ඇමරිකාවේ තත්වය

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    power of USA 💪🇺🇸
    හ්ම්ම්..ඒකනෙ බ්‍රිලියන ගානක් ඉන්නෙ ලෙඩෙ හදාගෙන සහ ලක්ෂ ගානක් මිය ගියෙ.... අපිත් එයාලගෙන් ඉගෙන ගෙනද අවිරැදු සමරල දැන් විදවන්නෙ...
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හ්ම්ම්..ඒකනෙ බ්‍රිලියන ගානක් ඉන්නෙ ලෙඩෙ හදාගෙන සහ ලක්ෂ ගානක් මිය ගියෙ.... අපිත් එයාලගෙන් ඉගෙන ගෙනද අවිරැදු සමරල දැන් විදවන්නෙ...
    මං හිතන්නෑ ඇමරිකාවේ මෝඩයෝ ඉන්නවා කියලා නැත්තං අපේ ස ,සගේ අයියා ස,සගේ පුතා ස ඔක්කොමලා එහේ PR ගන්නෑ නේ 🇺🇸 power of USA 💪
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මං හිතන්නෑ ඇමරිකාවේ මෝඩයෝ ඉන්නවා කියලා නැත්තං අපේ ස ,සගේ අයියා ස,සගේ පුතා ස ඔක්කොමලා එහේ PR ගන්නෑ නේ 🇺🇸 power of USA 💪
    ඇමරිකාව නං මෝඩ නැහැ...කට්ටියව අන්දවනව ඇරෙන්න...
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Vaccine ගහනවා පැලෙන්න. Moderna vaccine එක two shots දීලා ඉවරයි public work කරන හැමෝටම වගේ.
    Full සැපෙන් ඉන්නව උං දැන්.

    Gym එකකට වත් යා ගන්න ක්‍රමයක් නෑ. මානසික ව වැටෙනව
    ඇමරිකන් වැස්සියෙකුට ගස්ස ගස්ස එක්සසයිසස් ටික කම්ප්ලීට් කර ගනින්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    corona next රැල්ල ඇමරිකාව thama , bookmark karala tiya gannin

    මචංලා ඇමරිකාවේ මිනිස්සු දැං mask නැතුවලු යන්නේ එහෙ වයිරස් එක ඉවරද බං නැද්ද ඇමරිකාවේ ඉන්න අපේ හෙලයෝ පොඩි update පාරක් දාං යමුද 🇲🇾නෑ නෑ🇱🇷 මෙන්න මෙහෙ 👉👉👉👉🇺🇸
     
    • Sad
    Reactions: Amare machan