මචන් අද කියන්නෙ ඇම්ඩ ට වෙච්ච පොඩි cන් එකක්
ඔන්න ඉතින් රජ වාසලේ රජ තුමාගේ දුවට කාලයක් තිස්සේ මනමාලයෝ හෙව්වලු,..එත් මෙ එක මනමාලයෙක් වත් රජතුමාට එච්චර සෙට් වුනේ නැතිලු..
හෙතුව තමයි මේ එන එක මනමාලයෙක්ටවත් හරියට වැඩ කිඩ බැරිලු..නිකන් ගොජබ්බ පොරවල්ලු..දවසක්ද රජතුමා තීරනය කලා මගේ දුව බන්දින කෙනාව මීට වඩා ඕනකමින් හොයන්න ඔන කියල..ඊට පස්සෙ රජතුම තීරනය කලා තරගයක් තියන්න ඔන කියල.මෙ තරගෙ තියෙන්නෙ වැවකට බැහැල එකෙ අනිත් පත්තෙන් ගොඩ එන්න තමයි..මචන් ප්රශ්නෙ තියෙන්නෙ මේ වැවේ ඉන්න ඔන දරුනු සත්තු ඔක්කම ඉන්නවලු...

දැන් රජතුමා මුලු නගරයටම නිවෙදනයක් යැව්ව මේ තරගය තියෙන තැන සහ වෙලාව..රජතුමා කිව්ව මගෙ දුවව සරනපාවා ගන්න කැමති ඔනම ගම් වසියෙක් මේ තරගෙට ඉදිරිපත් වෙන්න පුලුවන් කියල..

ඔන්න ඉතින් දැන් මුලු ගමම ඔය කියන තැනට අවිල්ල ඉන්නෙ..ඔය අතරෙන් ඔක බලන්න අපේ ඇම්ඩත් අවිල්ල හිටිය ඉස්සරහින්ම..ඔන්න තරගය පටන්ගත්තලු,එත් කිසි කෙනෙක් පැන්නෙ නැලු.."මොනව දෙනව කිව්වත් කව්ද බන් මරෙන්න කමති වෙන්නෙ"එත් ඔන්න හිටපු ගමන් එකපාරටම ජබොස් ගාල සද්දයක් අවලු...ටික වේලවකින් මෙන්න මචන් අම්ඩ එනවලු වැවේ එහා පැත්තෙන්.."නිකන් මාලු ටැන්කියෙන් එලියට ගත්ත මලුවෙක් වගේ ගැහි ගැහී...

ඇම්ඩට කතා කරල රාජකුමාරිය කිව්වලු.."ඔයානම් මාරයි,කටවත් කරන්න බැරි දෙයක්,ඔයා මේ හැමදෙම මන් වෙනුවෙන්නෙ කරේ..ඔයානම් හැබැ විරයෙක්"කියල..

ඊට පස්සෙ ඔන්න එක පාරටම ඇම්ඩ කිව්වලු....තමුසෙ මෙ මගුලක් කතා කරනව..පෙන්නෙ නද්ද යකෝ මම ගැහෙනව..මන් මේ හොයන්නෙ මාව මේ වැවට තල්ලු කරපු වේ** පුතා කව්ද කියල..