ඇමරිකාවේ වැදි බණ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ඇමරිකාවේ වැදි බණ

    Police in Oakland, California, have used tear-gas and flash-grenades as a 2,000-strong Occupy Oakland march turned violent, with some protesters claiming that rubber bullets were also fired into the crowd. At least 300 people were arrested.

    The demonstrators had attempted to take over vacant buildings to use as their headquarters, they also broke into City Hall and tried to occupy a YMCA. Police spokesman Jeff Thomason told media most of the arrests came around 8 pm local time. Police took many protesters into custody as they marched through the city's downtown area, with some entering a YMCA building

    :rofl:
     
    • Like
    Reactions: minipura

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අංක එකේ ජගත් මුරදේවතාවා බව කියා ගන්නා ඇමෙරිකාව:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාවේ වැදි බණ :yes:
    අවුල වෙලා තියෙන්නෙ අපේ උනුත් ඇමරිකාව පස්සෙ යන එකනේ.මේවා හොද පාඩමි කාට කාටත් :P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඇමරිකාවේ වැදි බණ :yes:
    අවුල වෙලා තියෙන්නෙ අපේ උනුත් ඇමරිකාව පස්සෙ යන එකනේ.මේවා හොද පාඩමි කාට කාටත් :P

    අපේ පොඩි උන් ඇමරිකාව පස්සෙ ගියෙ , අපේම ලොක්කන්ගෙන් , උන්ට වෙන වැරදි වලට විසඳූමක් හොයන්න. ඒත් ඒ විසඳුම මිරිඟුවක්!:baffled:

    තව ටික දවසකින් ඇමරිකාවෙ පොඩි උනුත් මෙහෙ ලොක්කන්ගෙන් උදවු ඉල්ලනවා ශුවර් , ඒත් උන් දන්නෙ නෑ අපේ ලොක්කො යන්නෙත් ටික ටික උන්ගෙ ලොක්කන්ගෙ තත්වෙට කියලා :dull:

    බහුතරයක් උන් දැන් ඉන්නෙ "කබලෙ" ! ඒත් "කබලෙන් ලිපට වැටීමට" තියෙන බිය නිසා "කබලෙන්" බේරෙන්න උත්සහා ගන්නෙ නෑ!
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ පොඩි උන් ඇමරිකාව පස්සෙ ගියෙ , අපේම ලොක්කන්ගෙන් , උන්ට වෙන වැරදි වලට විසඳූමක් හොයන්න. ඒත් ඒ විසඳුම මිරිඟුවක්!:baffled:

    තව ටික දවසකින් ඇමරිකාවෙ පොඩි උනුත් මෙහෙ ලොක්කන්ගෙන් උදවු ඉල්ලනවා ශුවර් , ඒත් උන් දන්නෙ නෑ අපේ ලොක්කො යන්නෙත් ටික ටික උන්ගෙ ලොක්කන්ගෙ තත්වෙට කියලා :dull:

    බහුතරයක් උන් දැන් ඉන්නෙ "කබලෙ" ! ඒත් "කබලෙන් ලිපට වැටීමට" තියෙන බිය නිසා "කබලෙන්" බේරෙන්න උත්සහා ගන්නෙ නෑ!

    :yes::yes::yes::yes::yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    11.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාර සින් තියෙන්නෙ :P
    ඇමරිකාවට බැන්න ගමන් රෙප් කපනව :lol::lol::lol: මුන්ට කුණුවෙන ඇමරිකාව නැතිවම බැ වගේ:baffled::P:lol:
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    මාර සින් තියෙන්නෙ :P
    ඇමරිකාවට බැන්න ගමන් රෙප් කපනව :lol::lol::lol: මුන්ට කුණුවෙන ඇමරිකාව නැතිවම බැ වගේ:baffled::P:lol:

    amarican karayekta jathaka wuna ballek wenna athi.:lol::lol:+++3
     
    • Like
    Reactions: erozan