මචන් බ්ලොග් එකකින් ගත්ත නම් ඒක ගත්ත තැනත් දැම්ම නම් හොඳයි නේද??
http://siragekamare.blogspot.com

http://siragekamare.blogspot.com

මචන් බ්ලොග් එකකින් ගත්ත නම් ඒක ගත්ත තැනත් දැම්ම නම් හොඳයි නේද??
http://siragekamare.blogspot.com



meekata reply ekak deepan thread eka daapu ekaa!
http://www.elakiri.com/forum/showthread.php?p=18489404



kathkarala wedak ne ban .. elakiriye redi galawala me amarican pa@#$ya nisa![]()
puduma saththu thama ban inne!
articles copy karanawa source links na!
thawa set ekak innawa, un elakiri ekeyen copy karala facebook share karanawa, gaththa thanak na!
anthimata meeka pajaatha wenawa rata wateema!




නොදකින් ඔය හාල්පාරුවෝ ගැන කතා කරලා වැඩක් නෑ බන්![]()


)බණ්ඩාරනායක රාජ්ය භාෂාව සිංහල කරපු එකෙන් තමයි බන් රටට කෙල උනේ..
මම මේ වැලිය් අගක් මුලක් නම් දන්නේ නැ . නමුත් මේ වචන "ණ්ඩාරනායක රාජ්ය භාෂාව සිංහල කරපු එකෙන් තමයි බන් රටට කෙල උනේ.." ටිකට reply එකක් දන්න හිතුන .
මම වචන ටික මිට කලින් අහල තියෙන්න දෙන්නෙක් ගෙන් විතරයි.
එක්කෙනක් යුද්දෙට සහබාගි වෙච්ච Armmy captain කෙනෙක්
අනික් කෙනා යුද්දෙට සහබාගි වෙච්ච RED Cross Officer කෙනක්
දැන් ඔබ .
මෙටික කියන්න විවුර්ත මනසක් , විචාර බුද්ධියක් , හොද කොන්දක් තිබීම ගෙන මම ඔබට ගරු කරනවා පොල් මාමේ
මේක තමය් අපේ රටේ අවුරුදු 30 ක යුද්දයට 90% හේතුව
අපේ රටේ 1970 පස්සේ ඉපදුන ඉපදෙන හැම එකාම ලිං ගෙම්ම්බෝ වෙන්න හේතුව
English කියන්නේ මැජික් එකක් වෙන්න හේතුව (සිංහල භාෂාව රාජ්ය භාෂාව කරන්න කලින් තිබ්බ රාජ්ය භාෂාව මොකක්ද ? දෙමළද ? නෑ English)
අපෙ රටෙ තක්ශනය සහ යටිතල පහසුකම් අනිත් රටවල් වලට වඩ අවුරුදු 50 කින් විතර පස්සෙ ඉන්න හෙතුව.(ලොකෙ අනිත් රටවල් nuclear power plant පටන් ගත්තේ 1960 ගණන් වල දැන් 2012 විතර switzerland වගේ රටවල් nuclear power plants shout down කරගෙන යනවා එක පරණ තාක්ෂණයක් නිසා නමුත් අපිට තාම nuclear power plants කියන්නේ හීනයක් විතරය්)
අපේ සීයලා අචිචිල ඒකාලේ ඉගෙනගෙන තියෙන්නේ English medium ඒකාලේ රජයේ පාසල් ඔක්කොම වගේ English medium දැන් මගේ දරුවාව දාන්න English medium රජයේ පාසලක් නැ හේතුව ඕක .
ඒකාලේ හිටපු දමිල බුද්ධිමතුන් ලංකාව දල ගිහිල්ල singapore and malaysia රටවල් දියුණු කරේ හේතුව ඕක (1960 singapore වල හිටපු ලංකාවේ Enginerning corporatrion එකේ computer එකෙන් තමයි CAD drowing පුහුණුවෙලා තියෙන්නේ. ලිකුවාන් යු ගේ කැබිනට් එකේ ඉදන් පහලට ඉන්නේ ශ්රීලන්කන් ටෙමිල් අය . මලේ වලත් එහම තමයි ආනන්ද කිශ්නන්ගේ මුල ලංකාව . ) ලිකුවාන් යු ජාතිවාදය බැලුවේ නැ ඒකාලේ ලලිත් ට සහ ගාමිණී දිසනයකවත් එහෙට ගෙන්න ගන්න හදල තියෙනවා නමුත් JR යන්න දීල නැ
මේවා උදාහරණ විතරයි
අපේ රටේ එවුන් හිතන්නේ ශ්රී ලංකාව කිව්වහම සකල සේපෙන් පිරි මුළු ලෝකෙම දනනවන මුළු ලෝකෙම කෙලහලන රටක් කියල නමුත් පිට ගිහිල්ල I am from srilanka කිව්වහම උන්
අහන්නේ ඉන්දියාවේ මොනහරියේද කියල.
බණ්ඩාරනායක සග, බොදු,ගොවි, ගුරු, කම්කරු කියල පංච මහා බලවේගයක් හදල කොරේ ඕක තමා එහම බැලුවම අප්පොචි මේ රටට කරපු විනාසේ මොකක්ද කියල හිතෙනාව.
තව දෙයක් මේ ඇමෙරිකන් පොස්ට් එක ගෙඩිය පිටිම්ම හොරකන් කරපු එක්ක http://siragekamare.blogspot.com/2015/06/blog-post.html


