ඇමරිකාවේ_ජීවිතය

LA Kolla

Member
Jun 2, 2015
9
2
0
siraage kaamare copy paste

මල්ලි උඹට කොපි පෙස්ට් කරල පට්ට අමාරු ඇති නෙද බන්.....
අව්ලක් නැ...ගත්ත තැන වත් දාපන්....
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිට රටවල යන්න ගාය තියෙන එවුන්ට කියන්නේ....ඔය රට ගිය එවුන් පෙන්නන සුන්දරත්වේ මේ රට වල නැහැ බොලවූ ....
     

    LA Kolla

    Member
    Jun 2, 2015
    9
    2
    0
    copy past

    මු මෙක තනිකර කොපි කරල දාපු පොස්ට් එකක් ....මුට නම් අහු වෙන්න එපා....
    මේක සිරාගෙ කාමරේ ගියපු ලිපියක්....
     

    LA Kolla

    Member
    Jun 2, 2015
    9
    2
    0
    මු මෙක තනිකර කොපි කරල දාපු පොස්ට් එකක් ....මුට නම් අහු වෙන්න එපා....
    මේක සිරාගෙ කාමරේ ගියපු ලිපියක්....
     

    LA Kolla

    Member
    Jun 2, 2015
    9
    2
    0
    මු මෙක තනිකර කොපි කරල දාපු පොස්ට් එකක් ....මුට නම් අහු වෙන්න එපා....
    මේක සිරාගෙ කාමරේ ගියපු ලිපියක්....
     

    LA Kolla

    Member
    Jun 2, 2015
    9
    2
    0
    Mona state ekeda yaluwa inne?.. Maath me dawaswala US awilla inne consulting wada wagayakkata..

    Suba pathanwa Jeevithe sarthaka wenna kiyala.. :)

    :lol::lol:

    anna ekek duwagena gihilla kelama karala lipiya ussala kiyala :lol:

    heta danaganna puluwan wei mu issuwada muda liwwe kiyala




    :rofl::rofl: mun eheth prasiddayiye..

    මු මෙක තනිකර කොපි කරල දාපු පොස්ට් එකක් ....මුට නම් අහු වෙන්න එපා....
    මේක සිරාගෙ කාමරේ ගියපු ලිපියක්....
     

    LA Kolla

    Member
    Jun 2, 2015
    9
    2
    0
    හුටා.....තෝ මේක උස්සාලා දන්ම්මනම් වෙන කාගෙන් හරි උඹට අල්ලාගෙ කැමැත්ත අනුව සියල්ල සිදුවේවි

    මේක අමු කොපි පෙස්ට් එකක් බO...මෙක සිරාගෙ කාමරේ හත් වෙනි ලිපිය....

    අඩුම ගානේ මුට දාන්න තිබුණ ගත්ත තැන.... මොනව උනත්
    කොපි කල හැක ....සම කල නොහැක....!!!
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මු මෙක තනිකර කොපි කරල දාපු පොස්ට් එකක් ....මුට නම් අහු වෙන්න එපා....
    මේක සිරාගෙ කාමරේ ගියපු ලිපියක්....

    :eek::eek::eek:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    salli nam thinewa ban.... eath ban ae ape thatha hoyapuwa ne ban.... ewa pinata kaka bibi inna ba ne.... mamath kiyala magema monahari karagnna epai....anika ban salli tibba notibba thamange jiwathe thaman hadagnna epai ban....

    uba sira dial ekakne.. :yes::yes::yes:
     

