ගින්නෙන් දැවෙන පෘථිවියේ පෙනහලුව, "ඇමසන්".
ශාක සහ සත්ව විශේෂ මිලියන 03කට සහ ස්වදේශික ජනතාව මිලියනයකට පමණ වාසස්ථාන සළසන ලොව විශාලතම සහ වැදගත්ම වැසි වනාන්තරය සති 03ක් තිස්සේ කිසිදු මාධ්‍ය අවධානයකට ලක් නොවී ගිණි ගනිමින් පවතියි. මෙතෙක් විනාශ වූ වනාන්තර භූමි ප්‍රමාණය නිවැරදිව ගණනය කර නොමැති වුවත් පසුගිය සති 03 ඇතුලත ගිණි ගැනීම් 76,000ක් ඇමසන් ප්‍රදේශය ආශ්‍රිතව හටගෙන ඇති බව වාර්තා වේ. ඇමසන් වනය යනු මුලු ලෝකයේම අනාගතය තීරණය කරනා සාධකයකි. කිලෝමීටර් දස දහස් ගණනක් ඈතින් පිහිටියද එහි වටිනාකමින් මිදීමට අපට නොහැකිය. දේශගුණික විපර්යාස පිළිබදව කතා කිරීමේදී ඇමසන් වනාන්තරය ඉතා වැදගත් වේ. මෙම නිසා ඇමසන් වැසි වනාන්තරය ආරක්ෂා කර ගැනීමට ලෝකයම පෙරට ආ යුතුව ඇත. එමෙන්ම ඉහළ යන ගෝලීය උෂ්ණත්වය පිළිබදව පෙරට වඩා බිය විය යුතු බවත් මෙවැනි කාරණා වලින් අපට පෙන්වා දේ.

Last edited:

oxygen nethuwa marenna wenne
ara california ginigattama puka dila niwwa heti dekklane.meka news walawath ne hariyata.