ඇමරිකාවේ_ජීවිතය

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    thumbs up sis!
    11.gif
    100% agreed! :) oyaa okkoma wage kiyala thiyenawa.mehe oya wage Green Card scene eka nahane ea nisa work karanna enawa nan enne yam kisi back ground ekak thiyena aya experience ekka.ea nisa man ara kiuwa widiyata student path eken thaama godak mehe aya kela karaganne.

    ea wagema nikanma general degree ekakui 2-3 experience ekkai awilla eka paarata field eke jobs gannath lesi naha.kaalayak yanawa.but ea ayata unath ea kale hariyata gewwuth eeta passe anaagathe sahena hodai :):)

    anika USA yanakota ohoma green card eken kisima qualification ekak nathuwa,education back ground ekak nathuwa experience nathuwa giyaama ithin hamadaama katta.mokada ehema yana aya hodata salli thiyena ayath neme.ithin US gihila hoda degree ekak karannath ba.ithin hamadaaama odd jobs kara kara innawa katta kaka.anthimata eyalage adthadekeema podu athdakeemak karala enna inna ayatath epaa karawanawa.

    othana godakma prashne 'man kohomahari rata paninawa' kiyala balagena inna aya.ehema yanne pita rata paradise kiyala hithagena.kohomahari panagannawa anthimata balaporthtu una dewal nathuwa mareegena odd jobs karala adu salary walata kisima life ekak nathuwa katta kaawama eyalage experience eka hamotama samaana karanawa.

    wisheshenma rata giya kenek eya kohomada giye saha eyaage background eka mokakda kiyala dnagena eyagen deyak ahagannawa nam thama hoda :):)

    professionally qualified talented ayata kohomath hoda professional job ekakata yanna puluwan.ithin ehema ayata hoda career progression ekakuth thiyenawa.ea witharak neme eyalage paulatama hoda life ekak gewanna puluwan eeta passe.specially lamayek ipadenakotama US citizen hamba wenwa kiyanne ea lamayage anaagatheta eka godak pathi walin wadagath wenawa. :):):)

    In short, if you are a unskilled,unprofessional and not talented regardless of the country, you are going to have a hard fought life, unless you try and change your background the problems won't get any less, it will be harder and harder. where as if you are skilled and professionally qualified and talented you can have a very successful life in most of these developed countries given you are willing to work up the ladder :)

    I guess that sums up everything here :):):)

    100% එකඟයි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    degree එකක් කියන්නේ රැකියාවක අවම සුදුකමක් විතරමයි. degree 10ක් තිබුනත් දක්ෂයෙක් නෙවේ නම් බුද්ධිමත් නැත්නම් හොඳ රැකියාවක් ලබාගන්න අමාරුයි ලෝකේ කොහෙත්. ජොබ් නැති කම නෙවේ. තරඟය වැඩියි. මොකද මෙහෙත් බහුතරයකට සාමාන්‍ය උපාධියක් තියනවා. ඉතින් ලංකාවෙන් සාමාන්‍ය උපාධියක අරන් ආපු කෙනෙක්ට එක පාරටම හොඳ තනතුරකට යන්න බැහැ. මෙහෙ තියන course එකක් කරලා සුදුසුකම් වැඩි කරගන්න ඕනේ. එහෙම නැත්නම් පොඩි තැනකින් පටන් අරන් තමන් දක්ෂයෙක් කියල ඔප්පු කරගන්න ඕනේ. ටිකෙන් ටික තමන්ගේ target එකට යන්න ඕනේ. අධ්‍යාපන සුදුසුකම් විතරක් තිබුන පලියට ඒ මිනිහ දක්ෂයෙක් වෙන්නේ නැහැ. බුද්ධියත් තියෙන්න ඕනැනේ.

    ලංකාවේ ඉහලම අධ්‍යාපන සුදුසුකම් සහිතව ඇවිත් ඒවාට ගැලපෙන ජොබ්ස් කරන ලංකාවේ අය ඉන්නවා. ඒ මිනිස්සු බොහොම හොඳින් මෙහෙ ජිවිත ගෙවනවා. ගොඩක් අය ලංකාවේ BSc කරලා ඇවිත් මෙහෙ masters/PhD degree කරලා හොඳ ජොබ්ස් වලට යනවා.

