ඇමරිකාව සහ විමල්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකොමද බොල සුද්දගේ බඩු වර්ජන කරන්ඩ ඕනේ කියද්දී එක හම්බ කතාවක් වෙන්නේ. ???? අනික ඇමරිකාවට කඩේ යන එක කොහෙද මිහරකෝ දාහෙන් සම්පතක් වෙන්නේ.??? ඇමරිකාව කඩේ යන්නේ කොටින්ටනේ, උබට ඕනේ කොටින්ට කඩේ යන්ඩද.?????

    විලි ලැජ්ජාවක් කියල එකක් නැද්ද උබට, නැත්තන් මැරිලද
    පදුනේ,අපි යුද්දේ කරද්දී මොනවාද ඇමරිකාවේ බල්ලෝ කියුවේ,ඕක නතර කරපන් බොරු කියන සුද්දටද උබ කඩේ යන්ද ඕනේ කියන්නේ ???? වෙන කවුරුවත් නෙමේ උබයි හැම්බය,මොක කරන්ඩත් කලින් මුල මතක තියා ගනින්.අනිත් දේ තමයි විමල් චිනේ හදන ඒවා ගන්ඩ එපා කියුවේ නැ.:lol::lol::lol: දැන් කවුද මෝඩ රිලවා. :P:P:P

    මහත්තයා ඔබතුමා මට පොඩ්ඩක් කියන්න ඔබතුමා මේ කොමෙන්ට් එක දෑම්මේ මොන ජාතියේ කොම්පියුටරයක් පාවිච්චි කරලද? මොනජාතියේ OS එකක් පාවිච්චි කරලද කියලා??

    ඒත් මට තේරෙන්නේ නෑ චීනෙයි රුසියාවයි වගේ බලගතු දර්ශනයක් තියෙන රටවලුයි...තමන්ගේ වාසියට කහින විමලා වගේ කෑනහිලෙකුගෙයි අතර සම්භන්දේ මොකක්ද කියලා

    මම යූඑන්පී වත් ජේවීපී වත් රාජපාක්ශිකවත් නෙමේ. මගේ මහන්සියෙන් හම්බකරන් හොර රජාට ගසාකන්න බදු ගෙවන කොල්ලෙක්. මට මේ දෑනෙන දේ කිව්වේ
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රත්තරං;12302989 said:


    මචන් උබ මට පොඩ්ඩක් කියපන් උබ මේ කොමෙන්ට් එක දෑම්මේ මොන ජාතියේ කොම්පියුටරයක් පාවිච්චි කරලද? මොනජාතියේ osඑකක් පාවිච්චි කරලද කියලා??

    පට්ට කොමෙන්ට් එක බන්. :lol::lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    gmail-rally-07.jpg

    විමල් තමයි ලංකාවේ දැනටමත් හැරවුම් ලක්ෂය, විමල් ඉන්නේ කොහෙද එපිළ දිනනවා, එක තමයි ඇත්ත.:):):):):yes: ගොඩක් unp කාරයෝ එක දන්නවා, එකයි වැල් බයිලා කියල මඩ ගහන්ඩ හදන්නේ.එත් උන් දන්නේ නැ එකෙන් විමල් තවත් බබලනවා කියනදේ.:lol::lol:
    ඇමරිකන් වරණය බොහොම හොද සංකල්පයක්, සුද්ද කොටිත් එක්ක
    ද්දී අපි මොන මගුලකට ඔකුන්ගේ දේවල් ගන්නවද,කොටිත් එක්ක කරට දාගෙන න්නේ මොකාද එකා අපේ හතුරෙක්, unp කුක්කන්ට ඔකතෙරුම් ගන්ඩවත් මොලයක් නැනේ.මොලයක් තියෙනවනම් කොටින්ගේ &ක ලොවයිද :lol::lol::P:P

    මචන් මං කියන්නම් උබට ලේසි වැඩක් ඔය අකුරු සෙට් එක ඔය විදිහටම පු* මැදින් තට්ටම් දෙකටම වදින විදිහට tattoo කරගනින් එතකොට පිටිපස්සෙන් සහාය වෙන කෙනාටත් ආත්ම අභීමානයක් ඇතිවෙයිනෙ (නිල් පාටින්ම ගහන්න ok)
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Originally Posted by රත්තරං
    මචෝ උබ මාවතේරුම් අරන් නෑ, මම කෑමතිනෑ ලන්කාව සුද්ද පස්සෙ තියා මොකා පස්සේ යනවටවත්. මේක ආයෙත් පොඩ්ඩක් කියවපන් මචන්

    "දෑන් මුගේ සමාජවාදේ කෙසේ වෙතත් කොනනම් කපාගෙන වගේ. ඕවා තනිකරම හම්බ කතා...හම්බ රටවලට ගෑතිකම් කරනවට වඩා ඈමෙරිකාවට කඩේ යන එක දාහෙන් සම්පතක්. මට පේන්නේ විමලා හලාල් වෙලාද කොහෙද

    ඔය විමලා නොදන්නව උනාට දනවාදී ඈමරිකාවේ I-phone එක ඉදන් බහුතරයක් නිශ්පාදන ගහන්නේ සමාජවාදී රතු චීනේ ෆෑක්ටරිවල.. මෝඩ රිලවා..."

