ඇමසින් ඕනිද? එපාද?

amasin

  • Yes

    Votes: 40 37.4%
  • No

    Votes: 67 62.6%

  • Total voters
    107

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    නරකයි කිව්වෙ නෑ යකොව්. තේරුම හොදයි. එලිවැට නෑනේ.. :oo:

    එලිවැට මූ කොහොමහරි ගහනවා.. හැබැයි ආත්මෙකට තාලෙට කියන්න නම් බෑ ඒව. ලහිපිටේ ඇඩ් වගේ :baffled:
    හැබැයි අමසින් උඹ හිටපන්.. කෙවින්ගෙ ෆොටෝ එකකුත් දාපං වෙලාවක :lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එලිවැට මූ කොහොමහරි ගහනවා.. හැබැයි ආත්මෙකට තාලෙට කියන්න නම් බෑ ඒව. ලහිපිටේ ඇඩ් වගේ :baffled:
    හැබැයි අමසින් උඹ හිටපන්.. කෙවින්ගෙ ෆොටෝ එකකුත් දාපං වෙලාවක :lol:

    එලිවැට නෙවෙයි එලි සමය.උඹ මට කවි ඉගැන්නුවාට එලිවැට කියන එක දන්නේ නෑ.එලිවැට කියන්නේ සමාන පද
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
    පුලහෙල කුසුම ලිය තෙපල රන් කෙඬි
    සල සුදු සෙමෙර සෙසන් ගිජිඳු නොද වැඩි
    බල සුභ පෙර නිමිති පෙරමග නැකටත් වැඩි

    මේ වගේ කවි ලියන්න පුලුවන් අය හුඟක් අඩුයි. මේවා තමයි එලි වැට කියන්නේ.
    කවුද මේ වගේ ලියන්නේ.
    :lol::lol::lol:




    9a868c0253c73071e680ad30416b53bb_12030.jpg
    .... ඕකද එලි වැට කියන්නේ ?!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මේ පෝල් එකේ වෝට් කරන අය කවුද කියලා දැන ගන්න පුලුවන් විදිහට හදනවා නම්, මම වෝට් කරනවා NO කියලා...... :P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ පෝල් එකේ වෝට් කරන අය කවුද කියලා දැන ගන්න පුලුවන් විදිහට හදනවා නම්, මම වෝට් කරනවා NO කියලා...... :P

    දෙවැනි පාර දානකොට එහෙම දාන්නම්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    දෙවැනි පාර දානකොට එහෙම දාන්නම්.

    :rofl: කමක් නෑ කමක් නෑ.... හදා ගත්ත පැල දාලා උඹ කොහේ යන්නද....?? ඔන්න ඔහේ හිටපන් ඉතින්...... :D අර කිඹුලටත් හින්ට් ගගහා හිටපන්..... :P

    මොකද ඉතින් උඹ ගියයි කියලත්, ෆේක් එකකින් නෑවිත් ඉන්නවයි කියලෑ....... :rofl::lol: