ඇමරිකාව

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලෝකය දැකපු ඒ පරිසරයේ ජීවත්වුන මනුස්සයෙක් ඇවිත් මේ බයි ලංකාව හදයි කියල පුංචි විශ්වාසයක් තිබුන...ඒත් දැන්නම් තිත්ත වෙලා තියෙන්නේ...සර් ජීවත් වුන ඇමරිකාවෙත් ඇමති කෙනෙක්ට ඕන උනාම පොලීසියේ කෙනෙක්ට ඇක්ශන් ගන්න පුලුවන්ද දන්නේ නෑ
    7D72D7AF-9515-4685-AF4E-D86273C3E9A9.jpeg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    දෙරණ නිව්ස් වලත් ගියා ඕක ගැන..මොකෝ දන්නෑ..අරුන්දිකය තමයි කරල තියෙන්නෙ..

     
    • Like
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,073
    113
    - උඩරට -
    දෙරණ නිව්ස් වලත් ගියා ඕක ගැන..මොකෝ දන්නෑ..අරුන්දිකය තමයි කරල තියෙන්නෙ..


    අරුන්දිකයගේ ගෝලයෝ කසිප්පු පෙරනවලු..
    පොලිස් බුවා උන්ව අල්ලන් හිරේ යවනවලු..
    ගෝලයොන්ගේ පවුල් අනාත වෙනවලු.. :baffled:

    එක රටක් එක නීතීයක් :lol: