ඇමරිකාවේ තිත්ත ඇත්ත

rasidass

Well-known member
  • Sep 12, 2018
    325
    345
    63

    මෙම විඩියෝවෙන් ඇමරිකාව වගේම තමන් ගැන ඕනැවට වඩා අධිතක්සේරැවක සිටින ඕනෑම රටකට හෝ ආයතනයකට හෝ පුද්ගලයකුට හොද පාඩමක් කියලා දෙනවා.

    විශේෂයෙන්ම රටක මුල්‍ය විනයයක් නොමැතිව එකාවන්ව මතෘ භුමියට ආදරයෙන් හැගිමක් ඇතිව තමන්ට පැවරෙන රාජකාරිය හරි හැටි ඉටු නොකිරීමෙන් සහ වැරදි තින්දු තීරණ මෙන්ම අවශ්‍ය වේලාවට රටක යාන්ත්‍රණය යාවත්කාලීන නොකිරීමෙන් සිදුවන අනිටු විපාක මනාව මෙයින් පැහැදිලි කරනවා.

    ඇමරිකාව ඔවුන්ගේ දියුණුව ලබා ගැනීම පිණිස වහල් සේවය යොදවා ගත් අයුරැ මෙම විඩියෝවේ අවසන් කොටසේදි කෙටි විග්‍රහයක් වශයෙන් ඉදිරිපත් කරන අතර, තමන් උපන් මාතෘභුමියටම ගරහමින් කිරියේ බහුතරයක් උදම් අනන ඇමරිකාවේ වල පල්ලට ගමන් කිරීම පිළිබඳව ඔවුන්ගේ දැස් විවර කරලීම පිණිස මෙසේ ඉදිරිපත් කරමි.

    bump
    ------ Post added on Jul 27, 2023 at 8:38 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Lankawa gana wage kiyala tiyenne

    විශේෂයෙන්ම රටක මුල්‍ය විනයයක් නොමැතිව එකාවන්ව මතෘ භුමියට ආදරයෙන් හැගිමක් ඇතිව තමන්ට පැවරෙන රාජකාරිය හරි හැටි ඉටු නොකිරීමෙන් සහ වැරදි තින්දු තීරණ මෙන්ම අවශ්‍ය වේලාවට රටක යාන්ත්‍රණය යාවත්කාලීන නොකිරීමෙන් සිදුවන අනිටු විපාක මනාව මෙයින් පැහැදිලි කරනවා.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Lankawa gana wage kiyala tiyenne

    විශේෂයෙන්ම රටක මුල්‍ය විනයයක් නොමැතිව එකාවන්ව මතෘ භුමියට ආදරයෙන් හැගිමක් ඇතිව තමන්ට පැවරෙන රාජකාරිය හරි හැටි ඉටු නොකිරීමෙන් සහ වැරදි තින්දු තීරණ මෙන්ම අවශ්‍ය වේලාවට රටක යාන්ත්‍රණය යාවත්කාලීන නොකිරීමෙන් සිදුවන අනිටු විපාක මනාව මෙයින් පැහැදිලි කරනවා.
    ඔව් සහෝ.... අපි තාමත් අතිතයෙන් පාඩම් ඉගෙනගෙනත් නැහැ. ඉගෙන ගන්නෙත් නෑ. කාටවත් ඒකෙන් වැඩකුත් නෑ.

    බැසිල් මාත්‍යාගේ පවුලයි.. නන්දසේනගේ පවුලයි මොකට ගියාද මන්දා එයාල හදපු සුන්දර රට දාල
    අම්මපා එක් ඇත්ත... මම කියන්න නම් උත්සාහ කලේ එයාලා සහ දැන් ඉන්න එවුන් වගේම සුද්දා ගියාට පස්සේ අවුරුදු 75 ක්ම ඉදන් අපේ රට විශ්මිතලන්තයක් කරන්න අමාරුවෙන් දතකාපු එදා මෙදා තුර හිටපු පක්ෂ, විපක්ෂ, බයි, ටොයි, ජෙපි සියල්ලොම් එකතු වෙලා හදපු ලස්සන මේ රටේ මූල්‍ය විනය සහ කාලානුරූපී යාවත්කාලීන කිරීම් කිසිවක් කරන්න අපි කාටවත් කිසිම උත්සාහයක් නැති කම.

