ඇමරිකාවේ ගොං වැඩ

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මේක පොදුවේ බටහිර කියලා කියන්න බෑ ඇමරිකා එක්සත් ජනපදය කියලා කිව්වනම් තමයි ගැලපෙන්නේ. අපි දන්නවනේ ඇමරිකාව කියලා කියන්නේ අධි පෞද්ගලිකවාදයක් සහිත රටක් කියලා ඉතින් ඇමරිකාවේ family values කියන එක හරිම අඩුයි. එහෙම කියන්නත් බෑ මොකද ට්‍රම්ප්ගේ ගතානුගතික ස්වභාවය නිසා පවුල සම්බන්ධයෙන් තියෙන්නේ හරිම සාම්ප්‍රදායික Approach එකක්. හැබැයි තවමත් පවුල් වටිනාකම් සීමා සහිතයි. උදාහරණයක් විදියට අවුරුදු 18 උනාම ගෙදරින් යන එක කියන්නෙත් අනවශ්‍ය වැඩක් කියලයි මට හිතෙන්නේ. ඒ වගේම දික්කසාද ප්‍රමාණයත් වැඩි වෙලා තියනවා. ඒ වගේම දික්කසාද වෙච්ච දෙමව්පියන් ළමයින්ගේ මානසික සුවය ගැනවත් හිතන්නේ නැතුව Dating කරන්න පටන් ගන්නවා සහ අන්තිමේදි නැවත වෙන පිට මිනිස්සු එක්ක විවාහ වෙලා stepfamily හදාගන්නවා. දික්කසාදය කියන්නේ ළමයින්ව පීඩාවට පත් කරන දෙයක් එහෙම එකක් නිසා පීඩාවට පත් වෙන ළමයෙක්ට මදි වෙලා තියෙන්නේ තමන්ගේ ගෙදරට පිට මනුස්සයෙක්ව ගෙදර තියාගෙන ඉන්න.

    මේ නිසාම ඈමරිකාවේ මානසික සුවය ගොඩක් පිරිහිලා තියනවා.

    කලිනුත් මේක දැම්ම ඒත් කමෙන්ට් වැටුනේ නෑ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඇමෙරිකාවේ නෙවෙයි බන් ලංකාවේ ජීවත්වෙන අපෙත් මානසික සුවය දැන් ගොඩක් පිරිහිලා තියෙන්නේ

    එකෙක් කියනවා ආර්ථිකය ගොඩ ගිහින්ලු තව එකෙක් කියනව ආර්ථිකය කඩා වටිළලු. එකෙක් කියනවා තෙල් වලින් කොමිස් ගහනවලු තව එකෙක් කියනවා නෑ අපි එහෙම කොහේවත් කියල නැතිලු. සමහරුන්ට බොරු කීමේ ප්‍රජාතන්ත්‍ර වාදී අයිතියක් තියනවලු. සමහරුන්ට හාල් ඕන තරම් තියනවලු ඒ උනාට ජනාධිපති හාල් ප්‍රශ්නවලට නිකරුනේ විසදුම් හොයනවා.

    අපෙත් ඔලුව දැන් අවුල් වෙලා තියෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,285
    166,555
    113
    එකමත් එක රටක
    . ඒ වගේම දික්කසාද වෙච්ච දෙමව්පියන් ළමයින්ගේ මානසික සුවය ගැනවත් හිතන්නේ නැතුව Dating කරන්න පටන් ගන්නවා සහ අන්තිමේදි නැවත වෙන පිට මිනිස්සු එක්ක විවාහ වෙලා stepfamily හදාගන්නවා. දික්කසාදය කියන්නේ ළමයින්ව පීඩාවට පත් කරන දෙයක් එහෙම එකක් නිසා පීඩාවට පත් වෙන ළමයෙක්ට මදි වෙලා තියෙන්නේ තමන්ගේ ගෙදරට පිට මනුස්සයෙක්ව ගෙදර තියාගෙන ඉන්න.
    ඔය උබ කියන ළමයිනුත් ඒ රටේ උන්ගේ ළමයි බන් . ලංකාවේ ළමයි නෙවෙයි නේ . උන්ට අවුලක් නැතුව ඇති උබට අවුල් උනාට . :rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය වගේ රටක ඉපදිලා මේ වගේ වේසියක් බැදගන්න වුනොත් කොහොමද සැප.. අවුරුදු ගානක් මහන්සි වෙලා යම් තැනට ආපු පිරිමින්ට අරින්න බලාගෙන ඉන්නේ වේසියෝ...

