ඇම්ඩගෙ ඔක්කොම Jokes

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ලියුම් පෙට්ටිය

    දිනක් අවුරුදු කිටිටුව නිවස අලුත්වැඩියා කරමින් සිටි නැන්දා හා මාමාගේ ගෙදරට ඇමිඩා ගියේය.

    මාමා උඩ තටිටුව පිරිසිදු කරමින් සිටි අතර නැන්දා පහල තටිටුව පිරිසිදු කරමින් සිටයේය. නැන්දා සමග යම්කිසි :-)p) සම්බන්ධයක් සදහා සුදානමිව සිටි මාමාගේ වැඩේ ඇමිඩාගේ පැමිණිමත් සමග අප්සැටි විය.

    මාමා - ඇම්ඩ පුතේ නැන්දගෙන් අහගෙන වරෙන් අර ලියුම් දාන පෙට්ටියේ ගාපු තින්ත වේලිලාද කියල...

    පහලට ගිය ඇම්ඩාට පහල තට්ටු‍වේ සිටි අලුත ගෙනා බල්ලා දැකිමෙන් පහලට ආ කරණය අමතක විය. බල්ලා සුරතල් කරමින් සිටි ඔහුට පසුව එක්වරම එය මතක් වීම නිසා දුවගෙන ගොස් නැන්දාගන් ප්‍රශ්නය ඇසිය.

    ඇම්ඩා - නැන්දෙ මාමා ඇහුව ලියුම් පෙට්ටයේ ගාලු තින්ත වේලාලදි කියල අහගෙන එන්න කියල...
    නැන්දා - තින්ත තාම වේලිලා නැ කියපං පුතේ..

    උඩට ගිය ඇම්ඩා
    මාමේ නැන්ද කියනව ලියුම් පෙට්ටයේ ගාපු තින්ත තාම වේලිලා නැතෙයි කියල.

    මාමා - දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ ඒක මං අතේම යැවුව...
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ඇම්ඩා ගේ පියා

    ඔන්න දවසක් ඇම්ඩා ගෙදර බල්ලාගෙ නම කිව්වලු..
    ටික වෙලාවක් ගියාට පස්සේ බල්ලා මැරැනලු...

    ඊලඟ දවසේ ඇම්ඩා සීයා කියලා කිව්වලු..
    ටික වෙලාවක් ගියාට පස්සේ සීයා මැරැනලු..

    ඊලඟ දවසේ ඇම්ඩා ආච්චි කියලා කිව්වලු..
    ටික වෙලාවක් ගියාට පස්සේ ආච්චි මැරැනලු..

    ඊලඟ දවසේ ඇම්ඩා තාත්තා කියලා කිව්වලු..
    එතකොට ඇම්ඩාගේ තාත්තා වෙව්ලන්න ගත්තලු..
    ටික වෙලාවකින් අල්ලපු ගෙර ය අඩන සද්දේ ඇහුනලු...
    හුටා...

    අල්ලපු ගෙදර සිරිපාල මරිලලු....:yes::yes::yes:
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ඇම්ඩන් a/l

    ඇම්ඩන් a/l එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු...
    මිනිහාත් අපි වගේ මැත්ස් නෙ කරලා තියෙන්නෙ A/L වලට..(1 නේ කෙල උනේ)


    පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැන ශුවර් එකකුත් නැහැල්ලු..
    ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ් එකක් හොයනවලු..


    ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු..අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න...

    මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු..
    කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු..
    වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි..


    1.ඉන්දිය කොල්ලෙක්

    2.අරාබි කාරයෙක්

    3.ඇම්ඩ


    ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..


    මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා ඉන්දිය කොල්ල කුකුළා නිසා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...


    අරාබි කාරය කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා...


    ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා...


    දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල් දීලා රොකට් එකේ හදට පිට කරාලු..


    රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....
    පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බලාගෙන ඉන්නවලු..


    ඉන්දිය කොල්ල හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...

    අරාබි කාරය බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු...


    කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු..

    උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු...


    ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ...
    ඇදේ මෙට්ටෙඋස්සල බලනවලූ...ආයෙත් අරමිනිහට ගහනවලු..හරියට නිකන් පිස්සෙක් වගේ..


    ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු...
    ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු...


    ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු...
    අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා
    මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක නවත්වලා...


    දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..
    හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා
    ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා...


    අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා
    මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා
    වාහන,අතටපයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත් දෙන්න කියලා...


    අරාබි කාරය අහපුවම ඌ කිව්වලු..
    මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා....මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන
    ජොබ් එකක් හොයලා දෙන්න කියලා...

    ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන.අත් දෙකේ ඇගිලි ටිකත් මිටිකරගෙන...ඉන්නවලු..

    හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ....ඔයාට මොනාද ඕනේ කියල කියන්න...කියල ලොක්ක කිව්වලු..

    ඇම්ඩන් එක පාරම ලොක්කගෙ අම්මව මතක් කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු


    පරයෝ දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර ගන්ජා ටික ගහන්න කියලා
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    හාට් ඇටෑක් එකක්



    දවසක් ඇම්ඩා වැඩ ඉවර වෙලා වෙනදට වඩා ටිකක් කලින් ගෙදර ආවා. එතකොට ඇම්ඩාට ඇහුනා නිදන කාමරය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවා.
    ඉතින් ඇම්ඩා දුවලා ගිහින් බලනකොට ඇම්ඩාගේ වයිෆ් ඇද උඩ ඇදුම් නැතුව දාඩිය පෙරාගෙන හති දදා ඉන්නවා.

    "මොකද මොකද ඔයාට උනේ" ඇම්ඩා කලබලෙන් ඇහුවා.

    "අනේ මගේ පපුව රිදෙනවා..හාට් ඇටෑක් එකක් වගේ" වයිෆ් කෑ ගැහුවා.

    ඉක්මනට ටෙලිෆෝන් එක ලගට දුවගෙන ආව ඇම්ඩා දොස්තර කෙනෙක්ට කතා කරන්න හැදුවා විතරයි ඇම්ඩාගේ වයස අවුරුදු 4ක් වෙන පොඩි පුතා හොදටම බය වෙලා දුවගෙන ඇවිත අඩඅඩා කියනවා

    "තාත්තේ තාත්තේ පෙරේරා අංකල් දුවලා ඇවිත් තාත්තගේ අල්මාරියට රිංගුවා..එයාගෙ ඇගේ ඇදුම් මොකුත් නෑ" කියලා.

    මේක අහපු ඇම්ඩා ෆෝන් එක පොලවේ ගහලා අල්මාරිය ලගට දුවගෙන ගියා.
    වයිෆ් අඩඅඩා ඇම්ඩාව වලක්වන්න හැදුවත් හරි ගියේ නෑ.

    අල්මාරිය ලගට දුවගෙන ගිය ඇම්ඩා අල්මාරියේ දොර ඇරියා..හිතුවා වගේම මිස්ටර් පෙරේරා ඉන්නවා අල්මාරිය ඇතුලේ ඇදුම් නැතුව ගැහි ගැහී.

    "තෝ බූරුවා...මගේ වයිෆ් හාට් ඇටෑක් එකක් හැදිලා අමරුවෙන් කෑ ගහනකොට උඹත් ඇදුම් නැතුව ගේ ඇතුලේ දුවනවද පොඩි එකාව බය කරන්න?? ඉක්මනට ගිහින් දොස්තර කෙනෙක් එක්කන් වරෙන්"

    ඇම්ඩා කෑ ගහලා කිව්වා.
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    කටුව වැඩ උතුරට යවනු

    ඇම්ඩන්ට පහු ගිය කාලෙ හරි වැඩක් උනා ඒ දවස්වල ලංකාවෙ යුද්දෙ තිබ්බනෙ මිනිහගෙ යාලුවෝ හැමෝම හමුදාවට බැදෙනව අපේ පොරත් හමුදාවට බැදුන. ඉතිං පාසින්අවුට් එකෙන් පස්සෙ මිනිහව වැටුනෙ ටිකක් යුද්දෙ නැගල යන පැත්තකට.

    අපේ පොර හමුදාවට බැදුනට දැන් පන බය නිවාඩු ආවට පස්සෙ මිනිහ අය ගියේ නෑ, ඉතිං හිටපු ගමන් හමුදාවෙන් පැනල මිනිහ කුදලන් ගියා.

