දැන් හදනවට වඩා හොදට කවි හදනවනම් හිටපන්. නැත්නම් පලයන්..
…එක්කො තොට ඕන මගුලක් කොරගනින්. මට පුකෙයි.

නරකයි කිව්වෙ නෑ යකොව්. තේරුම හොදයි. එලිවැට නෑනේ..මගේ කවි හොඳයි.මේකේ ඉන්න එවුන් වගේ කොපි කවි ලියන්නේ නෑ. කවි ගැන හොඳට දන්න කෙනෙක්ගෙන් අහපන්.කොප්කැට් ලියන එවුන්ගෙන් අහන්න එපා.![]()

නරකයි කිව්වෙ නෑ යකොව්. තේරුම හොදයි. එලිවැට නෑනේ..![]()

හා.. ඕනෙ මගුලක් කරගනින්.. ඉන්න කියල වෝට් කලා..එලි වැට කියන්නෙ සමාන පද ගන්න එක.ඒක ගන්න ගියොත් කවියක අරුතයක් නැතිවෙනවා.එහෙම කවි ලියපු එකම කෙනා ඇස් මහින්ද හිමි විතරයි![]()

ehenam uba kiyana de oppu karapan, eliweta nathuwa kawi kiyana aya danna balannaඑලි වැට කියන්නෙ සමාන පද ගන්න එක.ඒක ගන්න ගියොත් කවියක අරුතයක් නැතිවෙනවා.එහෙම කවි ලියපු එකම කෙනා ඇස් මහින්ද හිමි විතරයි![]()

ehenam uba kiyana de oppu karapan, eliweta nathuwa kawi kiyana aya danna balanna![]()



me subhashithaye neh..නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුලහෙල කුසුම ලිය තෙපල රන් කෙඬි
සල සුදු සෙමෙර සෙසන් ගිජිඳු නොද වැඩි
බල සුභ පෙර නිමිති පෙරමග නැකටත් වැඩි
මේ වගේ කවි ලියන්න පුලුවන් අය හුඟක් අඩුයි. මේවා තමයි එලි වැට කියන්නේ.
කවුද මේ වගේ ලියන්නේ.

me subhashithaye neh..![]()

මොන එලි වැටද? බන් උබ ලියන විදියට ලියපන් පට්ට ආතල්

yako mewa kiyawanna dictionary onane banනල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුලහෙල කුසුම ලිය තෙපල රන් කෙඬි
සල සුදු සෙමෙර සෙසන් ගිජිඳු නොද වැඩි
බල සුභ පෙර නිමිති පෙරමග නැකටත් වැඩි
මේ වගේ කවි ලියන්න පුලුවන් අය හුඟක් අඩුයි. මේවා තමයි එලි වැට කියන්නේ.
කවුද මේ වගේ ලියන්නේ.


yako mewa kiyawanna dictionary onane ban
uba eliweta paththakata dala hoda therumak enna liyapan echcharai![]()
ජන්දෙ දෙන ජනතාව හැමදාමත් පරාදයි තෝත් ඒපාර එනවද මානාපෙ ඉල්ලගෙන තුක් විතරක් වැඩක් නැති උනත් ඔනි කියලා වෝට් කලා