වෙන්න්න ඇති
මොකද ඇමරිකාවට අපෙ රටෙන් ගිහිම් හිටියෙ 2010 වාර්තාවකට අනුව 40,000 ක් වගෙ
ග්‍රීන් කාර්ඩ් සහ පවුල් සම්බන්ධකම් ආවාහ විවාහ වගෙ ක්‍රම වලින් හැරුණු කොට බොහො අය යන්නෙ එච් වන් බී වර්කින් වීසා එකට හෝ පී එච් ඩී එකකට වගෙ දේකට
.ඉතින් උගත් අය තමා බොහො විට ඇමරිකාවට අපෙ වගෙ රටකින් සන්ක්‍රමණය වෙන්නෙ .නූගත් උනුත් ඉන්නවා අර ස්ටෙටන් අයිලන්ඩ් වල වලි දාගත්ත අඩු කුලෙ උන් වගෙ උන් ,එතකොට රෙෆියුජී දාල පැනපු උන් වගෙ. එහෙම උන් උනත් තමන්ගෙ ළමයගෙ අධ්‍යාපනයට විටදම් කරලා හොඳ තැනකට යනව.
ඉතින් උගත් කම තමා හැමදේම
පී එච් ඩී එකක් තියෙනව කියන්නෙ කොහොමත් හොඳ සැලරි එකක් ගන්න පුළුවන් .අනික ඉන්දිඅන් සහ අපෙ උන් ඉන්නෙත් ගොඩක් අයි ටී සෙක්ටර් එකෙ .
අයි ටී වල පඩි ගැන කියන්න ඔනි නැහැ නෙ ඇමරිකාවෙ
පිල්ලො ගත්තොත් ගොඩක්ම ඉන්නෙ මෙඩිකල් ෆීල්ඩ් එකෙ නර්සින් වල .
ඒක මන් හිතන්නෙ ඇමරිකාව පිලිපීනෙ අල්ලගත්ත කාලෙ පිල්ලො ට්‍රෙනින් කරල ඇමරිකාවට ගෙනිච්ච නර්සින් වලට.
මොකද ලෝකල් සුද්දො කැමති නැහැ ඔය ජොබ්ස් කරන්න .
කල්ලොන්ට වෙලා තියෙන්නෙ උන් පිස්සු කෙලිනව .
උන්ගෙ තියෙන්නෙ අර රැප් ආර්ටිස්ලා වගෙ ගැන්ග්ස්ට ලයින් .
සුද්දොත් පිස්සු කෙලිනව සහ උන්ගෙ රට නිස උන් කැමති නැහ ඔය ඔඩ් ජොබ්ස් කරන්න .
හැබැයි තාමත් බිලියනපති ,මිලියනපති
වගෙ ඉන්න බහුතරයත්
ඉනොවෙෂන් සහ සයන්ටිෆික් සයිඩ් එකෙ අළුත් දෙයක් වෙනවනම් එක්කො සුද්දෙක් නැත්තම් යුදෙව්වෙක් .
ඒක එහෙම්මම තම