    සංස්කෘතිය ගැන කතා කරනවා නම්, ඇමෙරිකාවේ සිංහල දෙමව්පියෝ දරුවන්ට නිසි ලෙස අවධානය දීල පුංචි කාලේ ඉඳන්ම ආගම දහමට නැඹුරු කරලා එයාල එක්ක විවෘතව කතා කරලා ඉන්නවා නම් එයාලගේ අනාගතය ගැන බය වෙන්න දෙයක් නැහැ. සිංහලද අමෙරිකන්ද කියල නැහැ දෙමාපියන්ගේ ලොකු වගකීමක් තියනවා දරුවන්ව නියම මාර්ගයේ තියන්න. එහෙම කරගන්න බැරි උනාම තමයි හැම දරුවෙක්ම අයාලේ යන්නේ. ඕකට සංස්කෘතියට බැනල වැඩක් නැහැ. මොකද ලංකාවේ උන්න කියලත් හැම දරුවෙක්ම නිවැරදි මාර්ගයේ යන්නේ නැහැනේ.

    ළමයින්ට වියදම් යනවා එයාල පුංචි නම් day care දාන්න ඕනේ නිසා. නැත්නම් දෙන්නටම work කරන්න බැහැනේ.පොඩි දරුවෝ ඉන්න දෙමාපියෝ ටිකක් කරදර විඳින්න වෙනවා මොකද එයාලව පාසැල් කාලෙන් පස්සේ බලාගන්න එයාලව day care දාන්න ඕන නිසා. ඒවා ටිකක් වියදම් වැඩියි. නමුත් ලංකාවෙත් ආච්චිලා සීයල නැතුව දරුවෝ හදන අය ඒ වගේම වියදම් කරනවා නේ අත් උදව්වට එන අය වෙනුවෙන්. ලංකාවේ ජිවන වියදමට සාපේක්ෂව ඒ සේවයත් මිල අධිකයි. මේ රටවල් වලට සාපේක්ෂව මෙහෙ ඒවා මිලයි. ග්‍රාම සේවක වගේ රැකියාවක් මෙහෙ හොඳ රැකියාවකට සුදුසුකමක් නෙවේ. තමන් යන තැන ගැන හරි හැටි නොදැන ආවම එහෙම වෙනවා. නමුත් උනන්දුවක් තියනවා තමන් කැමති රැකියාවක් කරන්න සුදුසු කම් හදාගන්න මෙහෙ ඕන තරම් අවස්ථා තියනවා.

    this is absolutely true :yes::yes: agreed
    11.gif
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අනේ මන්ද බන් උබලත්, කියන දෙයක් සින්හලෙන් කියා ගනින්කො අපිටත් කමෙන්ට් කරන්ඩ... :dull:

    This HenryL seems to think he's from USA or something :P

    man danna tharamin ehema lokuwata naraka pathi kiyala na lankawe.wenaskam thiyena path athi.generally eka wage ne :)

    ow US ipaduna aya wadiyen dannawa eka ithin obvious ne lankawe minissu lankawa gana dannawane pita minissuta wada ea wage thama :)

    kauda kiuwe hoda pathi walata yanne naha kiyala?yanawa.samahara aya yanne naththe ara naraka kiyana pathi wala living cost nana mana hamadeyakma adui.ea nisa prashna mona thibbath kiyala yanawa.hodai kiyanna puluwan pathi wala generally hama deykma ganan.ithin lankawen godak oya green card ena aya yanne na qualified nathi. ekai :)

    oya gana US inna anith aya oyaata kiyai. :)

    ithin aththa meheth innawa engineering/accounting karala jobs nathuwa.ithin eka thama kiyanne pudgalaya matha hamadeyakma depend wenne.degree ekak gatta kiyala job ekak labenne na gedi pitin.eakata godak dewal awashyai.dannawa athi ne :) mulu ratakma ekata samana karanna ba :)

    owa sinhala fonts type karapankno kukulo kiyona unta pissu hadenawane :rolleyes::rolleyes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    This HenryL seems to think he's from USA or something :P

    owa sinhala fonts type karapankno kukulo kiyona unta pissu hadenawane :rolleyes::rolleyes:

