ඇමරිකාව හෙල්ලේ.

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ඇමරිකාව හෙල්ලේ.

    ජනපති සමග ඇමෙරිකාව හොල්ලා ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රිලාංකීයයෝ :lol::lol::lol:



    zPD7r8d.jpg



    Source
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තූ නොදකින්...පල් බූරුවෙක් ජනාධිපති උනාම තවත් බූරුවො එක්ක යන එකට පුදුම වෙන්ඩ දේකුත් නැ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නොදකින් මොනුන්ද මේ රට නියෝජනය කරන්නේ ....:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: BIG-BOSS

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රන්ජා ඔයා මිනිසුන් ගෙ සල්ලි හොරකම් නොකළ එකම ඇති ඔතන ඉන්න සුදුසු කම .
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකෙක් සිනමාවේ ජොකර් කෙනෙක් අනිකා සැබෑ ජිවිතෙ ජොකර් කෙනෙක්
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇමරිකාවට ගියත් මගේ නම් හෙල්ලෙන්නේ සොකඩේ විතරයි . එකෙන් ජාත්‍යන්තරය ජය ගනන නම් බැරි වෙයි :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයාගේ පපුවට තට්ටු කරලා අහන්න උපුල් UN ඒකට එක්ක යන්න මීට වඩා සුදුස්සෙක් ලංකාවේ ඉන්නවද :no:


    ඇත්තෙන්ම නැහැ තමා...
    මීට වඩා මොන සුදුස්සෙක්වත් නෑ තමා..
    ක්‍රීම් එක තෝරගෙන තියෙනවා
    ජයවේවා සොඳුරු මිනිසුනේ​