    අපි තාමත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙනත් නෑ. ඉගෙනගන්න ඕන උනෙත් නෑ. කිසිදාක ඉගෙන ගන්නෙත් නෑ.
    ------ Post added on Jul 30, 2023 at 6:35 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    USA ඉවරයි බන් උන් අල්ලාගෙන ඉන්නේ ඩොලර් එක නිසා
    ඩොලර් එකට කෙළවුන ගමන් ඇමරිකාව හිගමනේ 🤣🤣
     
    • Like
    Reactions: rasidass

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    USA ඉවරයි බන් උන් අල්ලාගෙන ඉන්නේ ඩොලර් එක නිසා
    ඩොලර් එකට කෙළවුන ගමන් ඇමරිකාව හිගමනේ 🤣🤣
    ලොකයේ වැඩිම ණය තියන රට තමයි ඇමරිකාව. ඒත් එවුන් දශක ගණනාවකට කලින් දාපු උප්පරවැට්ටිය (රන් සම්මතයෙන් ඉවත් වීම සහ මැදපෙරදිග සමග තෙල් සහ ඩොලර් ඒකාබද්ධ කිරීම) නිසා උන් තාම ගේම අල්ලන් ඉන්නවා. තාමත් ලොකයේ විශ්වාසනීයම මුදල් එකකය ඩොලර්. එවුන් ඒක නිසා හිතු මනාපෙට ඩොලර් අච්චු ගහනවා. එකෙන් කෙල වෙලා තියෙන්නේ අපි වගේ පොඩි ආර්ථිකයක් තියන රටවල් බහුතරයකට.

    යුරෝ එක හදුන්වලා දීලා ඇන් අවුරුදු 20-25 ක් විතර උනත් තාමත් ඩොලරයට අභියෝග කරන්න බැරි උනා. බ්‍රික්ස් කියන මුදල් ඒකකය ආවත් ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයිද බැරිවෙයිද කියන එක ලොකු ප්‍රශ්ණාර්ථයක් කියනවා. මොනවා උනත් පුටිනා රට රටවල් වල මුදල් ඒකක එක්ක එකිනෙකා ගණුදෙනු කිරීමට පෙළඹවීම නම් ඩොලරයට ටිකක් රිදෙන්න වදින පාටක් තියෙන්නේ කියලා මට හිතෙන්නේ. අනේ ඇත්තටම ඒක ගැන කියන්න නම් මම ආර්තික ඔස්තාර් කෙනෙක් නම් නෙවෙයි.

    කොහෙන් කොහොම උනත් අපේ ඔස්තාර්ලා නම් ශ්‍රී ලංකා රුපියලට කෙලියා ආසියාවේ දුර්වලම මුදල් ඒකකය වෙන්න. මතකනේ ගිය දවස් වල ඩොලරයට සාපේක්ෂව රුපියල කොහොමද උඩ ගියේ කියලා. අපේ එවුන් දන්නේ නෑ උඩ ගියොත් බිම වැටෙනවා කියලා. අනේ මන්දා. උන් කවදා හරියට වැඩක් කොරයිද කියලා.

    uba redux kiyana dial ekama neda
    නෑ සහෝ. one & only මම විතරයි මේකේ ඉන්නේ. ගොඩාක් පරණ කිරියේ Account එකක් තිබුනා. ඒකට කෙල වෙලා ගියා. කිරියෙන් ඇත් වෙන්න හැදුවට ඒක කරන්න බෑ. හැත්තැ ගණන් වලයි අසු ගණන් අනුවේ මුල් කාලවල වලයි ඉපදුන උන්ට සාමාන්‍යයෙන් කිරිය අතහැරලා දාලා යන්න බැරි සීන් එකක් තියෙනවා නේද?
    ------ Post added on Jul 30, 2023 at 7:11 PM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ඔය රටවල් හැම ඵකක්ම 100% ක් පියෝර් වයිට් නෙමෙයි..හැම රටකම ඉතිහාසය අැවිස්සුවොත් කුණු ගඳ ගහනවා වගේ තමා..ඔය උන්ම කියන්නේ..