    අපේ පොර කල්පනා කලා මොකක් හරි උපායක් යොදන්න ඕනෙ නැත්තම් උතුරට ගියොත් පෙට්ටියේ තමා එන්න වෙන්නෙ

    මෙහෙම හිතල පොර කීව මගෙ ඇස් පේන්නෙ නෑ කියල. ඉතිං එක එක පරීක්ෂණ කලත් මොකද කියල හොයාගන්න බැරි උනා

    ඔන්න අපේ ඇම්ඩ විශේෂඥ වෛද්‍ය වරයෙක් ලගට දැම්ම
    ඩොක්ටර්ට හොද අදහසක් ආව.

    ඇම්ඩන්ට වාඩිවෙන්න කියල ඉස්සරහින් තිරයක් දැම්ම තිරෙන් එහා පැත්තෙ ගෑනු ලමයෙක් රෙදි ගලවල හිට්ටවල තිබ්බ

    ඇම්ඩන්ට ඒ දිහා බලන් ඉන්න කියල තිරේ ටිකෙන් ටික අයින් කලා ඉතිං එහෙම දර්ශණයක කාටද බලන් ඉන්න පුලුවන්

    ඩොකා ඇම්ඩ ලගට අවිත් කලිසම ගලවලා බැලුව බලල රිපෝට් එක මෙහෙම ලීව


    "කටුව වැඩ උතුරට යවනු" කියල
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    සුනඛ පූට්ටුව


    ඇම්ඩා කසාද බැන්දේ හයමාසෙකට විතර කලින්. ඇම්ඩාගේ බිරින්ඳෑ අපරාදෙ කියන්න බෑ හොඳ ගුණ-යහපත් හැදිච්ච කෙල්ල.
    ඇම්ඩාට නම් බිරිඳ උපාසිකාවක් වීම ගැන හිතට හරි නෑ. කසාද මනුස්සයා වුණාට මොකෝ ඇම්ඩා ඉස්සරහ පිට අඳුමක් මාරු කරන්නවත්
    බිරිඳ කැමති නෑ. ඒ තරමටම හැදිච්චකම.

    බැඳලා හය මාසයක් වෙලත්, හැමදාම එකම විදියට නිදාගෙන ඉඳලා ඇම්ඩාට ඇතිවෙලා. (තේරුනානේ) දන්නවනේ ... තරුණ සැමියෙක්
    වුණාම එක එක විදියෙ ආසාවල් ඇති වෙනවනේ.

    ඇම්ඩාගෙ හිතෙත් දැන් ලොකු ආසාවක් !

    ඒත් ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ බිරිඳ ඒකට කැමති වෙයිද කියන එක. අනික කොහොමද ඕක බිරිඳට කියන්නේ. ඒකට හොඳ විදියක්
    ඇම්ඩාගෙ ඔළුවට එන්නෙම නෑ.

    ඔහොම ඉන්දැද්දී ඔන්න අපූරු පොටක් පෑදුණා.

    ඇම්ඩාගෙ ගෙදර පිළිකන්නේ සුනඛ ජෝඩුවක් සංසර්ගයේ යෙදිලා !

    ඉක්මනට බිරිඳව ඇදගෙන ආව ඇම්ඩා ජනේලයෙන් බිරිඳට බලු ජෝඩුව පෙන්නුවා.

    එදා ඉඳලා බිරිඳට නිවනක් නෑ. උදේ - දවල් රෑ හැම තිස්සෙම ඇම්ඩාගෙ කං කෙඳිරිය, " අනේ අපිත් ඒ විදියට ඉමුකෝ...... " කිය කියා.

    ඉවසල ඉවසල බැරිම තැන ඔන්න බිරිඳ ඇම්ඩාට කැමැත්ත දුන්නේ මෙහෙම කියලයි.....

    " තමුසෙට ඕන විදියකට, ඕන මඟුලක් කර ගන්නවා. හැබැයි අර බල්ලා බැල්ලිට කරා වගේ, මාවත් කෑ ගස්ස ගස්සා ගෙදර වටේ ඇදගෙන
    දුවන්න නම් බැහැ ඕං...! මිනිස්සු දකියි !!! "