කෙලෙමල් ඇමසන් එක අපිට මොකෝ බන් . මෙහේ විල්පත්තුව කපනකොට මොකවත් කරගන්න බැරි ජනතාවක් ඉන්නේ . එම ලියල දුන්න එවුන්ව රටේ මහ පුටුවට ගේන්න මේ දතකන දවස් වල ඒ වෙනුවෙන් ඔලුව ඔබාගේන හිටපල්ලා මොන ඇමසන් ද අපිට . උබලට ගින්න එන්නේ දෙසැම්බර් වලින් පස්සේ අවුරුදු ගානක් පිච්චි පිච්චි ඉන්න . ඇමසන් එකනම් හෙමීට වැවෙයි අපේ එකනම් ගිනි අරන් අලු වෙලා සුන්නදූලි වෙලා යනවා
"An area of Amazon rainforest roughly the size of a football pitch is now being cleared every single minute, according to satellite data."
https://www.bbc.com/news/science-environment-48827490