ඇමරිකාවෙ වලි නේද..කල්ලො ගේමට බැහැලා..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ට්‍රම්ප් දිනයි වගේ නේද මේ පාරත්... මිලියන 328 ඉන්න රටක ලක්ෂ දෙක තුනක් එකතු වෙලා කඩ කඩද්දි පාවෙන චන්ද වලින් හෙන ගානක් ට්‍රම්ප්ට සෙට් වෙයි... ඇමරිකන් වාමාංශික ලිබරල් සෙට් එක තමන්ගේ වල තමන්ම කපා ගන්නවා මෙහෙ යු එන් පි සෙට් එක කරගත්ත වගේ...

    :yes: :yes: අන්තවාදී සුලුතරේට පස්ස අල්ලල කවදාවත් කිසිම රටක චන්ද දිනන්ඩ බැ පස්ස අල්ලන උන් බලු වෙන එක විතරයි වෙන්නෙ..
     

    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    I've seen in australia there were this gang. 95% white 5% black people in the gang. News Channel edit video just showing the 5% crimes black people doing in the gang. So bias reporting make you believe that white people are innocent cute and black people are vialont. Same news channels showingh sri lankan, indians are weak people.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    red indian කියන්නෙ ඉන්දියාවෙ උන් නෙමේ යකෝ :baffled:
    ඇමෙරිකාව සුද්දො අල්ලගන්න කලින් ඉදපු ජන කොට්ඨාශයක්

    red indian kiyalada gon wahanse thiyenne?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    red indian kiyalada gon wahanse thiyenne?

    ලොල් අඩුම ගානෙ ස්කෝලෙකටවත් ගිය නැති පොරක්..හු ඇන් පි කාරයන්ට මීහරක් කියන්නෙ නිකන්ද ඉතින් අපි.. :lol: :lol: :lol:
     
    • Dislike
    Reactions: vmsgamer

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,634
    72,846
    113
    මාලඹේ
    උද්ඝෝශන නවත්තන විදිහ අපේ ලොක්කගෙන් ඇහුවනම් කියල දෙයි.
    උද්ඝෝෂණ නවත්වන්න නම් හොදට දන්නේ UNP එකේ අපතයෝ කොහොමද 87 සහ 88 කාලවලදී රනිල් වික්‍රමසිංහ කැම්පස් කොල්ලො ඇන ගහලා මරපු විදියට ඇමරිකාව කල්ලෝ ටික බටලන්දට යවන්න තිබ්බා නම් රනිල් වික්‍රමසිංහ ඇමරිකාව බේරලා දෙනවා 😀😀😀😀
     
    • Like
    Reactions: Garrus