ඇමසින් ඕනිද? එපාද?

amasin

  • Yes

    Votes: 40 37.4%
  • No

    Votes: 67 62.6%

  • Total voters
    107

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඇමසින් ඕනිද? එපාද?

මම ගැන අදහස මොකක්ද?
ඕනි නම් yes
එපා-No
 
Last edited:

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දැන් හදනවට වඩා හොදට කවි හදනවනම් හිටපන්. නැත්නම් පලයන්..
    …එක්කො තොට ඕන මගුලක් කොරගනින්. මට පුකෙයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් හදනවට වඩා හොදට කවි හදනවනම් හිටපන්. නැත්නම් පලයන්..
    …එක්කො තොට ඕන මගුලක් කොරගනින්. මට පුකෙයි.

    මගේ කවි හොඳයි.මේකේ ඉන්න එවුන් වගේ කොපි කවි ලියන්නේ නෑ. කවි ගැන හොඳට දන්න කෙනෙක්ගෙන් අහපන්.කොප්කැට් ලියන එවුන්ගෙන් අහන්න එපා.:P
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Yes උඹ ඉන්න ඕනේ ඉඳගෙන මේ කමියුනිටි එකට වැඩගත් වැඩක් කරපන්.. හැමොටම හොඳ හැකියාවන් තියනවනේ බං.. ඒව වලින් ප්‍රයෝජනයක් ගනින්...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මගේ කවි හොඳයි.මේකේ ඉන්න එවුන් වගේ කොපි කවි ලියන්නේ නෑ. කවි ගැන හොඳට දන්න කෙනෙක්ගෙන් අහපන්.කොප්කැට් ලියන එවුන්ගෙන් අහන්න එපා.:P
    නරකයි කිව්වෙ නෑ යකොව්. තේරුම හොදයි. එලිවැට නෑනේ.. :oo:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නරකයි කිව්වෙ නෑ යකොව්. තේරුම හොදයි. එලිවැට නෑනේ.. :oo:

    එලි වැට කියන්නෙ සමාන පද ගන්න එක.ඒක ගන්න ගියොත් කවියක අරුතයක් නැතිවෙනවා.එහෙම කවි ලියපු එකම කෙනා ඇස් මහින්ද හිමි විතරයි:lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එලි වැට කියන්නෙ සමාන පද ගන්න එක.ඒක ගන්න ගියොත් කවියක අරුතයක් නැතිවෙනවා.එහෙම කවි ලියපු එකම කෙනා ඇස් මහින්ද හිමි විතරයි:lol:
    හා.. ඕනෙ මගුලක් කරගනින්.. ඉන්න කියල වෝට් කලා.. :oo:
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    එලි වැට කියන්නෙ සමාන පද ගන්න එක.ඒක ගන්න ගියොත් කවියක අරුතයක් නැතිවෙනවා.එහෙම කවි ලියපු එකම කෙනා ඇස් මහින්ද හිමි විතරයි:lol:
    ehenam uba kiyana de oppu karapan, eliweta nathuwa kawi kiyana aya danna balanna :oo:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ehenam uba kiyana de oppu karapan, eliweta nathuwa kawi kiyana aya danna balanna :oo:

    නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
    පුලහෙල කුසුම ලිය තෙපල රන් කෙඬි
    සල සුදු සෙමෙර සෙසන් ගිජිඳු නොද වැඩි
    බල සුභ පෙර නිමිති පෙරමග නැකටත් වැඩි

    මේ වගේ කවි ලියන්න පුලුවන් අය හුඟක් අඩුයි. මේවා තමයි එලි වැට කියන්නේ.
    කවුද මේ වගේ ලියන්නේ.
    :lol::lol::lol:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
    පුලහෙල කුසුම ලිය තෙපල රන් කෙඬි
    සල සුදු සෙමෙර සෙසන් ගිජිඳු නොද වැඩි
    බල සුභ පෙර නිමිති පෙරමග නැකටත් වැඩි

    මේ වගේ කවි ලියන්න පුලුවන් අය හුඟක් අඩුයි. මේවා තමයි එලි වැට කියන්නේ.
    කවුද මේ වගේ ලියන්නේ.
    :lol::lol::lol:

    me subhashithaye neh..:oo:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    me subhashithaye neh..:oo:

    තොටගමුවේ රාහුල,විදාගම මෛත්‍රී,කුන්කුනාවේ හාමුදුරුවන්ගේ ටැලන්ට් එක අපෙන් හොයන්න එපා.:frown:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :P මොන එලි වැටද? බන් උබ ලියන විදියට ලියපන් පට්ට ආතල්:lol::lol:
    උබෙන් ඉදලා හිටලා ෆට්ට කවි ලියවෙනවා 100ක් ලියනකොට 10 ෆට්ට
    11.gif
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
    පුලහෙල කුසුම ලිය තෙපල රන් කෙඬි
    සල සුදු සෙමෙර සෙසන් ගිජිඳු නොද වැඩි
    බල සුභ පෙර නිමිති පෙරමග නැකටත් වැඩි

    මේ වගේ කවි ලියන්න පුලුවන් අය හුඟක් අඩුයි. මේවා තමයි එලි වැට කියන්නේ.
    කවුද මේ වගේ ලියන්නේ.
    :lol::lol::lol:

    yako mewa kiyawanna dictionary onane ban :baffled:
    uba eliweta paththakata dala hoda therumak enna liyapan echcharai :P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    yako mewa kiyawanna dictionary onane ban :baffled:
    uba eliweta paththakata dala hoda therumak enna liyapan echcharai :P

    ලසන ලඳුන් මන කඳමින් පහසට යදින්නේ
    අසන වඳන් කන නදමින් අහසට විදින්නේ
    ගසන කඳන් හන සදමින් දහසට බඳින්නේ
    කසන මදන් වන නිදමින් සහසට අදින්නේ

    මේක මම හදපු එකක්.මේක පුලුවන්නම් තේරුම් ගන්න
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යකො ගොං හරකො, මෝඩ මුසලයො:lol:ජන්දෙ දෙන ජනතාව හැමදාමත් පරාදයි තෝත් ඒපාර එනවද මානාපෙ ඉල්ලගෙන තුක් විතරක් වැඩක් නැති උනත් ඔනි කියලා වෝට් කලා:P