ඇමරිකාවේ ගොං වැඩ

redux

Well-known member
  • Feb 19, 2017
    10,844
    17,868
    113
    ඔය වගේ රටක ඉපදිලා මේ වගේ වේසියක් බැදගන්න වුනොත් කොහොමද සැප.. අවුරුදු ගානක් මහන්සි වෙලා යම් තැනට ආපු පිරිමින්ට අරින්න බලාගෙන ඉන්නේ වේසියෝ...


    මේ ගෝත්‍රික misogynistic පරයව ban කරපල්ලා. :growl: දියුණු රටවල් වල මෙහෙම නෑ කාන්තාවන්ට ගරු කරනව
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕකට හේතුව තුන් වේලම බත් කන එක. මස් පෙත්තක් සමග අල බැදුමක් සහ පාන් කැබැල්ලක් කෑව නං අද මේ රටවල් මෙහෙම නෑ
    thun welama thanakola kanna ona ratak meka
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගොන් කතාවක්..
    තනියම ඉන්න එක තරම් මානසික සුවයක් නැහැ. ලංකාවේ කොහෙද බං එකට ඉන්නෙ. ගොඩක් උන් මහ ගෙදරින් යනවා. අපෙ වගේ දේපල ඉල්ලං වාත වෙනවා අඩුයි උන්ගෙ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,868
    113
    bullshit. මේක තමයි අත්‍යවශ්‍ය ම දේ.
    ගෙදර ඉන්න හුත්තිගේ පුතාල ඔලුව කන එක කරන්නේ නාකි වෙනකන් spoon-feed කර කර. මේක නැතිවෙනකන් ගොඩ ඒමක් නැහැ ලොවෙත්. මම මේකෙන් බේරුන හින්ද මන් දන්නවා වෙනස.
    මේකටනන් සියයට සීයක් එකඟයි. ගෙදර ඉන්න නාකින්ට spoon feed කරන්න දෙන්න එපා. ඒ වෙනුවට cnn එකේ නාකින්ගෙන්, silicon valley එකේ
    ඉන්න internet algorithm හදන නාකින්ගෙන් spoon feed වෙන්න. එහෙම තමයි දියුණු මනසක් ඇති වෙන්නෙ :yes:
     
    • Like
    Reactions: Yin And Yang

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේකටනන් සියයට සීයක් එකඟයි. ගෙදර ඉන්න නාකින්ට spoon feed කරන්න දෙන්න එපා. ඒ වෙනුවට cnn එකේ නාකින්ගෙන්, silicon valley එකේ
    ඉන්න internet algorithm හදන නාකින්ගෙන් spoon feed වෙන්න. එහෙම තමයි දියුණු මනසක් ඇති වෙන්නෙ :yes:
    උඹ කියන්නේ එකක් මං කියන්නේ තව එකක්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    තෙල් පොලිම් බෙහෙත් පොලිම් තිබ්බෙ දැන් රට දියුනු වෙලා ඇමෙරිකාවෙ ගොන් වැඩ හොය්න තත්වෙටම ආවා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    ට්‍රම්ප්ගේ ගතානුගතික ස්වභාවය නිසා පවුල සම්බන්ධයෙන් තියෙන්නේ හරිම සාම්ප්‍රදායික Approach එකක්.
    කසාද තුනක් ගත්ත සල්ලි දීල pornstars ගහපු අන්තිමට තමන්ට වඩා අවුරුදු 24 බාල Slovenian bikini model කෙනෙක් කසාද බැඳපු ලොකු පුතාට වයස 29 වෙද්දී පොඩිම ළමය හදපු ට්‍රම්ප් ගැනද උඹ කියන්නේ? :rofl:
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ගෑනියි මිනිහයි ගෙදර ගහ මරගනන්න කොට ළමයි stress වෙනවා වැඩි devorce වෙලා චූල් එකේ ඉන්නවට වඩා !
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඔය වගේ රටක ඉපදිලා මේ වගේ වේසියක් බැදගන්න වුනොත් කොහොමද සැප.. අවුරුදු ගානක් මහන්සි වෙලා යම් තැනට ආපු පිරිමින්ට අරින්න බලාගෙන ඉන්නේ වේසියෝ...



    latin american brown jarawak wage