නරකයි කිව්වෙ නෑ යකොව්. තේරුම හොදයි. එලිවැට නෑනේ..![]()


එලිවැට මූ කොහොමහරි ගහනවා.. හැබැයි ආත්මෙකට තාලෙට කියන්න නම් බෑ ඒව. ලහිපිටේ ඇඩ් වගේ
හැබැයි අමසින් උඹ හිටපන්.. කෙවින්ගෙ ෆොටෝ එකකුත් දාපං වෙලාවක![]()
නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුලහෙල කුසුම ලිය තෙපල රන් කෙඬි
සල සුදු සෙමෙර සෙසන් ගිජිඳු නොද වැඩි
බල සුභ පෙර නිමිති පෙරමග නැකටත් වැඩි
මේ වගේ කවි ලියන්න පුලුවන් අය හුඟක් අඩුයි. මේවා තමයි එලි වැට කියන්නේ.
කවුද මේ වගේ ලියන්නේ.
Yes උඹ ඉන්න ඕනේ ඉඳගෙන මේ කමියුනිටි එකට වැඩගත් වැඩක් කරපන්.. හැමොටම හොඳ හැකියාවන් තියනවනේ බං.. ඒව වලින් ප්රයෝජනයක් ගනින්...



pona amasin
මේ පෝල් එකේ වෝට් කරන අය කවුද කියලා දැන ගන්න පුලුවන් විදිහට හදනවා නම්, මම වෝට් කරනවා NO කියලා......![]()
දෙවැනි පාර දානකොට එහෙම දාන්නම්.
කමක් නෑ කමක් නෑ.... හදා ගත්ත පැල දාලා උඹ කොහේ යන්නද....?? ඔන්න ඔහේ හිටපන් ඉතින්......
අර කිඹුලටත් හින්ට් ගගහා හිටපන්.....


අනේ මේ ඉදහන් බං සෙද්දක් කියන්නෙ නැතුව................මම පරදිනවා වගේ.හුඟක් අය මට කැමති නෑ.![]()