ඇමරිකාවේ ඉන්න එළකිරියන්ට

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඇමරිකාවේ ඉන්න එළකිරියන්ට

ඇමරිකාවේ පදිංචි කවුරු හරි ඉන්නවා නම් ඔන්න හොද අවස්ථාවක් තියෙනවා නිකම් ලොකු ගාණකුත් හොයාගෙන, කෙල්ලෙක් එක්ක Date එකකුත් තියලා, හොද Hotel එකකිනුත් කාලා, Free නවා තැනුත් අරගන්න. මේක නමුත් ඇමරිකාවේ ඉන්න අයට විතරයි.


මෙතනට ගිහින් Apply කරන්න

https://www.facebook.com/mtv2?v=app_202991206406825&rest=1

මේකට කරන්න තියෙන්නේ එකම දෙයයි මේ මාතෘකාව යටතේ පොඩි තත්පර 90 ක Video එකක් හදලා ඒ හදපු Video එක Facebook එකේ මේ උඩ තියෙන APP එකේ පළකරන එකයි. ඊට පස්සේ වැඩිම LIKES, COMMENTS තියෙන Videos 10 න් එකක් තෝරගෙන ජයග්‍රහනය තෝරනවා ඒ විදියටයි ඒක වැඩ කරන්නේ. මාතෘකාව තමයි.

how you'd convince Melanie to go on a date.
(කොහොමද මම Melanie ව නම්මා ගන්නේ Date (කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හම්බ වෙන එකට කියන්නේ මේකටයි බදින්න කලින් කථා කිරිම සදහා) එකක් යාම සදහා)

මේක MTV Channel එක ගානේ තියන්නේ ඉතින් ඒක බොරුවක් නෙවෙයි. ඒ ගොල්ලන්ගේ Channel Page එකටම ගිහින් බලන්න පුලුවන්. මෙන්න මෙතනින්.
http://guycodeblog.mtv.com/2013/01/11/melanie-iglesias-contest/

මේ ඒ තරම් වැදගත් නොවෙන Thread එකක් වෙන්න පුලුවන් නමුත් ඇමරිකාවේ පැත්තේ එළකිරි ඉන්න කවුරු හරි වැරදිලා හරි දැක්කොත් ඔන්න හොද Chance එක. කෙල්ලගෙන් වැඩක් නැති වුනත් සල්ලි හම්බ වෙනවා සහා නිකම් New York ගිහින් එන්න පුලුවන් තමන් ඉන්නේ වෙන ප්‍රාන්තයක නම්.

කට්ටියට ප්‍රශ්ණයක් එනවා නම් කවුද ම් Melanie කියන්නේ කියලා මෙන්න ඒකට උත්තරේ
http://beta.photobucket.com/images/melanie iglesias/
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කට්ටියට ප්‍රශ්ණයක් එනවා නම් කවුද ම් Melanie කියන්නේ කියලා මෙන්න ඒකට උත්තරේ
    http://beta.photobucket.com/images/melanie%20iglesias/

    8.gif
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම ඇමරිකාවයි,එංගලනතේ කියන රටවල් දෙකේම ජීවත් වෙනවා.හැම වසරකම මාස 4ක් නිව්යෝක් සහ මාස 8ක් ලන්ඩන් වල මම ගත කරන්නේ. ඔකී ඩේට් කරාට ගහන්න හම්බ වෙන එකක් නෑ.