ඇමසන්_ගින්න

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,644
    1
    4,490
    113
    Matale
    කෙලෙමල් ඇමසන් එක අපිට මොකෝ බන් . මෙහේ විල්පත්තුව කපනකොට මොකවත් කරගන්න බැරි ජනතාවක් ඉන්නේ . එම ලියල දුන්න එවුන්ව රටේ මහ පුටුවට ගේන්න මේ දතකන දවස් වල ඒ වෙනුවෙන් ඔලුව ඔබාගේන හිටපල්ලා මොන ඇමසන් ද අපිට . උබලට ගින්න එන්නේ දෙසැම්බර් වලින් පස්සේ අවුරුදු ගානක් පිච්චි පිච්චි ඉන්න . ඇමසන් එකනම් හෙමීට වැවෙයි අපේ එකනම් ගිනි අරන් අලු වෙලා සුන්නදූලි වෙලා යනවා

    True machan..
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    wood products walata tax ekak gahuwa nam hari. hama ekakatama neme
    luxury items wage category karala. ethakota alt products walata yanawa ne :dull:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    කෙලෙමල් ඇමසන් එක අපිට මොකෝ බන් . මෙහේ විල්පත්තුව කපනකොට මොකවත් කරගන්න බැරි ජනතාවක් ඉන්නේ . එම ලියල දුන්න එවුන්ව රටේ මහ පුටුවට ගේන්න මේ දතකන දවස් වල ඒ වෙනුවෙන් ඔලුව ඔබාගේන හිටපල්ලා මොන ඇමසන් ද අපිට . උබලට ගින්න එන්නේ දෙසැම්බර් වලින් පස්සේ අවුරුදු ගානක් පිච්චි පිච්චි ඉන්න . ඇමසන් එකනම් හෙමීට වැවෙයි අපේ එකනම් ගිනි අරන් අලු වෙලා සුන්නදූලි වෙලා යනවා

    පරිසරය විනාශ කිරීමට වක්‍රව හා සෘජුව දායකත්වය දැක්වූවෝ - විල්පත්තු විනාශය

    බදුර්දීන්, මහින්ද'ස් ප්‍රෙසිඩන්ට් ටස්ක් ෆෝස්, දිසාපති,ප්‍රාදේශීය ලේකම්, වනජීවී ආයතනය, කැලෑ ආයතනය, ප්‍රාදේශිය පරිපාලන අයතන :frown: