ඇමරිකාවේ_ජීවිතය

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mamath hugaak try kala America yanna anthimata mata yanna lebune gulf ratakata denata awrudu dahayakata withara pera. aththama kiyanawanam malli ada mama sathutui mama America noya gulf ratakata giya eka gena. offshore weda karanne mama e unaata kisima dukak nethi job eka.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,479
    113
    අඩේ බන් ලංකාව කියන්නේ මිහිපිට සුරපුරයක්. පිටරටක හිටපු එකෙක්ටම තමයි ඒක තේරෙන්නේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සෙනසුරාදා දවසෙ රාත්‍රී සේවා මුරයෙ මට වැඩිපුරම විකුනන්න ලැබෙන්නෙ කොණ්ඩම්. කොණ්ඩම් ගන්න ජෝඩුවම මෙතනට ආවත් කොල්ලො ගොඩාක් වෙලාවට ලැජ්ජා කාරයො. කෙල්ලො තමයි භය නැතුව ඒවා තියෙන තැන් වලින් තෝරලා ගන්නෙ.