    Well you don't need to currently live there to talk about that right :rolleyes: besides I focused mostly on Aus :)

    man sinhala type kalarama naha ban. waathai ekai.balamu.but hamoma kiyawanne nathi unaata awashya kena kiyawanawa habai :)
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    degree එකක් කියන්නේ රැකියාවක අවම සුදුකමක් විතරමයි. degree 10ක් තිබුනත් දක්ෂයෙක් නෙවේ නම් බුද්ධිමත් නැත්නම් හොඳ රැකියාවක් ලබාගන්න අමාරුයි ලෝකේ කොහෙත්. ජොබ් නැති කම නෙවේ. තරඟය වැඩියි. මොකද මෙහෙත් බහුතරයකට සාමාන්‍ය උපාධියක් තියනවා. ඉතින් ලංකාවෙන් සාමාන්‍ය උපාධියක අරන් ආපු කෙනෙක්ට එක පාරටම හොඳ තනතුරකට යන්න බැහැ. මෙහෙ තියන course එකක් කරලා සුදුසුකම් වැඩි කරගන්න ඕනේ. එහෙම නැත්නම් පොඩි තැනකින් පටන් අරන් තමන් දක්ෂයෙක් කියල ඔප්පු කරගන්න ඕනේ. ටිකෙන් ටික තමන්ගේ target එකට යන්න ඕනේ. අධ්‍යාපන සුදුසුකම් විතරක් තිබුන පලියට ඒ මිනිහ දක්ෂයෙක් වෙන්නේ නැහැ. බුද්ධියත් තියෙන්න ඕනැනේ.

    ලංකාවේ ඉහලම අධ්‍යාපන සුදුසුකම් සහිතව ඇවිත් ඒවාට ගැලපෙන ජොබ්ස් කරන ලංකාවේ අය ඉන්නවා. ඒ මිනිස්සු බොහොම හොඳින් මෙහෙ ජිවිත ගෙවනවා. ගොඩක් අය ලංකාවේ BSc කරලා ඇවිත් මෙහෙ masters/PhD degree කරලා හොඳ ජොබ්ස් වලට යනවා.

    සංස්කෘතිය ගැන කතා කරනවා නම්, ඇමෙරිකාවේ සිංහල දෙමව්පියෝ දරුවන්ට නිසි ලෙස අවධානය දීල පුංචි කාලේ ඉඳන්ම ආගම දහමට නැඹුරු කරලා එයාල එක්ක විවෘතව කතා කරලා ඉන්නවා නම් එයාලගේ අනාගතය ගැන බය වෙන්න දෙයක් නැහැ. සිංහලද අමෙරිකන්ද කියල නැහැ දෙමාපියන්ගේ ලොකු වගකීමක් තියනවා දරුවන්ව නියම මාර්ගයේ තියන්න. එහෙම කරගන්න බැරි උනාම තමයි හැම දරුවෙක්ම අයාලේ යන්නේ. ඕකට සංස්කෘතියට බැනල වැඩක් නැහැ. මොකද ලංකාවේ උන්න කියලත් හැම දරුවෙක්ම නිවැරදි මාර්ගයේ යන්නේ නැහැනේ.

