ඇමරිකාව හෙල්ලේ.

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අඩේ... බා... බා..... බා....
    චතුරෙයත් ගිහින්...
    පුදුමයි ට්‍රම්ප් ලොක්ක ගුටිනොකා බේරුන එක...
    ආයෙ අනවශ්‍ය කතාවක් කලානම් මොකෙක් හරි....
    ඇමෙරිකාවට ගහයි ඕස්ට්‍රේලියාව කිට්ටුවට විසි වෙන්න....

    පොලු හමුදාවෙ බ්‍රිගේඩියර්ටත් හොඳ සලකල තියෙන්නෙ..
    පොහ්....
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහොමද ගැම්ම අපේ ගොන්ජන් මැති තුමා ප්‍රමුඛ පරාක්‍රමබාහු රජතුමාගේ මහා පිරිවර :yes:
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අනිත් රටවල් වල ඉන්නේ උපරිම 3ක් වගේ නේ බන්...අපේ නඩේ බලපන්කො..
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    අඩෝ චතුරයත් ගිහින් කියපන්කො. ලන්කාවෙ තරුන ශක්තිය බලපල්ලකො.
    ගොන් නාම්බො. ඉතින් කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නෙ?
     
    Last edited: