ට්රම්ප් දිනයි වගේ නේද මේ පාරත්... මිලියන 328 ඉන්න රටක ලක්ෂ දෙක තුනක් එකතු වෙලා කඩ කඩද්දි පාවෙන චන්ද වලින් හෙන ගානක් ට්රම්ප්ට සෙට් වෙයි... ඇමරිකන් වාමාංශික ලිබරල් සෙට් එක තමන්ගේ වල තමන්ම කපා ගන්නවා මෙහෙ යු එන් පි සෙට් එක කරගත්ත වගේ...
අන්තවාදී සුලුතරේට පස්ස අල්ලල කවදාවත් කිසිම රටක චන්ද දිනන්ඩ බැ පස්ස අල්ලන උන් බලු වෙන එක විතරයි වෙන්නෙ..
