ඇමරිකාව ගැන…

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    f1d67ff20e5eb6c3a070c9ac5e37-grande.jpg


    iraq-war-child.jpg



    විකිලීක් වෙබ් අඩවිය ලෝකෙන් උතුම් රටට අපහාස කර ඇත. (ලොකෙන් උතුම් රට ඇමරිකාවයි කියා කෙකරගාන්නේ කිකිළියෙකි.)
    ලොකයේ විශාලම හමුදා වාර්තාව ලීක් කර ඇත. “ඉරාක යුධ සටහන්”. ඉරාක යුද්ධයේදී සෙබළුන් දුටු හා ඇසු විස්තර මේ වාර්තා 391,832 තුල අඩංගුව පවතී.
    කැත මිනිස්සු ……ඇමරිකාවට අපහාසවන දේවල් කියල තියෙන්නෙත් ඇමරිකන් කාරයෝමයි ෂිහ් ජරා යක්කු.
    ඒඉරාක යුධ සටහන් වලට අනුව ඉරාකයේ
    මරණ 109,032 ක්
    එයින් 66,081 ‘සාමාන්‍ය වැසියෝ
    23,984 ‘හතුරෝ’
    15,196 ඉරාක රජයේ සොල්දාදුවන්
    3,771 ‘මිත්‍ර ජන කොටස්’”
    මින් %60ක් සාමාන්‍ය ජනතාව වේ.
    දිනපතා 31 දෙනෙක් වසර 6ක් තිස්සේ මරුවා වෙත පැමිනුනි.
    මේ සමාන කාළයකදී ඇෆ්ගන් යුද්ධයේදී වසර 6ක් තුල දිනකට මියගිය ගනන 20000ක් විය.


    සියලුම හිමිකම් කතෘ සතුය.
    උපුටගතේ මෙතනින් : Link