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    Happy Donald Trump GIF by Team Trump
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කලිනුත් මේක දැම්ම ඒත් කමෙන්ට් වැටුනේ නෑ
    බය වෙන්න එපා. වැටෙන්නේ නෑ බං. @GTRZ අයියා කමෙන්ට් බිත්තියේ අලවගෙන ඉන්නේ. ඒක නිසා බය නොවී ඉදපන්. වැටෙන්නේ නෑ... ඔව්.. :baffled:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඇමෙරිකාවේ නෙවෙයි බන් ලංකාවේ ජීවත්වෙන උන්ගෙත් මානසික සුවය දැන් ගොඩක් පිරිහිලා තියෙන්නේ

    අම්මට හුකන්න ට්රයි කරල පවුලෙන් එලවපු මේකෙ එකෙක් උදේ හවස අම්මව දැක්කාම පයිය නගිනව කියල incest ප්‍රමෝට් කරනව, ඇඩ්මින් ඌව බෑන් කරන්නෙත් නෑ ඌත් ආස ඇති සබ්ජෙක්ට් එකට.
     
    • Haha
    Reactions: Hasistranger

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මේක පොදුවේ බටහිර කියලා කියන්න බෑ ඇමරිකා එක්සත් ජනපදය කියලා කිව්වනම් තමයි ගැලපෙන්නේ. අපි දන්නවනේ ඇමරිකාව කියලා කියන්නේ අධි පෞද්ගලිකවාදයක් සහිත රටක් කියලා ඉතින් ඇමරිකාවේ family values කියන එක හරිම අඩුයි. එහෙම කියන්නත් බෑ මොකද ට්‍රම්ප්ගේ ගතානුගතික ස්වභාවය නිසා පවුල සම්බන්ධයෙන් තියෙන්නේ හරිම සාම්ප්‍රදායික Approach එකක්. හැබැයි තවමත් පවුල් වටිනාකම් සීමා සහිතයි. උදාහරණයක් විදියට අවුරුදු 18 උනාම ගෙදරින් යන එක කියන්නෙත් අනවශ්‍ය වැඩක් කියලයි මට හිතෙන්නේ. ඒ වගේම දික්කසාද ප්‍රමාණයත් වැඩි වෙලා තියනවා. ඒ වගේම දික්කසාද වෙච්ච දෙමව්පියන් ළමයින්ගේ මානසික සුවය ගැනවත් හිතන්නේ නැතුව Dating කරන්න පටන් ගන්නවා සහ අන්තිමේදි නැවත වෙන පිට මිනිස්සු එක්ක විවාහ වෙලා stepfamily හදාගන්නවා. දික්කසාදය කියන්නේ ළමයින්ව පීඩාවට පත් කරන දෙයක් එහෙම එකක් නිසා පීඩාවට පත් වෙන ළමයෙක්ට මදි වෙලා තියෙන්නේ තමන්ගේ ගෙදරට පිට මනුස්සයෙක්ව ගෙදර තියාගෙන ඉන්න.

    මේ නිසාම ඈමරිකාවේ මානසික සුවය ගොඩක් පිරිහිලා තියනවා.

    කලිනුත් මේක දැම්ම ඒත් කමෙන්ට් වැටුනේ නෑ
    Sattu wage un inne , physical patten un hitanne

    ඔය වගේ රටක ඉපදිලා මේ වගේ වේසියක් බැදගන්න වුනොත් කොහොමද සැප.. අවුරුදු ගානක් මහන්සි වෙලා යම් තැනට ආපු පිරිමින්ට අරින්න බලාගෙන ඉන්නේ වේසියෝ...