    මොකොමද බොල සුද්දගේ බඩු වර්ජන කරන්ඩ ඕනේ කියද්දී එක හම්බ කතාවක් වෙන්නේ. ???? අනික ඇමරිකාවට කඩේ යන එක කොහෙද මිහරකෝ දාහෙන් සම්පතක් වෙන්නේ.??? ඇමරිකාව කඩේ යන්නේ කොටින්ටනේ, උබට ඕනේ කොටින්ට කඩේ යන්ඩද.?????

    විලි ලැජ්ජාවක් කියල එකක් නැද්ද උබට, නැත්තන් මැරිලද
    පදුනේ,අපි යුද්දේ කරද්දී මොනවාද ඇමරිකාවේ බල්ලෝ කියුවේ,ඕක නතර කරපන් බොරු කියන සුද්දටද උබ කඩේ යන්ද ඕනේ කියන්නේ ???? වෙන කවුරුවත් නෙමේ උබයි හැම්බය,මොක කරන්ඩත් කලින් මුල මතක තියා ගනින්.අනිත් දේ තමයි විමල් චිනේ හදන ඒවා ගන්ඩ එපා කියුවේ නැ.:lol::lol::lol: දැන් කවුද මෝඩ රිලවා. :P:P:P


    ඔබතුමාගේ තේරුම් ගෑනීමේ ශක්තියේ යම් අඩු පාඩුවක් තියෙන බව පේනවා. මහත්තයෝ මම මේකේ කොතනවත් කියල නෑ කෑනහිලා(විමලා ) චීනේ බඩු ගන්න එපා කිව්වා කියලා. මම කිව්වේ සමාජවාදී රතු චීනෙත් ඈමෙරිකාවට සම්භන්දතාවයක් පවත්වාගනින් තමා තමාත් ශක්තිමත් වෙන්නේ කියලා
    ඔබතුමා දන්නේ නෑති උනාට සිලිකන් චිප් හා සිලිකන් සම්භන්ද ඉලෙක්ට්‍රොනික උපාන්ග සෑහෙන ප්‍රමානයකට 90%කටත් වඩා පේටන්ට් දරන්නේ, ඒවයින් ලාභ ලබන්නේ ඈමෙරිකාව.
    ඔබතුමා ඈමෙරිකානු නිශ්පාදන වර්ජනය කරන එකේ කිසිම ඉලෙක්ට්‍රොනික උපකරනයක් පාවිච්චි කරන්න එපා. අදහස් ඉදිරිපත් කරන්න පරිගනක අන්තර්ජාල භාවිතා නොකර 100% චින නිශ්පාදනයක් වන කඩදාසිවල අගුරු වලින් ලියලා කජු මෑලියම් වලින් ගල් වල අලවන්න (සෑ.යු- පාප්ප සදහා ඈමෙරිකන් පිටි හා ඈලවීම සදහා සිමෙන්ති තාප්ප භාවිතා නොකරන්න )
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    erozan,,
    අනේ බොල ඔබතුමා වගේ පිසාචයෙක්
    මටත් කෑම්පස් ඉන්න කාලේ ඔය දේශපාලන පුකේ අමාරුව තදටම තිබ්බා
    මම හම්බකරන් කන්න පටන් ගත්තහම ඒක නිකන්ම හොද උනා
    ඔච්චර කෑ ගහන ඔබතුමා කියමු බලන්න තමන්ට කියලා කීයක් මාසෙකට දාඩිය මහන්සියෙන් හම්බකරනවද කියලා??
    කීයක් රටේ ජාතික ආදායමට පිටින් එකතු කරනවද කියලා??
    ගෙදරින් කන උන්ට තමා ඔය පුකේ අමාරුව තදටම තියෙන්නේ. මොකද කන්න මහන්සියක් වෙන්නේ නෑ බොක දානකොට තටමන්ඩ විතරනේ යන්තම් හරි මහන්සියක් වෙන්නේ


