power of USAඔය vaccine ගහන්න කලිනුත් උන් කාල බීල රෙස්ටුරන්ට් වල fun eke හිටියේ, ape උන් wage වහගෙන හැංගුණේ නෑ
power of USAඔය vaccine ගහන්න කලිනුත් උන් කාල බීල රෙස්ටුරන්ට් වල fun eke හිටියේ, ape උන් wage වහගෙන හැංගුණේ නෑ
හ්ම්ම්..ඒකනෙ බ්රිලියන ගානක් ඉන්නෙ ලෙඩෙ හදාගෙන සහ ලක්ෂ ගානක් මිය ගියෙ.... අපිත් එයාලගෙන් ඉගෙන ගෙනද අවිරැදු සමරල දැන් විදවන්නෙ...power of USA![]()
මං හිතන්නෑ ඇමරිකාවේ මෝඩයෝ ඉන්නවා කියලා නැත්තං අපේ ස ,සගේ අයියා ස,සගේ පුතා ස ඔක්කොමලා එහේ PR ගන්නෑ නේහ්ම්ම්..ඒකනෙ බ්රිලියන ගානක් ඉන්නෙ ලෙඩෙ හදාගෙන සහ ලක්ෂ ගානක් මිය ගියෙ.... අපිත් එයාලගෙන් ඉගෙන ගෙනද අවිරැදු සමරල දැන් විදවන්නෙ...
ඇමරිකාව නං මෝඩ නැහැ...කට්ටියව අන්දවනව ඇරෙන්න...මං හිතන්නෑ ඇමරිකාවේ මෝඩයෝ ඉන්නවා කියලා නැත්තං අපේ ස ,සගේ අයියා ස,සගේ පුතා ස ඔක්කොමලා එහේ PR ගන්නෑ නේpower of USA
![]()
ඇමරිකන් වැස්සියෙකුට ගස්ස ගස්ස එක්සසයිසස් ටික කම්ප්ලීට් කර ගනින්Vaccine ගහනවා පැලෙන්න. Moderna vaccine එක two shots දීලා ඉවරයි public work කරන හැමෝටම වගේ.
Full සැපෙන් ඉන්නව උං දැන්.
Gym එකකට වත් යා ගන්න ක්රමයක් නෑ. මානසික ව වැටෙනව
මචංලා ඇමරිකාවේ මිනිස්සු දැං mask නැතුවලු යන්නේ එහෙ වයිරස් එක ඉවරද බං නැද්ද ඇමරිකාවේ ඉන්න අපේ හෙලයෝ පොඩි update පාරක් දාං යමුදනෑ නෑ
මෙන්න මෙහෙ
![]()