    ළමයින්ට වියදම් යනවා එයාල පුංචි නම් day care දාන්න ඕනේ නිසා. නැත්නම් දෙන්නටම work කරන්න බැහැනේ.පොඩි දරුවෝ ඉන්න දෙමාපියෝ ටිකක් කරදර විඳින්න වෙනවා මොකද එයාලව පාසැල් කාලෙන් පස්සේ බලාගන්න එයාලව day care දාන්න ඕන නිසා. ඒවා ටිකක් වියදම් වැඩියි. නමුත් ලංකාවෙත් ආච්චිලා සීයල නැතුව දරුවෝ හදන අය ඒ වගේම වියදම් කරනවා නේ අත් උදව්වට එන අය වෙනුවෙන්. ලංකාවේ ජිවන වියදමට සාපේක්ෂව ඒ සේවයත් මිල අධිකයි. මේ රටවල් වලට සාපේක්ෂව මෙහෙ ඒවා මිලයි. ග්‍රාම සේවක වගේ රැකියාවක් මෙහෙ හොඳ රැකියාවකට සුදුසුකමක් නෙවේ. තමන් යන තැන ගැන හරි හැටි නොදැන ආවම එහෙම වෙනවා. නමුත් උනන්දුවක් තියනවා තමන් කැමති රැකියාවක් කරන්න සුදුසු කම් හදාගන්න මෙහෙ ඕන තරම් අවස්ථා තියනවා.

    Native Americans lath master degree hitan thiyagena job natuwa welenawa. Eththama kathawa US wage ratakata yanawa kiyanne gambling wage ekak. Mehe kochchara hoda jobak kalath ohe gihin hoda jobak lebenna guarantee ekak na. 1930-1970 wage kale thamai USA wala hodama kale mokada WW2 passe Europe/Jpan wala okkoma industries iwarai. 'Good Old America/American Dream' owa den na.

    Loke thiena adayam paratharaya wedima rata. Ohe badaginne kee denek innawada? food stamps walin keedenek innawada? homeless kochchara innawada? (including veterans) Mata onenan example danna puluwan.

    Ohe idan lamai hadanna puluwan? Bambuwa thamai :D Lamayekta wereddakata gehuwoth u police call karanawa. awurudu 17-18 wenakota gedarin gihin 'living together' oya Buddhist nisa ara giraw dennage kathawa dannawa neda? 'thapasayo langata wetuna girawai' 'horu langata wetuna girawagei' kathawa.

    Thawa kiyanna dewal nan thienawa but time eka na

    http://postimg.org/image/lu3or3c8x/
     
    Last edited:

    machan api kauruth owa mukuthma na hari sundara lokayak kiyala kiuwe nane. Disney land kiuwe nane.

    kamak na uba ochcharama akamathi nan saha ohoma maanasikathweka nan mehema neme kohoma kiuwath nikan wachana tika aparde ubata kohomath ma therenne na.oya wage maanasikathwayakin midenna amarui eka aththa :)

    ithin saralai sundarai ne.uba oya tharanma akamathi nam uba jeewitheta yanna epa.wadak ma nathi ratak ne.ithin iwarane.kamathi aya yai.uba akamathi nan yanna epa.hari ne :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    52°C Kiyanne ban api tea bona temperature ela wage ne. :P
    Dawal welawata eliyata bahinne ehema nathuwa athi ne?

    එළියට බහිනවා කියන්නේ මෙහෙමයි මචං .සෙල්සියස් 52 කියන්නේ දවල් වෙලාවට සෙට් වෙන උෂ්ණත්වය .දවල්ට මෙහෙ වැඩ නවත්තනවා 12 ට විතර .ඒක නිසා වැඩි අවුලක් නැහැ .අපි ඉන්නේ ඔෆිස් එක ඇතුලේ නිසා යන්තම් ෂේප් .ඒත් වැඩිය නැහැ බන් .ඒ සී දෙකක් ගැහැව්වත් මදි .
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    machan api kauruth owa mukuthma na hari sundara lokayak kiyala kiuwe nane. Disney land kiuwe nane.

    kamak na uba ochcharama akamathi nan saha ohoma maanasikathweka nan mehema neme kohoma kiuwath nikan wachana tika aparde ubata kohomath ma therenne na.oya wage maanasikathwayakin midenna amarui eka aththa :)

    ithin saralai sundarai ne.uba oya tharanma akamathi nam uba jeewitheta yanna epa.wadak ma nathi ratak ne.ithin iwarane.kamathi aya yai.uba akamathi nan yanna epa.hari ne :)