    යකෝ මෙච්චර චාටර් වෙච්ච ගසාකන හොර මරාට,කොන්දක් නෑති රනිලට, කැනහිලාට(විමලට) , අපේ රටේ හරිහමන් උගත්කමක්වත් නෑති තුප්පහි දේශපාලුවන්ට කඩේ යන මෝඩ ගවයින් තාම ඉන්නවනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මං කියන්නම් උබට ලේසි වැඩක් ඔය අකුරු සෙට් එක ඔය විදිහටම පු* මැදින් තට්ටම් දෙකටම වදින විදිහට tattoo කරගනින් එතකොට පිටිපස්සෙන් සහාය වෙන කෙනාටත් ආත්ම අභීමානයක් ඇතිවෙයිනෙ (නිල් පාටින්ම ගහන්න ok)

    ලග හිටියනම් සල්ලි සල්ලි කියලා නොබලා උබේ කටට පාන් කෑල්ලක් දානවා කියපු රත්තරං කතාවට:D:D:D:D:D
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    විමල් වීරවංශගේ අයි පෑඩ් එකයි,අයි ෆෝන් එකයි මට ඉල්ලා ගන්න බැරිද දන්නේ නෑ.
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    විමල්ගේ ගෑනිට ඇමරිකන් උන තියෙන නිසා විමල් මේක පිට දාලා සෂීට හුකන්නේ නැතිව රුසියන්,චීන එවුන්ට හුකන්න පටන් ගනීද දන්නේ නෑ
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    විමල් වීරවංශ ඇමතිතුමා මේ ආන්ඩුව තුල යම් වෙනස් චින්තනයක් සහ බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයෙක් ලෙස මම සිතා සිටියෙමි. නමුත් ඔහු ඇමති ධූරයට පත්වු පසු ක්‍රමක්‍රමයෙන් ඔහුට අනන්‍ය චින්තනය අස්ථාවර වන බවක් පෙනේ. මේ බව හොඳින්ම පසක් වුයේ පසුගිය දිනක ජාතික නිදහස් පෙරමුණු රැළියකදී ඒ මහතා කල කථාවේ අදහස් ගෙන බලන කලය. ඒ මහතා මේ අදහස් පලකර ඇත්තේ ‘දිනාගත් සාමය රැකගනිමු. අධිරාජ්‍යවාදී මෙහෙයුම පරදවමු’ යන මැයෙන් කොලඹදී පැවති ජන රැළියක් අමතමිනි.

    ‘අපි ඇමරිකානු සන්නාම භාවිතා නොකරන රටක් බවට පත් වෙමු. අපි අන්තර්ජාලයේ ගූගල්, ජීමේල් ආදියෙන් වගේම කොකාකෝලා, මැක්ඩොනල්ඞ් වගේ ඇමරිකානු සන්නාම සහිත දේ භාවිතයෙන් ඈත් වෙමු. මගෙත් තියෙන්නේ ජී මේල් එකවුන්ට් එකක්. මමත් එකෙන් අයින් වෙනවා. අපි හැමෝම ඇමරිකාවට විරෝධය පෙන්වන්න ඕනෑ. පෙලපාලි, රැලි, ලිපි ඔය හහැම මාර්ගයකින්ම විරෝධය පල කරන්න පුළුවන්. මෙවැනි විරෝධතා ක‍්‍රියාමාර්ගවලට හැම දෙනාටම එකතුවෙන්න ලැබෙන්නේ නෑ. නමුත් තරුණයන්ටත්, ගෘහණියන්ටත් විරෝධය පාන්න පුළුවන්කමක් තියෙනවා. ඒ මාර්ගය තමයි ඇමරිකන් සන්නාම සහිත භාණ්ඩ වර්ජනය කරන එක. කොකාකෝලා බොන එකෙන් තරුණ පරපුර ඈත් වෙන්න ඕන. ගූගල් සර්ච් එන්ජින් එක භාවිතයෙන් ඈත් වෙමු. අපේ වෙලඳපල පොඩි වෙන්න පුළුවන්. ඒ උනත් අපි හැම දෙනාව මේවානයින් ඈත් වෙලා බලපෑම පෙන්වමු.’ යනුවෙන් ඔහු එහිදී අදහස් දක්වා ඇත.

