ඇමරිකාව අහාර පිරමීඩෙ කනපිට හරවල

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Whats-App-Image-2026-01-26-at-11-54-39.jpg


    මේ තියෙන්නෙ අලුත් එක . කපියවු මස් මාලු අප්පට කෙල වෙලා යනකන්ම




    Whats-App-Image-2026-01-26-at-11-57-03.jpg

    මේ තියෙන්නෙ පරන එකයි අලුත් එකයි දෙකම . කනපිටම ගහල
     
    • Like
    Reactions: $onny

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    අැමරිකාව කිව්වනම් කාපන්..මේතරම් කල් කරෙත් උන් කියපුවා නේ..
     
    • Dislike
    Reactions: Sonik Sonik

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    අැමරිකාව කිව්වනම් කාපන්..මේතරම් කල් කරෙත් උන් කියපුවා නේ..
    පෝක් බයිට් එකත් එක්ක අරක්කු සුට්ටක් බීපන් බන් සියලු රෝග නිවාරණයි :love2:
     
    • Love
    Reactions: Kalegana