    කැනඩාවේ ද ජනසංහාරයක් සිදු වූ බව මෙරට කැනේඩියානු මහකොමසාරිස්, එරික් වොල්ෂ් මහතා පවසයි. නමුත්, මේ වන විට කැනඩාව එහි මුල් උරුමකරුවන් සමග සංහිදියාවක් ඇති කර ගැනීමට උත්සාහ කරමින් බව පවසන කැනේඩියානු මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවට ද එවැනි තත්ත්වයක් උදාකර ගැනීමේ හැකියාව පවතින බව අවධාරණය කරයි.

    කැනඩාව ද්වීභාෂා ජාතියක් ලෙස, දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද පෙනී සිටින බව පවසන කැනේඩියානු මහකොමසාරිස්වරයා ලංකාවටද එවැනි ජාතියක් බවට පත්විය හැකි බව පවසයි.

    වසර සිය ගණනක් තිස්සේ, කැනේඩියානුවන්, එහි මුල් පදිංචිකරුවන්ට එරෙහිව අපකීර්තිමත් ජන සංහාරයක් දියත් කර තිබුණි.

    නමුත් මේ වන විට ඔවුන් කැනඩාවේ මුල් පදිංචිකරුවන් සමග සංහිදියාවක් ඇති කර ගැනීමට උත්සාහ කරමින් සිටින අතර, එය දුෂ්කර සහ දීර්ඝකාලීන ක්‍රියාවලියක් විය හැකි බව කැනේඩියානු මහකොමසාරිස්වරයා පවසයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,573
    113
    මෙන්න මේ මගුල දන්නා ආරථික ඔස්තාර් කෙනෙක් පැහැදිලි කරන්න.
    කිනම් පයන්නකට ද ඇමරිකාවේ ඩොලර් එක තම උසස් කුලේ මේකෙන් ගනුදෙනු කරපියවූ කියන සින් එක ආවේ ?

    උන්ගේ හිතුමනාපෙට සල්ලි අච්චු ගහන්නන පුළුවන් නම් එක මාර සින් එකනේ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කැ# වැඩ නොකර ලෝකේම පාලනය කරගෙන ලෝකේ එක වෙන්න බෑ... ඕක තමයි ඇත්ත... බොක්කෙන්ම භක්තිමත් වෙලා වැඩක් නෑ රටවල් ගැන...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෙන්න මේ මගුල දන්නා ආරථික ඔස්තාර් කෙනෙක් පැහැදිලි කරන්න.
    කිනම් පයන්නකට ද ඇමරිකාවේ ඩොලර් එක තම උසස් කුලේ මේකෙන් ගනුදෙනු කරපියවූ කියන සින් එක ආවේ ?

    උන්ගේ හිතුමනාපෙට සල්ලි අච්චු ගහන්නන පුළුවන් නම් එක මාර සින් එකනේ
    1971 වෙනකම් රත්තරන් තමයි ස්ටෑන්ඩර්ඩ් එක විදිහට ගත්තේ... 1971 දි ඇමරිකන් ආණ්ඩුවම තමයි ඩොලර් එක ජාත්‍යන්තර ගනුදෙනු වලට ගෙනල්ලා රත්තරන් එක රිප්ලේස් කලේ... එහෙම කරන්න පුලුවන් උනේ ඒ වෙද්දි ලෝක බලවතා උනේ ඇමරිකාව නිසා... රටවල් ඔක්කොම වගේ ඇමරිකාව එක්ක ගනුදෙනු කරන්න කැමැත්ත තිබ්බ ආර්ථික බලය හින්ද... අකමැති වගේ නම් යුද බලය හා වෙන වෙන ගේම් වලින් කැමති කරගන්න ඇමරිකාවට පුලුවන් උනා... ඒකට අවුලක් ගියේ නෑ මොකද ලොක්කට කේස් දාන්න පුලුවන් එකෙක් හිටියේ නැති එක... තව ස්විෆ්ට් වගේ ජාත්‍යන්තර මූල්‍ය හුවමාරු ක්‍රම ඔක්කොම වගේ හදුන්වලා දුන්නේ ඇමරිකන් බැංකු ඒ බැංකු වල බාවිතා කලේ ඩොලර්... ඉතින් කාට හරි ක්ශනිකව මුදල් හුවමාරු කරන්න ඕන නම් රටවල් අතර ඇමරිකන් බැංකු පහසුකම් ගන්න ඕන උනා... එතකොට ඉබේම ගනුදෙනු සිද්ද උනේ ඩොලර් වලින්... ඊට අමතරව ඒ කාලේ ඇමරිකන් ෆෙඩරල් රිසර්ව් එක ලෝකයට විශ්වාසයක් දීලා තිබ්බා පිස්සො වගේ ඩොලර් අච්චු ගහන්නේ නෑ කියලා... 2008 ආර්ථික අවපාතය වෙනකම්ම වගේ කිව්ව වගේ ගොඩක් ඩොලර් අච්චු ගැහුවෙත් නෑ...