    Minihek awurudu 100 innawada ban? Minihe wage jeewath wenna puluwan max 50-60 ita passe eka eka leda thamunge wedawath hariyata karaganna ba. Awurudu 30 withara rata yana minihek thawa 10-15 years wath duk widinna ona rassa 2-3 kara kara thenakata enna. salli hamaba karala balanokota uta godak dewal nathi wela. :cool:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Minihek awurudu 100 innawada ban? Minihe wage jeewath wenna puluwan max 50-60 ita passe eka eka leda thamunge wedawath hariyata karaganna ba. Awurudu 30 withara rata yana minihek thawa 10-15 years wath duk widinna ona rassa 2-3 kara kara thenakata enna. salli hamaba karala balanokota uta godak dewal nathi wela. :cool:

    hehe thawath katha karana eka nan therumakma na.kamak na kiyapu nisa kiyannam.uba hithannne lankawe wage hamathanama 50-60 wenakota leda hadenawa kiyalada.poddak eliyata bahala balapanko mehe ehema aayu kaalaya kohomada kiyala.godak Aus gaanu minissu 85-90dith hoda vehicle ekak thaniyen drive karan restaurant ekata awilla husband/wife ekka kaala beela yanawa thaniyenma.thamnge wada okkoma thaniyen karaganne.wathu piti sudda karaganneth thaniyen.lami na ewa karala denna.okata godakma hethuwa ehe climate eka.thamn inna thana witharak neme eliata bahala dakinna :)

    ithin awurudu 30di rata gihilla thawa awurudu 15k katta kaala rassa 2-3 k karanne kuada?ea minissu thama oya kisima qualification ekak,personality,background,skill,talent etc etc nathuwa rata giya aya.kohomahari man rata paninawa kiyala yana bahutharayata oka thama wenne hithala ma goda giyoth ara.specially US green card yana godak lankawe aya ohoma thama.eyaalata awurudu 15k neme keeyak hitiyath professionally qualified aya wage professional job ekak aran hoda jeewitha gatha karanna ba kawadawath.

    ada degree ekak thiyenawa kiyanne me ratawala samanya deyak degree 2/3/4 thibba kiyala jobs hamba wenne na.anika 30di neme godak aya wayasa 20di withara student awilla hoda degree ekak hodata karala ethanin idan life eka aran yanawa.(mole thiyena aya) US unath yanna lesima student visa.ithin ehema aya ea ea ratema family eka raise kaloth eyaalage lamitath citizenship by birth/decent labila eyalage lamitath jeewithe mula idan goda danna puluwan.

    hama tissema patu widiyata hithala waraddama dakinna epa depaththama samabarawa dakinna :)
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Native Americans lath master degree hitan thiyagena job natuwa welenawa. Eththama kathawa US wage ratakata yanawa kiyanne gambling wage ekak. Mehe kochchara hoda jobak kalath ohe gihin hoda jobak lebenna guarantee ekak na. 1930-1970 wage kale thamai USA wala hodama kale mokada WW2 passe Europe/Jpan wala okkoma industries iwarai. 'Good Old America/American Dream' owa den na.

    Loke thiena adayam paratharaya wedima rata. Ohe badaginne kee denek innawada? food stamps walin keedenek innawada? homeless kochchara innawada? (including veterans) Mata onenan example danna puluwan.

    Ohe idan lamai hadanna puluwan? Bambuwa thamai :D Lamayekta wereddakata gehuwoth u police call karanawa. awurudu 17-18 wenakota gedarin gihin 'living together' oya Buddhist nisa ara giraw dennage kathawa dannawa neda? 'thapasayo langata wetuna girawai' 'horu langata wetuna girawagei' kathawa.

