ඇමරිකාව පවා බියවන අපගේ ගුවන් හමුදාව

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,600
    10,428
    113
    44
    Living in an Atom
    Sri%20Lanka-15.jpg

    ලඟදි දවසක හිරු එකේ හරි දෙරණේ හරි කිවුවා ලංකාවේ එයාර් ෆෝස් එකේ ප්‍රහාරක ගුවන් යානා බලගණයට ඇමරිකානු ගුවන් හමුදාව පවා තැති ගන්නවලු. ඒ කියන්නේ ඇත්තටම අපි දේශපාලනික වශයෙන් කුහක නොවී හදවතින්ම සතුටු වෙන්න ඕනේ ලංකාවේ අති දක්ෂ ගුවන් නියමුවන් සහ අපගේ නවීන ගුවන් යානා ගැන. F-35A වර්ගයේ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යාන පවා තැති ගන්නවා අපගේ මිග් යානා වලට .
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    Sri%20Lanka-15.jpg

    ලඟදි දවසක හිරු එකේ හරි දෙරණේ හරි කිවුවා ලංකාවේ එයාර් ෆෝස් එකේ ප්‍රහාරක ගුවන් යානා බලගණයට ඇමරිකානු ගුවන් හමුදාව පවා තැති ගන්නවලු. ඒ කියන්නේ ඇත්තටම අපි දේශපාලනික වශයෙන් කුහක නොවී හදවතින්ම සතුටු වෙන්න ඕනේ ලංකාවේ අති දක්ෂ ගුවන් නියමුවන් සහ අපගේ නවීන ගුවන් යානා ගැන. F-35A වර්ගයේ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යාන පවා තැති ගන්නවා අපගේ මිග් යානා වලට .
    බය ඇති තමා ඔයි........ ඕවා කඩා වැටුනොත් කියලා අපේ එව්වෝ එක්ක රවුමක් යන්න ප්ලේන් එකට නගින්න :LOL: :LOL: :LOL:
    බය ඇති තමා ඔයි........ ඕවා කඩා වැටුනොත් කියලා ඕකක් යන තැනක පහල ඉන්න 🤣🤣🤣
    බය ඇති තමා ඔයි........ ඕවා ගන්න ගිය මිල ගැන අහපුවාම වෙන මිනිහෙක් උන්ගෙන් ප්ලේන් එකක් ගන්න මිල වත් අහන්නේ නැති වෙයි කියලා
    😁😁😁
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Sri%20Lanka-15.jpg

    ලඟදි දවසක හිරු එකේ හරි දෙරණේ හරි කිවුවා ලංකාවේ එයාර් ෆෝස් එකේ ප්‍රහාරක ගුවන් යානා බලගණයට ඇමරිකානු ගුවන් හමුදාව පවා තැති ගන්නවලු. ඒ කියන්නේ ඇත්තටම අපි දේශපාලනික වශයෙන් කුහක නොවී හදවතින්ම සතුටු වෙන්න ඕනේ ලංකාවේ අති දක්ෂ ගුවන් නියමුවන් සහ අපගේ නවීන ගුවන් යානා ගැන. F-35A වර්ගයේ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යාන පවා තැති ගන්නවා අපගේ මිග් යානා වලට .
    Piolets talented වෙන්න ඇති ඒ වුණාට US aircraft carrier එකක තරම වත් air superiority එකක් නැති airforce එකකට මොකටද බං US airforce එක භය වෙන්නෙ. ඕවා හොඳයි බණ්ඩා and බණ්ඩා's ගෑණි සිංහල දෙමළ රාජ්‍ය භාෂා කරලා ලෝකේ ගැන දන්නේ නැති වෙන්න ඒ කාලේ හදපු දැන් වයසට ගිහින් ඉන්න generation එකට.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,471
    5,575
    113
    Sri%20Lanka-15.jpg

    ලඟදි දවසක හිරු එකේ හරි දෙරණේ හරි කිවුවා ලංකාවේ එයාර් ෆෝස් එකේ ප්‍රහාරක ගුවන් යානා බලගණයට ඇමරිකානු ගුවන් හමුදාව පවා තැති ගන්නවලු. ඒ කියන්නේ ඇත්තටම අපි දේශපාලනික වශයෙන් කුහක නොවී හදවතින්ම සතුටු වෙන්න ඕනේ ලංකාවේ අති දක්ෂ ගුවන් නියමුවන් සහ අපගේ නවීන ගුවන් යානා ගැන. F-35A වර්ගයේ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යාන පවා තැති ගන්නවා අපගේ මිග් යානා වලට .
    kadan watei kiyala :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Mig 21 කියන්නේ පරණ මළ ඉලවුවක්
    ඒවත් දෙකද කොහේදෝ තියෙන්නේ
    කෆිර් එකයි තියෙන්නේ
    Cope India 04 exercise මතක් වුනා :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකක් ද බන් ඒ 🤔
    ඉන්දියන් ගුවන් හමුදාව පරණ මළ ඉලව්වලින් ගහපු ගේමක්.හොයලා බලපන්කෝ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    Sri%20Lanka-15.jpg

    ලඟදි දවසක හිරු එකේ හරි දෙරණේ හරි කිවුවා ලංකාවේ එයාර් ෆෝස් එකේ ප්‍රහාරක ගුවන් යානා බලගණයට ඇමරිකානු ගුවන් හමුදාව පවා තැති ගන්නවලු. ඒ කියන්නේ ඇත්තටම අපි දේශපාලනික වශයෙන් කුහක නොවී හදවතින්ම සතුටු වෙන්න ඕනේ ලංකාවේ අති දක්ෂ ගුවන් නියමුවන් සහ අපගේ නවීන ගුවන් යානා ගැන. F-35A වර්ගයේ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යාන පවා තැති ගන්නවා අපගේ මිග් යානා වලට .
    Repair tika karanneth nathuwa adda danne naha, me langadith ekak patha bawila jiwitha dekak giye...
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    මෙක්සිකෝවට කිසිම modern fighter air craft ekk නෑ කියල උඹල දන්නවද?
    උන්ට කවදාවත් ඇමරිකන් air force එකත් හැප්පිලා දිනන්න වෙන්නෙ නෑ
    ඇමරිකන් air force එක තියනකන් උන්ට බය වෙන්න දේකුත් නෑ
    ඔය ලොජික් එක ලංකාවටත් ගැලපෙනව
     
    • Like
    Reactions: asirir

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Sri%20Lanka-15.jpg

    ලඟදි දවසක හිරු එකේ හරි දෙරණේ හරි කිවුවා ලංකාවේ එයාර් ෆෝස් එකේ ප්‍රහාරක ගුවන් යානා බලගණයට ඇමරිකානු ගුවන් හමුදාව පවා තැති ගන්නවලු. ඒ කියන්නේ ඇත්තටම අපි දේශපාලනික වශයෙන් කුහක නොවී හදවතින්ම සතුටු වෙන්න ඕනේ ලංකාවේ අති දක්ෂ ගුවන් නියමුවන් සහ අපගේ නවීන ගුවන් යානා ගැන. F-35A වර්ගයේ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යාන පවා තැති ගන්නවා අපගේ මිග් යානා වලට .
    a windows pakaya :lol: :lol:
     
    • Like
    • Haha
    Reactions: Djice and rskoora