unspoken truthඅපෙ රටෙ තක්ශනය සහ යටිතල පහසුකම් අනිත් රටවල් වලට වඩ අවුරුදු 50 කින් විතර පස්සෙ ඉන්න හෙතුව.(ලොකෙ අනිත් රටවල් nuclear power plant පටන් ගත්තේ 1960 ගණන් වල දැන් 2012 විතර switzerland වගේ රටවල් nuclear power plants shout down කරගෙන යනවා එක පරණ තාක්ෂණයක් නිසා නමුත් අපිට තාම nuclear power plants කියන්නේ හීනයක් විතරය්)



nuclera power plant lankawe hadanna ba.(hadanna salli pass kalath hadanna ba)

okata Initiative eka ganna kenek nathi eka thama awula.hadanna puluwan machan mahaa parimanayen nathuwa wath hadanna puluwan.okata Initiative eka ganna kenek nathi eka thama awula.
http://in.reuters.com/article/2010/09/20/srilanka-nuclear-idINSGE68J0E620100920



bengala bokka ape ratata ehe paththen thiyenakam nucler power plant hadanna ba..
------------------------------------------------------------------------------------
anathurak unoth ........ loku plant ,podi plant kiyala deyak na..... lankawen bagayak iwarai... aith aurudu 80,100k yanakam..


ow eke aththak thiyenawa..anathurak wunoth iwarai.eth machan Taiwan kiyaneth island ekak ne ape wagema population ekak ne.area ekath apita wadiya sahena podiy.eth unge nuclear power plants 6k thiyenawa.Swiss walath 5i thiyenne.thaama loku accident ekak nan wela naha Taiwan wala oken.ea nisa hadanawa nan hadanna beri kamak na![]()
eth machan Taiwan kiyaneth island ekak ne ape wagema population ekak ne.area ekath apita wadiya sahena podiy.eth unge nuclear power plants 6k thiyenawa.


Swiss walath 5i thiyenne.



)![]()
a hadala thiyena ewa hadala thiyennenam ithin minissunta thiyena adarayakata nama nemei...commis kuttiayk labenawanam ......
un hadanawa.......macho ....
----------------------------------------------------------------------------------------------------------------------
siwss kiyanne cold country ekak....... stable weather ekak thiyenne...lankawe wage nemei....
-----------------------------------------------------------------------------------------------------------------------
![]()
oya pahala thiyenawa neda power plant ekak.
okata mokak hari unoth .....lankawatath a impact eka danenawa.....
(naaga deepe wada pudanega iwarai....)
ithin lankawe athule hadana ewa thawa kawara kathada...

Hari machn haduwama prashna athi wena eka gana neme man kiuwe hadanna baha kiyala deyak na kiyala![]()




