ඇම්ඩන්ගෙ කාතා 18+ මාර Fun .. ඉවර වෙන්න කලින් බලන්න..

Status
Not open for further replies.

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    වරක් ඇම්ඩන් ගෙ මව අඳුම් මාරු කරද්දී ඇම්ඩන් ඇගේ පියයුරු දුටුවේය. ඉන් පසු තම පියා ගෙන් මෙසේ ඇසීය.

    ඇම්ඩන්: “තාත්තේ අර අම්මගෙ පපුව උඩ තියෙන්නේ මොනවද?”

    පියා: “ඒ පුතේ බැලුම් බෝල දෙකක්නේ. අම්මා දිව්‍ය ලොකේ යන්න කිට්ටු උනාම අපි ඒව පුම්බ්ලා උඩ අරිනවා”

    දින කිහිපයකට පසු ඇම්ඩන් මහත් කලබලයෙන් පියා වෙතට දිව එයි.

    ඇම්ඩන්: “තත්තේ, අම්මා දිව්‍ය ලෝකෙ යන්නයි හදන්නේ”

    පියා: “මේ, ඇම්ඩන්, පිස්සු නොකියා ඉන්නවා!”

    ඇම්ඩන්: “මම දැක්කා නිව්ටන් අන්කල් අම්මගේ පපුවේ තියෙන බැලුම් බෝල පුම්බනවා!”
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ඇම්ඩන් මාලු ගේන්නට යයි. මේ දුටු සුමනා සිතුවේ ඇම්ඩන් ගාව ඇති සල්ලි ටික කඩා ගන්න්නටය. සුමනා ඇම්ඩන්ට කතා කලේය.

    සුමනා: “ඇම්ඩන්, ඇම්ඩන්, පොඩ්ඩක් මෙහෙට එන්නකෝ!”

    ඇම්ඩන්: “ඇයි?”

    සුමනා: “මගේ හු** තියෙන්නේ කොයි පැත්තෙද කියල කිවුවොත් මම රු. 50ක් දෙනවා. ඇම්ඩන් වැරද්දුවොත් මට රු. 50ක් දෙන්න ඕනා”

    මුදලක් හොයා ගැන්මට හොඳ අවස්ථාවක් යයි සිතූ ඇම්ඩන් එකඟ විය.

    ඇම්ඩන්: “හු** තියෙන්නේ පස්සේ!”

    සුමනා: “නෑ මේ ඉස්සරහ” කියා කකුල් දෙක පළල් කර පෙන්වීය. ඇම්ඩන් රු. 50 පරාදය. ඇම්ඩන් රු. 50 සුමනාට දී ගෙදරට බොරුවක් කියා ශේප් විය.

    පසුවදාත් සුමනා ඇම්ඩන් මාලු ගේන්නට යන බව දැක “ආයෙත් ඔට්ටුව අල්ලමුද?” යයි ඇසීය. පස්සේ නැත්නම් හු** අනිවාර්යයෙන්ම ඉස්සරහ තිබිය යුතු බව දන්නා නිසා ඇම්ඩන් මෙවර “ඉස්සරහ” යයි කීය. සුමනා එවට දෙකට නැවි “නෑ මේ පස්ස පත්තේ” යයි කීය. අදත් ඒ නිසා ඇම්ඩන් පරාදය. තුන්වැනි දවසේද මාළු ගේන්නට යන ඇම්ඩන් දක සුමනා ඔට්ටුව මතක් කළේය. “අනේ මේ සුමනෝ, උඹේ හු** තියෙනකම් අපට මාළු කන්න වෙන්නෙ නැතැයි” කියමින් ඇම්ඩා හෙමින් සීරුවේ ශේප් වී ගියේය
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    මම තමයි "ශ්‍රී ලාංකික ශෘංගාර සාහිත්‍යය" බ්ලොග් එක ලියන්නේ. මෙහි එන කතා වල වස්තු බීජ වලට අයිතියක් නැති බව ඇත්තයි. නමුත් මේ කතා බ්ලොග් එකක් විදියට එක්කහු කරන්න ගොඩක් මහන්සි වුනා. කවුරු හරි උපුටා ගන්නව නම් පොඩියට හරි ගත්තෙන් කොහෙන්ද කියල දාන්න. තමන් කල විදියට දාන එක නම් කැත වැඩක් බව මට හිතෙන්නේ. කතා දන්න අය ඉන්නවා නම් තමන්ගේ වචනෙන් එව්වා ලියන්න. එකම කතාවෙ එක එක ප්‍රභේද තියෙනකොට තවත් හොඳයි. නමුත් අමු අමුවේ කවුරු හරි ලියපු දේවල් උපුටා ගන්න එපා කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම එළකිරි එකේ ගොඩක් රැඳෙන්න බලා පොරොත්තුවක් නෑ.

