ඇමරිකාව නරුමයෙක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඇමරිකන්කාරයන්ටයි, උන්ට හිත්වත් රටවලටයි මානව හිමිකම් වලංගු නෑ. ට්‍රම්ප් ඉන්දෙද්දි මීඩියාවලින් පට්ට ගැහුවා මිනිහා මුළු ලෝකෙම තුන්වෙනි ලෝක යුද්ධෙකට ගෙනියයි කියලා. හැබැයි බලන්ගියාම ඒ දේට ලෝකෙම දක්කන්නෙ බයිඩන් කියන ඇවිදින මළමිනියයි, ඩිමොක්‍රටික් පක්ෂෙ කියන වස්තියයි. ට්‍රම්ප්ට ගහපු මීඩියාකාරයෝ මීක් නෑ දැන්.🤬 රුසියාව කියන කතාව සහතික ඇත්ත.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,621
    113
    Auckland
    යුක්‍රෙන් යුද්දෙ දැන් හිර වෙලා තියෙන්නෙ. සෙලෙන්ස්කියා සාම සාකච්චා කරන්න තිබ්බ අවස්තාවෙ කරේ නෑ. දැන් උන්ට දිනන්න අමාරුයි. මුලදි ගහපු උන්ගෙ හොදම සෙට් එක ඔක්කොම වල කජු ගහල. අලුත් නෙටො ට්‍රේන් වෙලා ආපු එවුන් පැය ගානකින් 1000ක් විතර මලා උන්ගෙ ඇටෑක් ෆේල් වෙලා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,993
    113
    ඇමරිකන්කාරයන්ටයි, උන්ට හිත්වත් රටවලටයි මානව හිමිකම් වලංගු නෑ. ට්‍රම්ප් ඉන්දෙද්දි මීඩියාවලින් පට්ට ගැහුවා මිනිහා මුළු ලෝකෙම තුන්වෙනි ලෝක යුද්ධෙකට ගෙනියයි කියලා. හැබැයි බලන්ගියාම ඒ දේට ලෝකෙම දක්කන්නෙ බයිඩන් කියන ඇවිදින මළමිනියයි, ඩිමොක්‍රටික් පක්ෂෙ කියන වස්තියයි. ට්‍රම්ප්ට ගහපු මීඩියාකාරයෝ මීක් නෑ දැන්.🤬 රුසියාව කියන කතාව සහතික ඇත්ත.
    Trump witarai US gana hituwe, U tama kisi ratakata gahanne natuwa uge wadak karan hitiye. Democratic unta mala panna un paraduna nisa. Un eka hinda digatama neluwa, danuth nelawanawa.

    Cliton kiyanne cancer ekak. Couple ekama ehemai. antimata aruth ekka malata biden genalla dan lesatama naanawa
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    බයිඩන් කියන්නේ සිහිකල්පනාව නැති වයසක පිස්සෙක්.. පිස්සෙක් තමයි ලොකේ පාලනේ කරන්නේ දැන්.. රුසියාව වහාම න්යෂ්ටික යුද්ධයකට යා යුතුයි.. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    බයිඩන් කරන පකක් නෑ බන්

    සෙනට් එකයි කෝපරේශන් ටිකයි තමා ඇමරිකාව දුවවන්නේ . පැහැදිලි පේනවනේ අවුරුදු 80 සීයා කෙනෙක්ට ඇමරිකාව වගේ අති දැවැන්ත රටක් දුවන්න බෑ . ඇමරිකාවේ පබ්ලික් ෆේස් එක තමා ජනාධිපති . ඌ ඕනවට වඩා නටන්න ආවම ගෙදර යවනවා ට්‍රම්පච්චිට උනේ ආන්න ඒක
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහේ යුද්දේ කාලේ පොකුරු බෝම්බ දැම්මා කියලා කෑගැහුවේ එවුන්,මෙන්න දැන් පොකුරු බෝම්බ තව රටකට දෙන්න යනවා. :lol: