ඇමරිකාවෙ වලි නේද..කල්ලො ගේමට බැහැලා..

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    rock presidential election ekata run karai wage me para dan aurudu 5haka indala kiyanne run karanawa kiyala unam trump karayata wada honda wei.

    u samoa+black american. uge WWE days and movis nissa uta mara popularity ekak thiyenne US wala.
    😂😂😂😂Trump hondai !
    ඌට වයිරස් එක තිබ්බා කියමුකො ඒත් ඒකෙන් ඌ මැරෙන්න හිටියෙ නෑනෙ
     

    Jude1991

    Active member
  • May 23, 2008
    513
    139
    43
    ලංකාවේ
    Screenshot_20200606-014023_YouTube.jpg
     
    • Angry
    Reactions: YelaWolf

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඔතන තියෙන්නේ මටනම් හිතෙන්නේ පොලිටිකල් ගේම් එකක් ඔය ඔක්කොම ට්‍රම්ප්ට ගේම අදින්න කරන දෙයක්.. මොකද ඡන්දයක් එනවා නේද... ඒක නිසා දැන් තියෙන රජයට ගේම දෙන්න කරපු වැඩක්... කොහොමත් ට්‍රම්ප් කියන්නේ ටිකක් අමුතු ඩයල් එකක්නේ..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    rock presidential election ekata run karai wage me para dan aurudu 5haka indala kiyanne run karanawa kiyala unam trump karayata wada honda wei.

    u samoa+black american. uge WWE days and movis nissa uta mara popularity ekak thiyenne US wala.
    Ranjan ramanayake lankawe president una wage tamai...trump hondai 😂😂😂
     
    • Haha
    Reactions: Jude1991

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    In America, black men receive longer sentences for the same crimes1. An unarmed black person is 3.5x more likely to be shot by the police than an unarmed white person2. Using a resume with a white name instead of a black name increases the chances of an interview by 2.5x3.

    Even at the rarefied heights of startup-land, stats like these persist. Among founders of venture-backed companies, only 1% are black4. The engineering teams at big tech companies like Facebook and Google are the same— 1% black5.
     
    • Haha
    Reactions: Jude1991

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    දැන් බං ලංකාවේ උන් ඉන්දියන් උන් බංගලි පකිස්ටාන් උන් එහෙම වැටෙන්නේ මොන කාන්ඩේටද අතලොස්සක් කාපිරි ලුක් තීන උන් ඇරුනම බහුතර උන් කළුත් නෑ සුදුත් නෑ :baffled:

    එහෙම උන් කලු උන්ටද සපෝර්ට් ?
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    දැන් බං ලංකාවේ උන් ඉන්දියන් උන් බංගලි පකිස්ටාන් උන් එහෙම වැටෙන්නේ මොන කාන්ඩේටද අතලොස්සක් කාපිරි ලුක් තීන උන් ඇරුනම බහුතර උන් කළුත් නෑ සුදුත් නෑ :baffled:

    එහෙම උන් කලු උන්ටද සපෝර්ට් ?
    North India, Pakistan - Brown
    Bangaladesh,South India, Sri Lanka -dark
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,641
    67,992
    113
    දැන් බං ලංකාවේ උන් ඉන්දියන් උන් බංගලි පකිස්ටාන් උන් එහෙම වැටෙන්නේ මොන කාන්ඩේටද අතලොස්සක් කාපිරි ලුක් තීන උන් ඇරුනම බහුතර උන් කළුත් නෑ සුදුත් නෑ :baffled:

    එහෙම උන් කලු උන්ටද සපෝර්ට් ?

    Brown people.Both white and black people dislike them.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ


    Several stabbed in Reading, UK: reports

    Several people had been stabbed in the southern English town of Reading, British media report.
    Police say they are investigating reports of an incident.
    Sky News said the stabbings took place at the site of a Black Lives Matter protest in the town earlier on Saturday.
    Video footage posted on Twitter showed paramedics rushing to help at least three people who were bleeding on the ground in a park. The footage could not be verified independently.
    The head of the local council authority Jason Brock said police were dealing with a "serious incident" and urged people to stay away from the town centre.
    British Home Secretary Priti Patel said she was "deeply concerned" to hear the reports.
    "My thoughts are with everyone involved, including police and emergency responders at the scene," she tweeted.

    Source: https://www.9news.com.au/world/seve...-reports/7501bee9-e043-4f0d-8460-32292f3920bb