මෙම විඩියෝවෙන් ඇමරිකාව වගේම තමන් ගැන ඕනැවට වඩා අධිතක්සේරැවක සිටින ඕනෑම රටකට හෝ ආයතනයකට හෝ පුද්ගලයකුට හොද පාඩමක් කියලා දෙනවා.
විශේෂයෙන්ම රටක මුල්‍ය විනයයක් නොමැතිව එකාවන්ව මතෘ භුමියට ආදරයෙන් හැගිමක් ඇතිව තමන්ට පැවරෙන රාජකාරිය හරි හැටි ඉටු නොකිරීමෙන් සහ වැරදි තින්දු තීරණ මෙන්ම අවශ්‍ය වේලාවට රටක යාන්ත්‍රණය යාවත්කාලීන නොකිරීමෙන් සිදුවන අනිටු විපාක මනාව මෙයින් පැහැදිලි කරනවා.
ඇමරිකාව ඔවුන්ගේ දියුණුව ලබා ගැනීම පිණිස වහල් සේවය යොදවා ගත් අයුරැ මෙම විඩියෝවේ අවසන් කොටසේදි කෙටි විග්‍රහයක් වශයෙන් ඉදිරිපත් කරන අතර, තමන් උපන් මාතෘභුමියටම ගරහමින් කිරියේ බහුතරයක් උදම් අනන ඇමරිකාවේ වල පල්ලට ගමන් කිරීම පිළිබඳව ඔවුන්ගේ දැස් විවර කරලීම පිණිස මෙසේ ඉදිරිපත් කරමි.
bump
------ Post added on Jul 27, 2023 at 8:38 AM