    lol
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,953
    1,442
    113
    Live in EARTH
    Ela Thread Eka.. magadi Ekek Spam karayek panala Cha kara.. Spam karala Kohen kohen hari hithawathunge siteswalata kattiya Adagannata.. :( aathal Eke Nagala Giya Thread Eka Magadiwa wal kalaney... meyke dala thiyena katha kawru kohen dammath mokada..

    machan kawru hari kohen hari post 1kak gannawanam source gatta tana dala mu artical 1ka liyapu kenata credit denna oni.(methanadi aa blog 1kee kenath ahapu kathawak wenna athi danna atthe.but eya type karala hari tiyana nisai muu meeka copy kalee ekai warada)

    anyway maa tread 1ka EK 1kata galapenne naaa... admin mekata acction 1kak gani.mokada fake ID 1kakin awith post dapu nisa :P and dapu kena dannawa meeka waradak kiyala :D:D ekanee dala tiyenne .. ඉවර වෙන්න කලින් බලන්න.. kiyala :P
     
    May 17, 2006
    3,632
    90
    0
    මම තමයි "ශ්‍රී ලාංකික ශෘංගාර සාහිත්‍යය" බ්ලොග් එක ලියන්නේ. මෙහි එන කතා වල වස්තු බීජ වලට අයිතියක් නැති බව ඇත්තයි. නමුත් මේ කතා බ්ලොග් එකක් විදියට එක්කහු කරන්න ගොඩක් මහන්සි වුනා. කවුරු හරි උපුටා ගන්නව නම් පොඩියට හරි ගත්තෙන් කොහෙන්ද කියල දාන්න. තමන් කල විදියට දාන එක නම් කැත වැඩක් බව මට හිතෙන්නේ. කතා දන්න අය ඉන්නවා නම් තමන්ගේ වචනෙන් එව්වා ලියන්න. එකම කතාවෙ එක එක ප්‍රභේද තියෙනකොට තවත් හොඳයි. නමුත් අමු අමුවේ කවුරු හරි ලියපු දේවල් උපුටා ගන්න එපා කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම එළකිරි එකේ ගොඩක් රැඳෙන්න බලා පොරොත්තුවක් නෑ.

    uba kiyana aka hari athi habay mama nam ube akanen gaththe naha mama katha 3k damma....mama oyage site aka dakalawath thibbe naha....oya balanna mama dapu katha a widihatama oyage site ake thiyanawada kiyala.....

    anika uba wal bada ma wenna athi...mokada me oyage 1st post akane akiyanne walbada cha una nisa wena ID akakin awith
     
    May 17, 2006
    3,632
    90
    0
    machan kawru hari kohen hari post 1kak gannawanam source gatta tana dala mu artical 1ka liyapu kenata credit denna oni.(methanadi aa blog 1kee kenath ahapu kathawak wenna athi danna atthe.but eya type karala hari tiyana nisai muu meeka copy kalee ekai warada)

    anyway maa tread 1ka EK 1kata galapenne naaa... admin mekata acction 1kak gani.mokada fake ID 1kakin awith post dapu nisa :P and dapu kena dannawa meeka waradak kiyala :D:D ekanee dala tiyenne .. ඉවර වෙන්න කලින් බලන්න.. kiyala :P

    mamath mekata katha 3k damma a akak wath copy karapuwa newi....amdange katha hama pasalakama wag kiyanawa/kollo kello set unama kiyanawa ethin owa hamoma dannawa....mama hithanne naha meka naraka tread akak kiyala
     
    Slanghome

    Member
    Feb 21, 2010
    13
    0
    0
    @ samithabudhdhika

    මම "ශ්‍රී ලාන්කික ශෘංගාර සාහිත්‍යය" බ්ලොග් එකේ ඇඩ්මින් තමයි (අවශ්‍ය නම් ඔප්පුකරලා පෙන්නන්න පුළුවන්). බ්ලොග් ලියන අය ෆෝරම් ගැනත් දන්නවා. කොපි නොකර තමන් ලිවුව නම් වටිනවා.
     
    Status
    Not open for further replies.

    Similar threads