    හැබැයි දැන් තත්වය වෙනස්... ඩොලර් අච්චු ගහන්නේ නෑ කියලා ලෝකයට තිබ්බ විශ්වාසය නැත්තටම නැති වෙලා... පැන්ඩමික් එක කාලේ හුරේට අච්චු ගැහුව... එකම බලවතා ඇමරිකාව නෙවෙයි දැන්... ඒකට චැලෙන්ජ් කරන්න චීනය ඉංදියාව වගේ රටවල් ඉන්නවා... ඇමරිකාව ආර්ථික කටයුතු අඩපන වෙලා සමහර වෙලාවට ඇමරිකාව එක්ක ගනුදෙනු නොකර රටකට සර්වය්ව් වෙන්න පුලුවන් කියලා හිතෙන ලෙවල් එකකට එනවා... ඉතිං දැන් වෙන වෙන ස්ටෑන්ඩර්ඩ් හදන්න බලනවා... ඉස්සර වගේ රත්තරන් හරි තෙල් හරි ස්ටෑන්ඩර්ඩ් එක කර ගන්න, එහෙම නැත්නම් වෙන රටක හරි යුරෝ වගේ රීජන් එකක හරි බ්‍රික්ස් වගේ වෙනත්ම එකක් හරි බවිතා කරන්න... ලෝකෙ බලවතා සහ ලෝකේ බහුතරයක් කැමති වෙන එක ස්ටෑන්ඩර්ඩ් එක වෙයි...

    තාම අංක එක ඇමරිකාව හින්ද ඩොලර් එක අල්ලං ඉන්නවා... අංක එකට වෙන එකෙක් ආපු දවසට ඕක වෙනස් වෙනවාමයි... හැබැයි ඉතින් ලේසියෙන් තමංගේ තැන වෙන එකෙක්ට දෙන්නේ නෑ අංක වෙන ඕන එකෙක්... මේ ගේම ඔක්කොම ගහන්නේ අංක එක වෙලා ඉන්න... දැන් ඉන්න අංක එකට වඩා හොදට ගේම ගහන්න පුලුවන් එකෙක් හැදුන දවසට ඌ අංක එක වෙනවා...

    තේරුම් ගන්න තියෙන්නේ කවුරු අංක එක උනත් ඌ එතෙන්ට එන්නේ කැ# ගේම් ටිකක් ප්ලේ කරලා කියලා...
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    එන්න අපි චීනය දෙස බලා ඇමරිකාව හදමු.
    චීනය දෙස බලලා ඇමරිකාව හදලා නම් අපට ඇති සෙතක් නැ නේද? මම නම් කියන්න උත්සාහ කලේ අපේ රටේ මූල්‍ය විනය, තැනට සුදුසු විදියට රටේ ප්‍රතිපත්ති සම්පාදනය නොකිරීම, රටට ආදරෙන් පාලකයෝ වගේම මිනිස්සුත් වැඩ නොකර හැම එකටම වංගු ගැසීම, කලට වේලාවට ලෝකයත් එක්ක යාවත්කාලීන නොවී නොයාමේ ප්‍රථිඵල නිසා මේ දවස්වල අපි හැමෝම සුපිරි ආතල් එකක් ගන්නවා නේද? ඒක අපිට වෙන්නම ඕනේ මොකද අපි කොයි කවුරුත් අතිතයෙන් පාඩම් ඉගෙන ගෙන නෑ. අපි ඉගෙන ගත්තනම් 225 ක පක්ෂ විපක්ෂ බූරු රැලක් පැත්ත මාරු කර කර දියවන්නාවට යවන්නේ නෑ.

    ඇමරිකාව වගේම යුරෝපා රටවල් බහුතරයක් රටවල් යටත් කරගෙන වහල් වෙළදාම කරලා දැන් නිකං මානව හිමිකම් ගැන අපිට ටෝක් දෙන්නේ උන් නිකන් කිසිම මානව හිමිකමක් කඩ නොකරපු ගානට. විඩියෝ එකේ අන්තිම හරියේ ඒක ගැන කෙටි විග්‍රහයක් තිබුනා. එය ‍ ඉතා හොදින් කරලා තිබුන නිසා නුලට ඒකත් දාන්න කටයුතු කලා.