    එතුමා මේ කළ ප්‍රකාශයේ සටන් පාඨ සියල්ල මුස්ලිම් සමාජයෙන් ඇහිඳ ගත් ඒවාය. ඇමරිකන් විරෝධී මුස්ලිම්වරුන් මේ සටන් පාඨ භාවිතා කරන්නේ දශක කිහිපයක සිටය. වත්මන් මැදපෙරදිග ඇමරිකානු විරෝධී සමාජ විශාල වශයෙන් බිහිවී ඇත. ඔවුන් Boycott America නමින් කැම්පේන් කරමින් තම විරෝධය පලකරති. ප්‍රධාන මාර්ගවල ඇමරිකානු ධජය පෑගෙන්නට බිම දමති. ඇමරිකානු නිශ්පාදන වර්ජනය කරති. නමුත් තමන් විසින් කාලයක් කරගෙන ගිය මෙම ව්‍යාපාරයෙන් අත්වුණු සාර්ථකත්වය පිළිබඳ නැවත සොයා බැලීමක් නොකරති. මගේ විමර්ෂනයේ ප්‍රථිඵලය ලෙස සටහන් වුයේ මෙම කැම්පේන් සම්පුර්ණයෙන් අසාර්ථක සහ නිරර්ථක ව්‍යායාමයන් බවයි.

    අද අපට ඇමරිකානු නිශ්පාදන වර්ජනය කර ලොව ජීවත් වන්නට උත්සාහ දරනවා නම් ගල් යුගයේ අයෙකු මෙන් ජීවත් විය යුතුය. විමල් ඇමති තුමා කියන්නාසේ ගූගුල් වර්ජනය කරන්නට අපට හැකි වුවද මයික්‍රොසොෆ්ට් නැතිව පරිගණකය ක්‍රියා කළ හැකිද? ඉන්ටෙල් මදර්බෝර්ඩ් නැතිව කම්පියුටර් සෑදිය හැකිද? ඇපල් වැනි දුරකථන භාවිතා නොකර සිටිය හැකිද? මේවා හුදෙක් සටන් පාඨ පමණකි. ජනතාව මේවා අසා චූන් වී අත්පුඩි ගසයි. ඇත්තටම ඇමති වරයාට හෝ ජනතාවට මෙය ප්‍රායෝගික එකක්දැයි දැනගන්න විට එම සටන් පාඨයට ඇඩ්‍රසුත් නැත. විමල් ඇමතිතුමා මෙවැනි සටන් පාඨ වලින් කරන්නේ ජන අවධානය වෙන පැත්තකට යොමු කරවීමේ උත්සාහයකි. එයින් මේ ආන්ඩුවේ සිටින හොඳම කඩේ යන්නා ලෙස සම්මානය ගැනීමට සුදුසුකම් ලබනු ඇත. ඒ හැර අන්කිසිවක් සිදුවේද?


    කොහොම උනත් දේශපාලනයට කාලෙන් කාලෙට එක එක බොළඳ කතා එනවමයි සහෝ..රනිල් වන්නම නටලා ඉවර වෙද්දින් විමල් ඩෙඟා නටන්න ගන්නවා..කරන්න පුළුවන් දෙයක් කියලා තිබුනා නම් ඔන්න අත්පුඬි ගහන්න තිබුනා.ඒත් මම අහලා තියන විඳිහට ඔය මහලොකු කයිකාරයා පවිච්චි කරන්නෙ ඇමරිකාවෙ නිශ්පාදිත අයි-ෆොන් එකක්.පුතා එංගලන්තෙ ඉගනගන්නෙ.මුන් මහ ලොකුටව පරදේශක්කාරයින්ට පු@# දීගෙන ඉන්නවා.රටේ අහිංසක ජනතාවට සුරංඟනා කතා කියනවා.කාළකන්නි:frown::angry::angry:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    erozan කියන්නෙ මහ රජාට රෙදි නැතුව කඩේ යන කෙනෙක්. ඒක හින්ද මිනිහ කියන ඒව වැඩිය ගනන් ගන්න එපා.


    රත්තරං;12303029 said:
    මහත්තයා ඔබතුමා මට පොඩ්ඩක් කියන්න ඔබතුමා මේ කොමෙන්ට් එක දෑම්මේ මොන ජාතියේ කොම්පියුටරයක් පාවිච්චි කරලද? මොනජාතියේ OS එකක් පාවිච්චි කරලද කියලා??

    ඒත් මට තේරෙන්නේ නෑ චීනෙයි රුසියාවයි වගේ බලගතු දර්ශනයක් තියෙන රටවලුයි...තමන්ගේ වාසියට කහින විමලා වගේ කෑනහිලෙකුගෙයි අතර සම්භන්දේ මොකක්ද කියලා

    මම යූඑන්පී වත් ජේවීපී වත් රාජපාක්ශිකවත් නෙමේ. මගේ මහන්සියෙන් හම්බකරන් හොර රජාට ගසාකන්න බදු ගෙවන කොල්ලෙක්. මට මේ දෑනෙන දේ කිව්වේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෝ මේ erozan මහත්තයා... ඇමේරිකන් කොම්පියුටර් පාවිච්චිය අත ඇරලවත්ද? නෑත්නම් පුකේ අමාරුව හොදවෙලාවත්ද?