ඔව් ඔව් කිව්වා තමයි.LTTE එකෙනුත් කිව්වා නේද ඒ කාලේ අපි උන්ට පොකුරු බෝම්බ දානවා කියලා..ඇමරිකාවත් මීක් කිව්වා වගේ මතකයි..
Trump witarai US gana hituwe, U tama kisi ratakata gahanne natuwa uge wadak karan hitiye. Democratic unta mala panna un paraduna nisa. Un eka hinda digatama neluwa, danuth nelawanawa.ඇමරිකන්කාරයන්ටයි, උන්ට හිත්වත් රටවලටයි මානව හිමිකම් වලංගු නෑ. ට්‍රම්ප් ඉන්දෙද්දි මීඩියාවලින් පට්ට ගැහුවා මිනිහා මුළු ලෝකෙම තුන්වෙනි ලෝක යුද්ධෙකට ගෙනියයි කියලා. හැබැයි බලන්ගියාම ඒ දේට ලෝකෙම දක්කන්නෙ බයිඩන් කියන ඇවිදින මළමිනියයි, ඩිමොක්‍රටික් පක්ෂෙ කියන වස්තියයි. ට්‍රම්ප්ට ගහපු මීඩියාකාරයෝ මීක් නෑ දැන්.රුසියාව කියන කතාව සහතික ඇත්ත.