    LA Kolla

    Member
    Jun 2, 2015
    9
    2
    0
    මෙකනේ බන් වැඩේ අපේ එවුන්ගේ උපත් මානසික මට්ටම අනුව අයි ෆෝන් එක ,මැක්බුක් එක බෙන්ස් කාර් එක කියන්නේ ලොවේත් නැති තරම් දේවල් (මෙහෙම කිව්වට මමත් කාලයක් එහෙම තමා ) .හැබැයි මෙව්ව වැඩක් නැහැ කියනවා නෙමේ .මමත් ආසයි ගන්න .ඒත් වැඩේ කියන්නේ අපේ එවුන්ගේ එකි මානසික මට්ටම අනුව සහ එය ලබාගත හැකි මාර්ගය අපේ වගේ රටක ටිකක් කටුකයි .ඒත් පිට රටකදි විෂේශයෙන් මැදපෙරදිග වගේ හෝ යුරෝපයේ ඔය කිව්ව දේවල් වල ගාන සාපේක්ෂව අපේ රටට වැඩිය අඩුයි .ඒ වගේම ලොකු දේවල් නෙමේ අපේ රටට සාපේක්ෂව .උදාහරණයක් කියනවානම් අපේ රටේදි හමර් ekak දැක්කෝත් ඒක ලොකු දෙයක් නේ ?? දැක්ක එකා කරන්නේ සෙල්ෆි එකක් ගහලා ෆොටෝ ගහලා ෆේස්බුක් දාන එක නේ ? ඒත් මම ඉන්න කටාර් වල හමර් කියන්නේ නිතර දෙවේලේ දකින්න හම්බවෙන වාහනයක් .එහෙම කිව්වට ඒ වාහන හැමෝන්ටම ගන්න වත්කම නැහැ .ඒත් වත්කම තියෙන උන් ගොඩාක් ඉන්නවා මෙහෙ .ඒක නිසා ඒක සාමාන්‍ය දෙයක් .ඉතිං අපේ උන්දලා රටවල් වල යන්නේ මෙහෙ නැති දේවල් එහෙ ගන්න ලේසි කියලා හිතාගෙන .ලේසි ගතියකුත් තියෙනවා .ඒත් ඊට වඩා කටුක අවස්ථාත් තියෙනවා .කටාර් වල මට හම්බ උනා කිහිප දෙනෙක්ම .උන් ඇවිල්ලා තියෙන්නේ මෙහෙ ලංකාවේදි බිස්නස් කරලා කොටි ගණන් කෙලවගෙන .කෙලින්ම කිව්වොත් බංකොලොත් .ඉතිං ණය ගෙවනකන් මෙහෙ ඉන්නවා .ඒහෙම තිබිලත් සමහරක් හුකන්නලා ලැබෙන තුට්ටුවෙනුත් බොන එක තමා කරන්නේ .ගැනිට ළමයින්ට හෙනගහලා ගියත් කමක් නැහැ .
    තව එකෙක් ඉන්නවා ඌ ඩුබායි වල හොඳ සැලරි එකක් ගත්ත එකෙක් .පවුල පිටින් ඉඳලා ඩුබායි වල .ක්‍රෙඩිට් කාර්ඩ් 22 ක් අරගෙන එව්වා ගෙවාගන්න බැරුව ණයවෙලා දැන් කටාර් පැනලා ඉන්නේ .ආයෙ ඌට ඩුබායි යන්න බැහැ .අඩුම ගානේ ට්‍රාන්සිට් වෙන්නවත් .මෙහෙ ඇවිල්ලා දැන් ඩ්‍රයිවින් ජොබක් කරන්නේ .ඩුබායි වල ඌගේ රූම් රෙන්ට් එක තරම්වත් දැන් ගන්න සැලරි එක වටින්නේ නැහැ . ඔන්න ඔකයි බන් ගොඩාක් රට යන එවුන්ගේ තත්වේ .හැම එකාම මෙහෙමයි කියලා කියන්නේ නැහැ .ඒත් බහුතරයකගේ යථාර්තය ඕකයි .

    මේක අමු කොපි පෙස්ට් එකක් බO...මෙක සිරාගෙ කාමරේ හත් වෙනි ලිපිය....

    අඩුම ගානේ මුට දාන්න තිබුණ ගත්ත තැන.... මොනව උනත්
    කොපි කල හැක ....සම කල නොහැක....!!!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    මේක අමු කොපි පෙස්ට් එකක් බO...මෙක සිරාගෙ කාමරේ හත් වෙනි ලිපිය....

    අඩුම ගානේ මුට දාන්න තිබුණ ගත්ත තැන.... මොනව උනත්
    කොපි කල හැක ....සම කල නොහැක....!!!