    F
    ------ Post added on Jan 4, 2025 at 8:26 PM
     
    • Haha
    Reactions: Dr.Amdan

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ඇමෙරිකාවේ නෙවෙයි බන් ලංකාවේ ජීවත්වෙන අපෙත් මානසික සුවය දැන් ගොඩක් පිරිහිලා තියෙන්නේ

    එකෙක් කියනවා ආර්ථිකය ගොඩ ගිහින්ලු තව එකෙක් කියනව ආර්ථිකය කඩා වටිළලු. එකෙක් කියනවා තෙල් වලින් කොමිස් ගහනවලු තව එකෙක් කියනවා නෑ අපි එහෙම කොහේවත් කියල නැතිලු. සමහරුන්ට බොරු කීමේ ප්‍රජාතන්ත්‍ර වාදී අයිතියක් තියනවලු. සමහරුන්ට හාල් ඕන තරම් තියනවලු ඒ උනාට ජනාධිපති හාල් ප්‍රශ්නවලට නිකරුනේ විසදුම් හොයනවා.

    අපෙත් ඔලුව දැන් අවුල් වෙලා තියෙන්නේ
    ubala asa palakaya awe nathi unama ohoma thama. rata kochara hoda unath wadak naha hithe inna eka nemi ne rata diwunu karanne.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    this is not exclusively american but western or rather caucasian things....
    but we are also following suit...but.....on the plus side..GDP per capita increases..🤭
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,355
    1
    5,035
    113
    Sin-tertainment Den
    Prenup baby !!

    ඔය වගේ රටක ඉපදිලා මේ වගේ වේසියක් බැදගන්න වුනොත් කොහොමද සැප.. අවුරුදු ගානක් මහන්සි වෙලා යම් තැනට ආපු පිරිමින්ට අරින්න බලාගෙන ඉන්නේ වේසියෝ...

    Prenup FTW Baby !
    ------ Post added on Jan 4, 2025 at 9:14 PM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අවුරුදු 18 උනාම ගෙදරින් යන එක කියන්නෙත් අනවශ්‍ය වැඩක් කියලයි මට හිතෙන්නේ.
    bullshit. මේක තමයි අත්‍යවශ්‍ය ම දේ.
    ගෙදර ඉන්න හුත්තිගේ පුතාල ඔලුව කන එක කරන්නේ නාකි වෙනකන් spoon-feed කර කර. මේක නැතිවෙනකන් ගොඩ ඒමක් නැහැ ලොවෙත්. මම මේකෙන් බේරුන හින්ද මන් දන්නවා වෙනස.

    ඒ වගේම දික්කසාද වෙච්ච දෙමව්පියන් ළමයින්ගේ මානසික සුවය ගැනවත් හිතන්නේ නැතුව Dating කරන්න පටන් ගන්නවා සහ අන්තිමේදි නැවත වෙන පිට මිනිස්සු එක්ක විවාහ වෙලා stepfamily හදාගන්නවා.
    සමාහර ලිං ගෙම්බෝ පරම්පරා ගානක් ලිං ඇතුලේ ඉඳල ලිද කටිං ගොඩට ආවත් ඒත් හිතන්නේ ලිඳේ ඇතුලේ විදිහට ගොඩක් එවල්.

    දික් කසාද වැඩි වෙනවා කියන එක නෙගෙටිව් දෙයක් කියල පේන්නේ එකයි. එක spot එකක් අල්ලාගෙන ඒක ලිඳ ඇතුලේ ජීවිතේ එක්ක කම්පෙයා කරලා බැලුවම දුපත් මානසිකත්වය තියෙන එකාට පේන්නේ නෙගෙටිව් විදිහට.
    ඇත්ත සහ යතාර්ථය ඊට වඩා miles ලක්ෂ ගානක් දුරින් තියෙන්නේ.