    Thawa kiyanna dewal nan thienawa but time eka na

    http://postimg.org/image/lu3or3c8x/

    ඔයත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ මල්ලි. මම කතා කලේ අවුරුදු 5ක් තිස්සේ ඇසූ දුටු දෙයින්. මගේ අත්දැකීමෙන්. කලිනුත් කිව්වා වගේ මේක දිව්‍ය ලෝකේ නෙවෙයි. හැම පන්තියකම මිනිස්සු ඉන්නවා. ඔය පහල තියන board එකේ තියන සුදුසුකම ලංකාවෙන් අරන් ඇවිත් තමයි මමත් මෙහෙ ඉන්නේ. ඒ සුදුකමට මට රැකියාවකට මෙහෙන් sponsor කරලයි මම මෙහෙ ආවේ. ඒකට සුදුසු ඉහලම තැනක මම ඉන්නවා. PhD එකක් ගන්න ඕනේ තරම් විදි තියනවා. වටේ ඉන්න අයට කියල තමන්ගේ PhD කරවගත්තම ඉතින් දක්ෂයොත් එක්ක compete කරන්න බැහැ තමයි. ඒ ගැන ඔයා මොකුත් නොදැන පින්තුර copy paste කරලා තර්ක ගොඩ නගන්න එපා.

    ඔය කියන හැම ජාතියකම ලංකාවෙන් ආපු මිනිස්සු මම දැකල කතා බහ කරලා තියනවා. එයාල ළමයි හදන හැටිත් පේනවා. මිනිස්සු වරදගන්න තැනත් පේනවා. ඒ හැමදේම බොහොමත් වෙලාවට මිනිස්සුන්ගේ දුර්වල කමකින් වෙන දෙයක් මිසක් රටෙ වරද නෙවේ. මම දන්නා ලංකාවේ පුංචි එවුන් නම් ලංකාවේ හැදෙන පැටව් තරම් දඟ නැහැ. උන් ගොඩක් discipline ඇතුව හැදෙනවා. මොකද මෙහෙ ගොඩක් දෙමව්පියෝ එයාලව පොඩිකාලේ ඉඳන් දහම් පාසල් යවනවා. පන්සල් එක්කගෙන යනවා.විශේෂ අවධානයකින් දරුවෝ හදනවා. උන් ලොකු වෙලා වැරදි පාර තෝරාගත්තොත් ඒක උන්ගේ අවාසනාව. මේ බොහොම මෑතකදී මම Virginia භාවනා මධ්‍යස්ථානයේ දානයකට සහභාගී උනා. එතන ඔක්කොම උන්නේ මෙහෙ college යන පුංචි කාලෙම මෙහෙ ආපු ලංකාවේ තරුණ ළමයි අවුරුදු 18-20 වගේ. ඔය හැමදේටම මුලික වෙන්නේ දෙමව්පියෝ දරුවෝ හදන විදිය.

    veteran අය homeless වෙන්නේ ගොඩක් වෙලාවට war zone එකේ deployment ඉඳල මෙහෙ ඇවිත් traumatic brain injury කියන මානසික තත්වය නිසා එයාලට පවුල් එක්ක ජීවත් වෙන්න බැරි වෙනවා. නියම ප්‍රතිකාර නොලැබුණාම ඒ මිනිස්සු අයාලේ ගිහින් ඉන්න හිටින්න තැන් නැති වෙනවා. ඒ අතරේ දුප්පත්කම නිසා homeless වෙන අයත් ඉන්නවා. එහෙමත් නැත්නම් අසනීප වෙලා රැකියාවක් කරගන්න බැරි උනාමත් ගෙවල්දොරවල් අහිමි වෙනවා. අනිත් අතට drugs අරගෙන තමන්ගේ වරදින් homeless වෙනවා. ඒක මෙහෙ තියන දුක්බර දෙයක්. එහෙම කියල මේ අගලෙන් අගලට homeless නෑ.

