ඇමරිකාවේ Brand New Tesla Car එකක් මිලදී ගමු !!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    me ganige boru hila ban, kohmath lqnkawe tv eke announce kara kara idala america gihin ala tambanna tama wenne 😁😁😁

    so free welawe channel eka krnwa athai. awlak na kiyamuko. eth balapnko meki dena kari line eka 🤣🤣🤣


    gedara gana decide wenne gedra quality ekata wadiya school district eka anuwa bn. patta quality gewal tynwa gana adui, habai iskola case.

    lamai natam awlak na itin.
    ------ Post added on Jan 15, 2022 at 4:32 PM
    tv eke announce kale mona kaaleda mitto
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ලංකාවට ඕක මොකෙක් හරි කොච්චර සල්ලි දීල ගෙනාවත් ට්‍රයි කරන්නම ඕනෙ feature එක auto-pilot නෙ.
    ලංකාවේ ත්‍රීවිල් අයියලයි, ස්කූටි අක්කලයි, බස් මාමලයි පාරෙ දාන වෙට්ටු වලට ඔය auto-pilot එහෙම කොහොම වැඩ කරයිද දන්නෙ නැහැ නේද?

    ඔය නිසාම ලංකාවට අනාගතේදි වත් කවදාවත් ඔය වගේ වාහන ජීවිතේට හරියන්නෙ නෑ.