    ඔව් මාත් පස්සේ දැක්කා උඹලාගෙන් එකෙක් ලින්ක් එක දැම්මහම .ඒත් මචං මේක ලිව්ව එකා කොහොමෙ කොයි හැටි එකෙක් වෙතත් හෝ උගේ අරමුණ කුමක් වුවත් කියලා තියෙන එව්වා මචං සම්පූර්ණ ඇත්ත .මම දන්න ගිය උනුත් ඉන්නවා ඔව්වයේ .මෙයිට දෙවැනි නැහැ තත්වේ .හැමොන්ටම මේ දේ වේ කියලා කියන්න බැහැ .ඒත් අති බහුතරයකගේ යථාර්තය මේක තමා
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් බන් ඔය යුරොපයේ ඕස්ට්‍රේලියාවේ අරහෙ මෙහෙ කියලා එක එකා ලොකු කම් කියෙව්වට අපි දන්නවා යථාර්තය .එක එකාගේ ලොකයට සාපේක්ෂව ෆන් එක වෙනස් ඇති .ඒත් කට්ට තමා අන්තිමට කොහෙත් .ඔක්කෝම එවුන් සන්තෝසෙන් ඉන්නේ ෆේස්බුක් එකේ විතරයි .රටගිහින් එකෙක් ලොකු බිල්ඩින් එකක් ගාව ලොකප්‍රකට ලැන්ඩ්මාර්ක් එකක් ගාව ෆොටෝ ගහල සෙල්ෆි ගහල ෆේස්බුක් දැම්ම හැටිය ඔක්කෝම හිතන්නේ ඌ තරම් සන්තෝසෙන් ඉන්න එකෙක් නැහැ කියලා . ඔව් බන් ඔය යුරොපයේ ඕස්ට්‍රේලියාවේ අරහෙ මෙහෙ කියලා එක එකා ලොකු කම් කියෙව්වට අපි දන්නවා යථාර්තය .එක එකාගේ ලොකයට සාපේක්ෂව ෆන් එක වෙනස් ඇති .ඒත් කට්ට තමා අන්තිමට කොහෙත් .ඔක්කෝම එවුන් සන්තෝසෙන් ඉන්නේ ෆේස්බුක් එකේ විතරයි .රටගිහින් එකෙක් ලොකු බිල්ඩින් එකක් ගාව ලොකප්‍රකට ලැන්ඩ්මාර්ක් එකක් ගාව ෆොටෝ ගහල සෙල්ෆි ගහල ෆේස්බුක් දැම්ම හැටිය ඔක්කෝම හිතන්නේ ඌ තරම් සන්තෝසෙන් ඉන්න එකෙක් නැහැ කියලා .ඒත් ඇත්ත ඒක නෙමේ .මම දන්න සුද්දෙක් ඉන්නවා එංගලන්තේ ඌ කිව්වෙත් මේ ටිකම තමා .සමහරක් ඉගෙන ගන්න එන එවුන්ව අන්දලා හොර ඩිග්‍රි දෙනවාළු .පස්සේ සල්ලි වලට කෙල උනහම ගොඩාක් උන් පැනලා එක එක තැන් වල ජොබ් දෙකතුන කරනවාළු සල්ලි කීයක් හරි හොයාගන්න .


    ඔව් මාත් පස්සේ දැක්කා උඹලාගෙන් එකෙක් ලින්ක් එක දැම්මහම .ඒත් මචං මේක ලිව්ව එකා කොහොමෙ කොයි හැටි එකෙක් වෙතත් හෝ උගේ අරමුණ කුමක් වුවත් කියලා තියෙන එව්වා මචං සම්පූර්ණ ඇත්ත .මම දන්න ගිය උනුත් ඉන්නවා ඔව්වයේ .මෙයිට දෙවැනි නැහැ තත්වේ .හැමොන්ටම මේ දේ වේ කියලා කියන්න බැහැ .ඒත් අති බහුතරයකගේ යථාර්තය මේක තමා

    machan tharaha wenna epa. habai mekai uba oya kiyana yathaarthaya danne nathuwa yathaarthayak gana kiyawanna epa. Aus kawadaawath awilla nathuwa uba eka ekaa kiyana ewa ahala methana danna epa machan melo rahak na katta kaala inne hamoma kiyala.nikan anith minissunge hith kadenawa ekai thamn athdakala danna de gana ktha karanawa nam thamai hoda eka ekkena kiyana dewal methana kiyanne nathuwa :):)

    katta kanna awilla sura sapa balaporoththu wenawa nan eka moda kamak.amaruwen yanthan gata gahagena awilla katta kanna wenawa thama.but ea wagema lankawata wada sahena hodata jeewath wena minissu innawa kisima kattak nathuwa ona tharan.ea nisa bahutharayata katta thama koheth kiyanne sampoorna moda kathaawak machan :):)