    දික්කසාදය කියන එක බයක් සැකක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕන.
    නොගැලපීම, ඉක්මන් තීරණ ගැනීම නිසා ජිවිත කාලෙම කට්ට එක මරි මෝඩ වැඩක් කියන එක තේරුම් ගන්න ඕන. second chance කියන එක භාදා අවහිර කලයුතු දෙයක් නෙමෙයි, ජිවිතේ තියෙන්නේ විඳින්න, විඳවන්න නෙමෙයි. දික්කසාද වැඩි වෙනවා කියන්නේ මිනිස්සු වැරදි හදාගෙන ඉස්සරහට යනවා කියන එක, එකතැන පල් වෙන්නේ නැතුව කරුම ගෙව ගෙව.

    දික්කසාද වැඩි වෙන තරමට තමයි හොඳ. ලංකාවේ වෙන්නේ හැන්දෙන් කවන හුත්තිගේ පුතාල පවුල් ජවිත වලට හැම පැත්තෙන් ම ඇඟිලි ගහනවා වැඩි හින්ද දික් කසාදයක් කරන්න ගියාහම බුදු අම්මෝ මහා ලොකු දෙයක් කරගෙන හැමතැනම කියව කියව ලොකු නිවුස් එකක් කරගෙන මුළු පරම්පරාවේම දැලි ගෑවුන විදිහට නටනවා. ඒ ගෑනි ගේ වැලියු එක නැති කරලා ගෑනිව expire වෙච්ච coin එකක ගානට දානවා.

    ස්ටෙප් ෆැමිලි කිසිම අවුලක් නැහැ, උන් හිටියට වඩා සතුටින් ඉන්නවා ඒවායේ හිනා වෙලා. මෙහෙ එවුන් දික්කසාද අඩු බැඳගත්ත බෙරේ ගහන හින්ද .

    ළමයින්ට independent වෙන්න නිදහස තියෙන්න ඕන ඒකට කිසිම වැරද්දක් කියන්න බැහැ. ළමයි කියන්නේ තමන්ගේ property එකක් නෙමෙයි රුකඩ වගේ නටවන්න.

    ළමයි කියන්නේ තමන් තරුණ කාලේ කරගත්ත දේවල් කරගන්න බැරි උන ඇරියස් කවර් කරගන්න මේ ලෝකෙට ආත්මාර්ථකාමී විදිහට ගේන ජිවිත නෙමෙයි.

    ළමයි කියන්නේ තමන්ගේ රිටයමන්ට් ප්ලැන් එකක් විදිහට ජිවිතයක් මේ ලෝකෙට ගෙන්නන්න ඕන ethical හේතුවකුත් නෙමෙයි.

    ළමයි කියන්නේ තමන්ගේ හුරතලේ බලන්න වෙනුවෙන් මෙලෝකෙට උප්පද්දන බෝනික්කෝ ජාතියක් වත් ඒ හුරතල් වලට addict වෙන්න ඕන එතිකල් addiction එකකුත් නෙමෙයි
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    එහෙම කියන්නත් බෑ මොකද ට්‍රම්ප්ගේ ගතානුගතික ස්වභාවය නිසා පවුල සම්බන්ධයෙන් තියෙන්නේ හරිම සාම්ප්‍රදායික Approach එකක්.

    :rofl::rofl:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,843
    17,868
    113
    bullshit. මේක තමයි අත්‍යවශ්‍ය ම දේ.
    ගෙදර ඉන්න හුත්තිගේ පුතාල ඔලුව කන එක කරන්නේ නාකි වෙනකන් spoon-feed කර කර. මේක නැතිවෙනකන් ගොඩ ඒමක් නැහැ ලොවෙත්. මම මේකෙන් බේරුන හින්ද මන් දන්නවා වෙනස.

    සමාහර ලිං ගෙම්බෝ පරම්පරා ගානක් ලිං ඇතුලේ ඉඳල ලිද කටිං ගොඩට ආවත් ඒත් හිතන්නේ ලිඳේ ඇතුලේ විදිහට ගොඩක් එවල්.

