සුනඛ පූට්ටුව
ඇම්ඩා කසාද බැන්දේ හයමාසෙකට විතර කලින්. ඇම්ඩාගේ බිරින්ඳෑ අපරාදෙ කියන්න බෑ හොඳ ගුණ-යහපත් හැදිච්ච කෙල්ල.
ඇම්ඩාට නම් බිරිඳ උපාසිකාවක් වීම ගැන හිතට හරි නෑ. කසාද මනුස්සයා වුණාට මොකෝ ඇම්ඩා ඉස්සරහ පිට අඳුමක් මාරු කරන්නවත්
බිරිඳ කැමති නෑ. ඒ තරමටම හැදිච්චකම.
බැඳලා හය මාසයක් වෙලත්, හැමදාම එකම විදියට නිදාගෙන ඉඳලා ඇම්ඩාට ඇතිවෙලා. (තේරුනානේ) දන්නවනේ ... තරුණ සැමියෙක්
වුණාම එක එක විදියෙ ආසාවල් ඇති වෙනවනේ.
ඇම්ඩාගෙ හිතෙත් දැන් ලොකු ආසාවක් !
ඒත් ප්රශ්නෙ වෙලා තියෙන්නේ බිරිඳ ඒකට කැමති වෙයිද කියන එක. අනික කොහොමද ඕක බිරිඳට කියන්නේ. ඒකට හොඳ විදියක්
ඇම්ඩාගෙ ඔළුවට එන්නෙම නෑ.
ඔහොම ඉන්දැද්දී ඔන්න අපූරු පොටක් පෑදුණා.
ඇම්ඩාගෙ ගෙදර පිළිකන්නේ සුනඛ ජෝඩුවක් සංසර්ගයේ යෙදිලා !
ඉක්මනට බිරිඳව ඇදගෙන ආව ඇම්ඩා ජනේලයෙන් බිරිඳට බලු ජෝඩුව පෙන්නුවා.
එදා ඉඳලා බිරිඳට නිවනක් නෑ. උදේ - දවල් රෑ හැම තිස්සෙම ඇම්ඩාගෙ කං කෙඳිරිය, " අනේ අපිත් ඒ විදියට ඉමුකෝ...... " කිය කියා.
ඉවසල ඉවසල බැරිම තැන ඔන්න බිරිඳ ඇම්ඩාට කැමැත්ත දුන්නේ මෙහෙම කියලයි.....
" තමුසෙට ඕන විදියකට, ඕන මඟුලක් කර ගන්නවා. හැබැයි අර බල්ලා බැල්ලිට කරා වගේ, මාවත් කෑ ගස්ස ගස්සා ගෙදර වටේ ඇදගෙන
දුවන්න නම් බැහැ ඕං...! මිනිස්සු දකියි !!! "