ඇමරිකාවේ ලාංකිකයෝ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම දන්න උන් ගොඩක් ඉන්නෙත් අැමරිකාවේ..මුලින්ම ඵකයි යන්නේ ඊට පස්සේ පවුලම ගන්නවා..දෙන්නෙක් ඵහේ ඉන්න බෑ කියලා අවුරුදු 3-4කින් ලංකාවට අාවා..දැන් අායෙත් වෙන රටවල් හොයනව යන්න.😅
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    යමු යමු මිතුර
    ප්‍රවුඩ් ටු බී අ සිරි ලංකන් කියල කමෙන්ට් කරමු මිතුර..
     
    • Haha
    Reactions: B.Chat

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    සින්හලයොන්ට වඩා දෙමල්ලු ගොඩක් පැන්නා බන් ඇමරිකාවේ. ඒ නිසා දැන් උන්ගේ community එකක් ඇති ලොකුවට.
     
    • Like
    Reactions: B.Chat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම දන්න උන් ගොඩක් ඉන්නෙත් අැමරිකාවේ..මුලින්ම ඵකයි යන්නේ ඊට පස්සේ පවුලම ගන්නවා..දෙන්නෙක් ඵහේ ඉන්න බෑ කියලා අවුරුදු 3-4කින් ලංකාවට අාවා..දැන් අායෙත් වෙන රටවල් හොයනව යන්න.😅
    Ai e inna ba kiyala awe
     
    • Like
    Reactions: B.Chat

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    වෙන්න්න ඇති
    මොකද ඇමරිකාවට අපෙ රටෙන් ගිහිම් හිටියෙ 2010 වාර්තාවකට අනුව 40,000 ක් වගෙ
    ග්‍රීන් කාර්ඩ් සහ පවුල් සම්බන්ධකම් ආවාහ විවාහ වගෙ ක්‍රම වලින් හැරුණු කොට බොහො අය යන්නෙ එච් වන් බී වර්කින් වීසා එකට හෝ පී එච් ඩී එකකට වගෙ දේකට
    .ඉතින් උගත් අය තමා බොහො විට ඇමරිකාවට අපෙ වගෙ රටකින් සන්ක්‍රමණය වෙන්නෙ .නූගත් උනුත් ඉන්නවා අර ස්ටෙටන් අයිලන්ඩ් වල වලි දාගත්ත අඩු කුලෙ උන් වගෙ උන් ,එතකොට රෙෆියුජී දාල පැනපු උන් වගෙ. එහෙම උන් උනත් තමන්ගෙ ළමයගෙ අධ්‍යාපනයට විටදම් කරලා හොඳ තැනකට යනව.
    ඉතින් උගත් කම තමා හැමදේම
    පී එච් ඩී එකක් තියෙනව කියන්නෙ කොහොමත් හොඳ සැලරි එකක් ගන්න පුළුවන් .අනික ඉන්දිඅන් සහ අපෙ උන් ඉන්නෙත් ගොඩක් අයි ටී සෙක්ටර් එකෙ .
    අයි ටී වල පඩි ගැන කියන්න ඔනි නැහැ නෙ ඇමරිකාවෙ

    පිල්ලො ගත්තොත් ගොඩක්ම ඉන්නෙ මෙඩිකල් ෆීල්ඩ් එකෙ නර්සින් වල .
    ඒක මන් හිතන්නෙ ඇමරිකාව පිලිපීනෙ අල්ලගත්ත කාලෙ පිල්ලො ට්‍රෙනින් කරල ඇමරිකාවට ගෙනිච්ච නර්සින් වලට.

    මොකද ලෝකල් සුද්දො කැමති නැහැ ඔය ජොබ්ස් කරන්න .

    කල්ලොන්ට වෙලා තියෙන්නෙ උන් පිස්සු කෙලිනව .
    උන්ගෙ තියෙන්නෙ අර රැප් ආර්ටිස්ලා වගෙ ගැන්ග්ස්ට ලයින් .
    සුද්දොත් පිස්සු කෙලිනව සහ උන්ගෙ රට නිස උන් කැමති නැහ ඔය ඔඩ් ජොබ්ස් කරන්න .

    හැබැයි තාමත් බිලියනපති ,මිලියනපති
    වගෙ ඉන්න බහුතරයත්
    ඉනොවෙෂන් සහ සයන්ටිෆික් සයිඩ් එකෙ අළුත් දෙයක් වෙනවනම් එක්කො සුද්දෙක් නැත්තම් යුදෙව්වෙක් .
    ඒක එහෙම්මම තම
     
    • Like
    Reactions: vishwadt

    NiveaFlorex

    Active member
  • Apr 1, 2015
    110
    70
    28
    74K might just be average but one's who come from H1B can generally earn much higher salary, especially in tech sector. What it means is that most sri lankans who are in US are not from tech sector and might be across all professions.

    100k for indians is no brainer. Most of the high paid jobs like tech, medical and engineering is dominated by them.

    Thanks for sharing this!