ඇමසන් ලොක්කා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙයා කුරුන් ගොයියගේ ෆොටෝ1ක්
    8400788-6581509-image-m-6_1547210604805.jpg


    මෙයාට යවලා මෙයාගේ අතින් ලීක් වෙලා නේද ඒක ?
    8400782-6581509-image-a-7_1547210612332.jpg


    ඇමසන් වනන්තරේ....

    8373150-6577797-image-m-54_1547149961444.jpg


    බලපන් ලෝකෙ ලොකුම සල්ලිකාරයත් හෙන අහේනියක ඉන්නේ.. අපි ගැන කවර කතාද ?? :P:P

     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :yes:

    divorce wunoth billions ganak ganita yayi neh :baffled:

    :yes::yes::yes: top cmnt from dailymail :
    He totally downgraded. He went from lovely Princeton postgraduate novelist with a beautiful face and the cutest dimples I've ever ever seen to a manly looking hu$$y/former weather girl with bad Botox and a lazy eye. The good news for MacKenzie is not only will she keep her degree, her dignity and her 4 gorgeous children... she'll officially be the richest woman in the world after the takes half of Bozos fortune. Keep strong girl! Smart and classy lasts forever.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ මනුස්සයෙක් මතක් උනත් ඉතින් ඉවරයි තමා :baffled:
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    සල්ලි තිබ්බට වැඩක් ඇ මු මහ මෝඩ යකෙක් නේ!:lol::(
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Jeff පොට්ටද? :oo:

    මෝල කලන්තෙන් යවපු මැසෙජස් ටිකක් කියෙව්වා.. :P:P:P යකෝ අපි හොදයි තව.. පුදුම අහේනිකාරයෙක් මූ නම්.. ඔහොම සල්ලියක් තියාගෙන මොන පවක්ද වින්දෙ මෙච්චර කල්. කමක් නෑ ඉස්සරහට නෙලාවි හොදට.. අපිත් මේව ආදර්ශෙට අරන් හැදෙන්න ඕන..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාවේ මනුස්සයෙක් මතක් උනත් ඉතින් ඉවරයි තමා :baffled:

    අරු ගාණ හදපු හැටි විතරක් නෙවෙයි වෙන වෙන දෙවලුත් කියල දීල වගේ...

    සල්ලි තිබ්බට වැඩක් ඇ මු මහ මෝඩ යකෙක් නේ!:lol::(

    එහෙම තමා බං.. සල්ලි පස්සෙ දුවන්න ගත්තහම ඔයිල් මාරු කරන්නත් අමතක වෙනවා..
     

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    මෝල කලන්තෙන් යවපු මැසෙජස් ටිකක් කියෙව්වා.. :P:P:P යකෝ අපි හොදයි තව.. පුදුම අහේනිකාරයෙක් මූ නම්..


    Even Elakiri has better girls than her :lol::lol::lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Even Elakiri has better girls than her :lol::lol::lol:

    දැන් ඔය සමිතා පීක් එකේ ඉන්න කාලේ ජොනියා කුරුණැගලට වෙලා ප්‍රදේශිය සහා ඉල්ලන්න දත කෑවේ.. ඒ කාලේ මුට හීනයක් සමිතා.. හිතින් පෙම් කලා... නමුත් ජොනී රටේ නම ගිය කෙනෙක් උනාම සමිතට කෙලියා.. දැන් 90 ගනන් වල ඔය ලෝරන් පට්ටම කෑල්ලක්. මූ ඒකි ටිවි එකෙන් අරහෙන මෙහෙන් දැකල හිතින් පෙම් කරන්න අපේ ජොනිය වගේ. තැනකට ආවම පරණ මෝල ඇවිස්සිලා ගේමට සෙන්ටර් වෙන්න වෙන්න ඇති..
    8357584-6575213-image-a-17_1547126069881.jpg

    8320132-6575213-Amazon_CEO_Jeff_Bezos_and_novelist_MacKenzie_Bezos_have_announce-a-34_1547123401076.jpg


     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    api honday ehema beluwama

    එකෙන්ම කොටා.. අපි මදි එහෙම බැලුවම... අපේ ගමන පැහැදිලි.. අන්තිමට ඉතුරු වෙන්නෙ මල්ලිට දුන්න සැපක් විතරයි.. :):)
     

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    He went from lovely Princeton postgraduate novelist with a beautiful face and the cutest dimples I've ever ever seen to a manly looking hu$$y/former weather girl with bad Botox and a lazy eye.


    beauty is in the eye of the beholder කියන එක සනාථ වෙනවා මේකෙන් :)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113

    එකෙන්ම කොටා.. අපි මදි එහෙම බැලුවම... අපේ ගමන පැහැදිලි.. අන්තිමට ඉතුරු වෙන්නෙ මල්ලිට දුන්න සැපක් විතරයි.. :):)

    sirawata ban oka nagina kale uparima wada ganna ona,nethnam passe duk vindinna wenne.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Divorce wunata passe u world's richest people list eke 30ta enawalu.
    gaani richest women list eke first place enawalu


    2025 වගේ වෙද්දි ආයෙම මූ ඒවි බං මුල්ම තැනකට.. මුන්ගෙ වෙබ් සර්විසස් එහෙම දැන් නැගලම යනවනේ...