    දික් කසාද වැඩි වෙනවා කියන එක නෙගෙටිව් දෙයක් කියල පේන්නේ එකයි. එක spot එකක් අල්ලාගෙන ඒක ලිඳ ඇතුලේ ජීවිතේ එක්ක කම්පෙයා කරලා බැලුවම දුපත් මානසිකත්වය තියෙන එකාට පේන්නේ නෙගෙටිව් විදිහට.
    ඇත්ත සහ යතාර්ථය ඊට වඩා miles ලක්ෂ ගානක් දුරින් තියෙන්නේ.

    දික්කසාදය කියන එක බයක් සැකක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕන.
    නොගැලපීම, ඉක්මන් තීරණ ගැනීම නිසා ජිවිත කාලෙම කට්ට එක මරි මෝඩ වැඩක් කියන එක තේරුම් ගන්න ඕන. second chance කියන එක භාදා අවහිර කලයුතු දෙයක් නෙමෙයි, ජිවිතේ තියෙන්නේ විඳින්න, විඳවන්න නෙමෙයි. දික්කසාද වැඩි වෙනවා කියන්නේ මිනිස්සු වැරදි හදාගෙන ඉස්සරහට යනවා කියන එක, එකතැන පල් වෙන්නේ නැතුව කරුම ගෙව ගෙව.

    දික්කසාද වැඩි වෙන තරමට තමයි හොඳ. ලංකාවේ වෙන්නේ හැන්දෙන් කවන හුත්තිගේ පුතාල පවුල් ජවිත වලට හැම පැත්තෙන් ම ඇඟිලි ගහනවා වැඩි හින්ද දික් කසාදයක් කරන්න ගියාහම බුදු අම්මෝ මහා ලොකු දෙයක් කරගෙන හැමතැනම කියව කියව ලොකු නිවුස් එකක් කරගෙන මුළු පරම්පරාවේම දැලි ගෑවුන විදිහට නටනවා. ඒ ගෑනි ගේ වැලියු එක නැති කරලා ගෑනිව expire වෙච්ච coin එකක ගානට දානවා.

    ස්ටෙප් ෆැමිලි කිසිම අවුලක් නැහැ, උන් හිටියට වඩා සතුටින් ඉන්නවා ඒවායේ හිනා වෙලා. මෙහෙ එවුන් දික්කසාද අඩු බැඳගත්ත බෙරේ ගහන හින්ද .

    ළමයින්ට independent වෙන්න නිදහස තියෙන්න ඕන ඒකට කිසිම වැරද්දක් කියන්න බැහැ. ළමයි කියන්නේ තමන්ගේ property එකක් නෙමෙයි රුකඩ වගේ නටවන්න.

    ළමයි කියන්නේ තමන් තරුණ කාලේ කරගත්ත දේවල් කරගන්න බැරි උන ඇරියස් කවර් කරගන්න මේ ලෝකෙට ආත්මාර්ථකාමී විදිහට ගේන ජිවිත නෙමෙයි.

    ළමයි කියන්නේ තමන්ගේ රිටයමන්ට් ප්ලැන් එකක් විදිහට ජිවිතයක් මේ ලෝකෙට ගෙන්නන්න ඕන ethical හේතුවකුත් නෙමෙයි.

    ළමයි කියන්නේ තමන්ගේ හුරතලේ බලන්න වෙනුවෙන් මෙලෝකෙට උප්පද්දන බෝනික්කෝ ජාතියක් වත් ඒ හුරතල් වලට addict වෙන්න ඕන එතිකල් addiction එකකුත් නෙමෙයි
    ඕකට හේතුව තුන් වේලම බත් කන එක. මස් පෙත්තක් සමග අල බැදුමක් සහ පාන් කැබැල්ලක් කෑව නං අද මේ රටවල් මෙහෙම නෑ
     
    :rofl: