ඔවු මචං මගෙ මොරල් බැස්සා...
මම තමයි "ශ්‍රී ලාංකික ශෘංගාර සාහිත්‍යය" බ්ලොග් එක ලියන්නේ. මෙහි එන කතා වල වස්තු බීජ වලට අයිතියක් නැති බව ඇත්තයි. නමුත් මේ කතා බ්ලොග් එකක් විදියට එක්කහු කරන්න ගොඩක් මහන්සි වුනා. කවුරු හරි උපුටා ගන්නව නම් පොඩියට හරි ගත්තෙන් කොහෙන්ද කියල දාන්න. තමන් කල විදියට දාන එක නම් කැත වැඩක් බව මට හිතෙන්නේ. කතා දන්න අය ඉන්නවා නම් තමන්ගේ වචනෙන් එව්වා ලියන්න. එකම කතාවෙ එක එක ප්‍රභේද තියෙනකොට තවත් හොඳයි. නමුත් අමු අමුවේ කවුරු හරි ලියපු දේවල් උපුටා ගන්න එපා කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම එළකිරි එකේ ගොඩක් රැඳෙන්න බලා පොරොත්තුවක් නෑ.
Ela Thread Eka.. magadi Ekek Spam karayek panala Cha kara.. Spam karala Kohen kohen hari hithawathunge siteswalata kattiya Adagannata..aathal Eke Nagala Giya Thread Eka Magadiwa wal kalaney... meyke dala thiyena katha kawru kohen dammath mokada..
and dapu kena dannawa meeka waradak kiyala 
ekanee dala tiyenne .. ඉවර වෙන්න කලින් බලන්න.. kiyala 
මම තමයි "ශ්‍රී ලාංකික ශෘංගාර සාහිත්‍යය" බ්ලොග් එක ලියන්නේ. මෙහි එන කතා වල වස්තු බීජ වලට අයිතියක් නැති බව ඇත්තයි. නමුත් මේ කතා බ්ලොග් එකක් විදියට එක්කහු කරන්න ගොඩක් මහන්සි වුනා. කවුරු හරි උපුටා ගන්නව නම් පොඩියට හරි ගත්තෙන් කොහෙන්ද කියල දාන්න. තමන් කල විදියට දාන එක නම් කැත වැඩක් බව මට හිතෙන්නේ. කතා දන්න අය ඉන්නවා නම් තමන්ගේ වචනෙන් එව්වා ලියන්න. එකම කතාවෙ එක එක ප්‍රභේද තියෙනකොට තවත් හොඳයි. නමුත් අමු අමුවේ කවුරු හරි ලියපු දේවල් උපුටා ගන්න එපා කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම එළකිරි එකේ ගොඩක් රැඳෙන්න බලා පොරොත්තුවක් නෑ.
machan kawru hari kohen hari post 1kak gannawanam source gatta tana dala mu artical 1ka liyapu kenata credit denna oni.(methanadi aa blog 1kee kenath ahapu kathawak wenna athi danna atthe.but eya type karala hari tiyana nisai muu meeka copy kalee ekai warada)
anyway maa tread 1ka EK 1kata galapenne naaa... admin mekata acction 1kak gani.mokada fake ID 1kakin awith post dapu nisaand dapu kena dannawa meeka waradak kiyala
ekanee dala tiyenne .. ඉවර වෙන්න කලින් බලන්න.. kiyala
![]()
චා වෙන්නේ හොරකම් කරන් එවුනුයි උන්ට උල්පන්දම් දෙන එවුනුයි.