    හැබැයි ඉතින් දක්ෂ මිනිස්සු කවදාවත් මෙහෙ පාරට වැටෙන්නේ නැහැ. මම ඉන්න apartment complex එකේ ඉන්නවා ඉනෙන් පහල කකුල් දෙකම නැහැ. ඒ මනුස්සය යසට වාහනේ drive කරනවා ජොබ් එකක් කරනවා. කාගෙවත් උදව්වක් නැතුව. උනන්දුව උත්සාහය තියන දක්ෂ මිනිහට මේ රටේ ජීවත් වෙන්න ඕනේ තරම් පහසුකම් තියනවා. රැකියාවක් කරලා නියමිත tax එක ගෙවන ඕනෙම කෙනෙක්ට අවුරුදු 66න පස්සේ ඒක දීමනාවක් විදියට ලැබෙනවා. නිත්‍යානුකුල නොවන විදියට මෙහෙ ජිවත් වෙන මිනිස්සුන්ට පවා නොමිලේ බෙහෙත් ගන්න මෙහෙ පහසුකම් තියනවා. මම දන්නා අය්ය කෙනෙක් හදිසි හදවත් සැත්කමක් කළා.illegal ඉන්නේ. hospital එකෙන් එයාගෙන් සල්ලි ගත්තේ නැහැ එයාගේ තත්වය පැහැදිලි කලාම. අඩු ආදායම් ලබන පවුල් වලට විශේෂ අඩු කුලියට apartment තියනවා. අඩු ගානට medical insurance තියනවා. නිකම් හැමදේම පහල වෙනකල් බලන් ඉන්න අය ඕව ගැන දන්නේ නැහැ. උවමනාව තියන මිනිස්සු ඒවා හොයාගෙන ඒවායින් උපරිම ප්‍රයෝජනේ ගන්නවා. තමන්ගේ credit card හොදින් නඩත්තු කරනවා නම් අවම පොළියට ගෙවල් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම down payment නැතුව vehicles ගන්න පුළුවන්. ඕව හැමදේටම මල්ලි මොලේ පාවිච්චි කරන්න ඕනේ. කිසිම දෙයක් කකුල් දෙක ලඟට ලැබෙන්නේ නැහැනේ.

    ඔයා මට අලුතින් කියල දෙන්න දෙයක් නැහැ. ඒකට කාලේ නාස්ති කරන්න එපා. මම Manhattan/New York වල ජීවත් උන සහ Washington DC වල ජීවත් වන කෙනෙක්. ඒ වගේම තව state දෙක තුනක ඇවිදිල මේ ඇමෙරිකාව වටේම ගියපු මෙහෙ Americans එක්ක වැඩ කරන කෙනෙක්. මේ රටේ සුර පුර සහ නරකාදිය දෙකම මම දැකල තියනවා. නරකාදියට හේතුව මිනිස්සුන්ගේ දුර්වල කම් කියලත් පේනවා. ඒ වගේම දක්ෂයා ඉතා ඉහල පරතරයකින් මුදල් හොයනවා කියලත් දන්නවා. ඒක තමයි survival කියන්නේ. මොලේ තියනවා නම් තියන facility වලින් තමන්ට උවමනා තැනට යන්න පුළුවන්. නැත්නම් නැත්තටම නැති වෙන්නත් පුළුවන්.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇමෙරිකාවේ ජීවත් වෙලා නැතත් දන්න කියන අයගේ ජීවිත සහ කියන දේවල් බැලුවම ඔයාගේ කතාව 100% ඇත්ත කියලයි මට හිතෙන්නෙ.
    ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීම් වලට.

    Awesome reply ! 100% agreed! Man danan hitiye nathi dewal uth Danagatta :) danwath Nirmal ta podi hari deyak therunoth hodai
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    whatever country you live in, you will only continue forever to lead a meaningless existence calling it life..

    You will chase your meaningless, trifle, empty dreams of accumulating meaningless things marketers filled your corruptible heads with..

    if above dreams and standards, though merely trivial, can be easily achieved someplace, you will all call it better life :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    whatever country you live in, you will only continue forever to lead a meaningless existence calling it life..

    You will chase your meaningless, trifle, empty dreams of accumulating meaningless things marketers filled your corruptible heads with..

    if above dreams and standards, though merely trivial, can be easily achieved someplace, you will all call it better life :P

    Can't expect anything more from a person like you :)