මොකොමද බොල සුද්දගේ බඩු වර්ජන කරන්ඩ ඕනේ කියද්දී එක හම්බ කතාවක් වෙන්නේ. ???? අනික ඇමරිකාවට කඩේ යන එක කොහෙද මිහරකෝ දාහෙන් සම්පතක් වෙන්නේ.??? ඇමරිකාව කඩේ යන්නේ කොටින්ටනේ, උබට ඕනේ කොටින්ට කඩේ යන්ඩද.?????
විලි ලැජ්ජාවක් කියල එකක් නැද්ද උබට, නැත්තන් මැරිලද ඉපදුනේ,අපි යුද්දේ කරද්දී මොනවාද ඇමරිකාවේ බල්ලෝ කියුවේ,ඕක නතර කරපන් බොරු කියන සුද්දටද උබ කඩේ යන්ද ඕනේ කියන්නේ ???? වෙන කවුරුවත් නෙමේ උබයි හැම්බය,මොක කරන්ඩත් කලින් මුල මතක තියා ගනින්.අනිත් දේ තමයි විමල් චිනේ හදන ඒවා ගන්ඩ එපා කියුවේ නැ.දැන් කවුද මෝඩ රිලවා.
![]()
මහත්තයා ඔබතුමා මට පොඩ්ඩක් කියන්න ඔබතුමා මේ කොමෙන්ට් එක දෑම්මේ මොන ජාතියේ කොම්පියුටරයක් පාවිච්චි කරලද? මොනජාතියේ OS එකක් පාවිච්චි කරලද කියලා??
ඒත් මට තේරෙන්නේ නෑ චීනෙයි රුසියාවයි වගේ බලගතු දර්ශනයක් තියෙන රටවලුයි...තමන්ගේ වාසියට කහින විමලා වගේ කෑනහිලෙකුගෙයි අතර සම්භන්දේ මොකක්ද කියලා
මම යූඑන්පී වත් ජේවීපී වත් රාජපාක්ශිකවත් නෙමේ. මගේ මහන්සියෙන් හම්බකරන් හොර රජාට ගසාකන්න බදු ගෙවන කොල්ලෙක්. මට මේ දෑනෙන දේ කිව්වේ



ගොඩක් unp කාරයෝ එක දන්නවා, එකයි වැල් බයිලා කියල මඩ ගහන්ඩ හදන්නේ.එත් උන් දන්නේ නැ එකෙන් විමල් තවත් බබලනවා කියනදේ.

