobile data walata awulk wena ekak na neda
     
    • Like
    Reactions: hodakolla

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    US apple store ekakin ipad ekak gattoth mobile data walata awulk wena ekak na neda
    ios13-model-number-100820909-large.jpg

    Model Number/SKU eken balanna one
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    යකෝ අයියා අමරිකාවෙ නම් used ඒව ගෙන්නගන්නෙ මොකටද? Latest Iphone එක ගෙන්නගනින්කො. :lol:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    ඇමරිකාවෙන් ජපානයෙන් පෝන් ගේන්න එපා,
    නෙට්වර්ක් චෙක් කරලා ගේන්න, ලංකාවේ සමහර බෑන්ඩ් නෑ. Blackberry ගෙනාවා ඒකේ සිග්නල් කේස් එකක් ආවා.
    PBI (Pitney Bowes) එකෙන් ගෙනාවේ.
    Pbi කියන්නේ මොකක්ද බන්.බඩු ගෙන්වන කොම්පැනි එකක් ද