    ලංකාවේ එක එක දේවල් හදන්න මෙහෙට එවාපු චීන්නු අපේ එවුන් එක්ක ඉදලා උනුත් වැඩ නොකර සුම්මා කෙලින්න දැන් නම් ෂුවර් එකටම වෙනවා ඇති. චීනා උනත් කෙලව ගන්න පොටක් තමා අපේ උන් එක්ක චීන්නු සෙට් වෙන්න හදන එක. ලොකේ මොන ජගතා ආවත් අපේ උන් ඌව අපේ track එකට ගන්න හරි දක්ෂයි නේ.

    1971 වෙනකම් රත්තරන් තමයි ස්ටෑන්ඩර්ඩ් එක විදිහට ගත්තේ... 1971 දි ඇමරිකන් ආණ්ඩුවම තමයි ඩොලර් එක ජාත්‍යන්තර ගනුදෙනු වලට ගෙනල්ලා රත්තරන් එක රිප්ලේස් කලේ... එහෙම කරන්න පුලුවන් උනේ ඒ වෙද්දි ලෝක බලවතා උනේ ඇමරිකාව නිසා... රටවල් ඔක්කොම වගේ ඇමරිකාව එක්ක ගනුදෙනු කරන්න කැමැත්ත තිබ්බ ආර්ථික බලය හින්ද... අකමැති වගේ නම් යුද බලය හා වෙන වෙන ගේම් වලින් කැමති කරගන්න ඇමරිකාවට පුලුවන් උනා... ඒකට අවුලක් ගියේ නෑ මොකද ලොක්කට කේස් දාන්න පුලුවන් එකෙක් හිටියේ නැති එක... තව ස්විෆ්ට් වගේ ජාත්‍යන්තර මූල්‍ය හුවමාරු ක්‍රම ඔක්කොම වගේ හදුන්වලා දුන්නේ ඇමරිකන් බැංකු ඒ බැංකු වල බාවිතා කලේ ඩොලර්... ඉතින් කාට හරි ක්ශනිකව මුදල් හුවමාරු කරන්න ඕන නම් රටවල් අතර ඇමරිකන් බැංකු පහසුකම් ගන්න ඕන උනා... එතකොට ඉබේම ගනුදෙනු සිද්ද උනේ ඩොලර් වලින්... ඊට අමතරව ඒ කාලේ ඇමරිකන් ෆෙඩරල් රිසර්ව් එක ලෝකයට විශ්වාසයක් දීලා තිබ්බා පිස්සො වගේ ඩොලර් අච්චු ගහන්නේ නෑ කියලා... 2008 ආර්ථික අවපාතය වෙනකම්ම වගේ කිව්ව වගේ ගොඩක් ඩොලර් අච්චු ගැහුවෙත් නෑ...

    හැබැයි දැන් තත්වය වෙනස්... ඩොලර් අච්චු ගහන්නේ නෑ කියලා ලෝකයට තිබ්බ විශ්වාසය නැත්තටම නැති වෙලා... පැන්ඩමික් එක කාලේ හුරේට අච්චු ගැහුව... එකම බලවතා ඇමරිකාව නෙවෙයි දැන්... ඒකට චැලෙන්ජ් කරන්න චීනය ඉංදියාව වගේ රටවල් ඉන්නවා... ඇමරිකාව ආර්ථික කටයුතු අඩපන වෙලා සමහර වෙලාවට ඇමරිකාව එක්ක ගනුදෙනු නොකර රටකට සර්වය්ව් වෙන්න පුලුවන් කියලා හිතෙන ලෙවල් එකකට එනවා... ඉතිං දැන් වෙන වෙන ස්ටෑන්ඩර්ඩ් හදන්න බලනවා... ඉස්සර වගේ රත්තරන් හරි තෙල් හරි ස්ටෑන්ඩර්ඩ් එක කර ගන්න, එහෙම නැත්නම් වෙන රටක හරි යුරෝ වගේ රීජන් එකක හරි බ්‍රික්ස් වගේ වෙනත්ම එකක් හරි බවිතා කරන්න... ලෝකෙ බලවතා සහ ලෝකේ බහුතරයක් කැමති වෙන එක ස්ටෑන්ඩර්ඩ් එක වෙයි...

    තාම අංක එක ඇමරිකාව හින්ද ඩොලර් එක අල්ලං ඉන්නවා... අංක එකට වෙන එකෙක් ආපු දවසට ඕක වෙනස් වෙනවාමයි... හැබැයි ඉතින් ලේසියෙන් තමංගේ තැන වෙන එකෙක්ට දෙන්නේ නෑ අංක වෙන ඕන එකෙක්... මේ ගේම ඔක්කොම ගහන්නේ අංක එක වෙලා ඉන්න... දැන් ඉන්න අංක එකට වඩා හොදට ගේම ගහන්න පුලුවන් එකෙක් හැදුන දවසට ඌ අංක එක වෙනවා...

    තේරුම් ගන්න තියෙන්නේ කවුරු අංක එක උනත් ඌ එතෙන්ට එන්නේ කැ# ගේම් ටිකක් ප්ලේ කරලා කියලා...
    අම්මා තේරෙන සිංහලෙන්ම කියලා දුන්නට ගොඩාක් ස්තුතියි සහෝ.
    ------ Post added on Jul 30, 2023 at 7:49 PM
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • චීනය දෙස බලලා ඇමරිකාව හදලා නම් අපට ඇති සෙතක් නැ නේද? මම නම් කියන්න උත්සාහ කලේ අපේ රටේ මූල්‍ය විනය, තැනට සුදුසු විදියට රටේ ප්‍රතිපත්ති සම්පාදනය නොකිරීම, රටට ආදරෙන් පාලකයෝ වගේම මිනිස්සුත් වැඩ නොකර හැම එකටම වංගු ගැසීම, කලට වේලාවට ලෝකයත් එක්ක යාවත්කාලීන නොවී නොයාමේ ප්‍රථිඵල නිසා මේ දවස්වල අපි හැමෝම සුපිරි ආතල් එකක් ගන්නවා නේද? ඒක අපිට වෙන්නම ඕනේ මොකද අපි කොයි කවුරුත් අතිතයෙන් පාඩම් ඉගෙන ගෙන නෑ. අපි ඉගෙන ගත්තනම් 225 ක පක්ෂ විපක්ෂ බූරු රැලක් පැත්ත මාරු කර කර දියවන්නාවට යවන්නේ නෑ.

    ඇමරිකාව වගේම යුරෝපා රටවල් බහුතරයක් රටවල් යටත් කරගෙන වහල් වෙළදාම කරලා දැන් නිකං මානව හිමිකම් ගැන අපිට ටෝක් දෙන්නේ උන් නිකන් කිසිම මානව හිමිකමක් කඩ නොකරපු ගානට. විඩියෝ එකේ අන්තිම හරියේ ඒක ගැන කෙටි විග්‍රහයක් තිබුනා. එය ‍ ඉතා හොදින් කරලා තිබුන නිසා නුලට ඒකත් දාන්න කටයුතු කලා.

    ලංකාවේ එක එක දේවල් හදන්න මෙහෙට එවාපු චීන්නු අපේ එවුන් එක්ක ඉදලා උනුත් වැඩ නොකර සුම්මා කෙලින්න දැන් නම් ෂුවර් එකටම වෙනවා ඇති. චීනා උනත් කෙලව ගන්න පොටක් තමා අපේ උන් එක්ක චීන්නු සෙට් වෙන්න හදන එක. ලොකේ මොන ජගතා ආවත් අපේ උන් ඌව අපේ ටැක් එකට ගන්න හරි දක්ෂයි නේ.

    අම්මා තේරෙන සිංහලෙන්ම කියලා දුන්නට ගොඩාක් ස්තුතියි සහෝ.
    ------ Post added on Jul 30, 2023 at 7:49 PM
    ඕව හිත හිත ඉන්න එකෙන් උඹට ඇති පලක් නෑ. Unless this is your youtube channel.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ඕව හිත හිත ඉන්න එකෙන් උඹට ඇති පලක් නෑ. Unless this is your youtube channel.
    මට නම් ඔච්චර හරියක් කරන්න බෑ සහෝ. නිකන් දැක්ක දෙයක් නුලක් කරන්න හිතුනා.